ඉතිං ජපන් ඩිරෙක්ට් යන්නේ නෑනේ...... සින්ගා වල නවත්තනවනේ.... එවෙලෙට පොඩ්ඩක් එළියේ කඩේට ගිහින් එන්නම් කියලා යන්න කියන්න.....![]()
ප්රාණ භිය... නෝන එච්චරටම සැර ද?![]()

ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්රියේෂන් ආයිත්නම් මළත් එපෝ..![]()

කවුරු හරි වතුර වළකට වැටෙනව වගේ සද්දයක් ඇහුණ.. කවුද වැටුනේ??![]()
නෑ බං....... ආයේ මඟුලක් කන්න බැරි කමට........![]()
මම හිතුව.....
අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
කොහෙද ඇහුවයැ......
දැං කාපිය අත දිග රෝස්පාන්..................

බඳින්නේ නැතුව හිටියනම් ඔය කිසි කරදරයක් නැහැනෙ...![]()

අරන් දීපං... මම සල්ලි දෙන්නම්...
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට...![]()

මාව කඩේ යැවීමේ ගාස්තුවත් එකතු කරන්න වෙනවා හරිය.......
හිටු පොඩ්ඩක් අර හිට්ඇඩ් ඒකෙන් නම්බර් ටික අරගෙන දෙන්නම් ගෙදර ගිහින්..... එකට කතාකරලා බලමු කෙසේද තොපිලාගේ ඇස් දෙකේ මිලගණන් කියලා........
පිස්සුද යකෝ..? උඹද පයිලට් ඕන ඕන තැන් වල නවත්තන්න.. ඩිරෙක්ට් යන්නෙ...

බඳින්නේ නැතුව හිටියනම් ඔය කිසි කරදරයක් නැහැනෙ...![]()
අපේ මහා එකා නං ජපන් යන්නේ සින්ගා හරහා කියලා තමා මට මතකනම්.......![]()

නිකමට හරි ආයිත් මගුලක් කන්න හිතුනොත් මේක බලපන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
හැබැයි වෙඩින් ඇල්බම්නන් කරන්න එපා බන්....

බදින්නෙ නැතුව කොහොමද බොලව් මැරීඩ් ක්ලබ් එකට එන්නෙ?![]()

මාව කඩේ යැවීමේ ගාස්තුවත් එකතු කරන්න වෙනවා හරිය.......
හිටු පොඩ්ඩක් අර හිට්ඇඩ් ඒකෙන් නම්බර් ටික අරගෙන දෙන්නම් ගෙදර ගිහින්..... එකට කතාකරලා බලමු කෙසේද තොපිලාගේ ඇස් දෙකේ මිලගණන් කියලා........

සැර වැඩිදත් මන්ද? අනික මෙහෙම කියන එක හරිදත් මන්ද...![]()

අපේ මහා එකා නං ජපන් යන්නේ සින්ගා හරහා කියලා තමා මට මතකනම්.......![]()

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට...![]()