EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....:baffled::dull:
    පට් පට් ගාල වැඩේ කෙරෙන්නත් ඕනි, නෝනට හරියන පාට තියෙන්නත් ඕනි....:oo::baffled:

    කොහොමද කොම්පියුටර් අතේ තියාගෙන ඉන්න සමනලයෝ කුරුල්ලෝ එක්ක ඩිසයින් කලානම්.......... :lol::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mama eka parak baluwa Nawaloke Dr.Wasantha Hettiarachchi.eya hondayi..:yes: thawa Dr.Thenabadu, Dr.Kanishka Kamaladasa wage ayath innawa..hondatama honda kawda kiyala nam hariyatama danne naa...:no:

    කොල්ලෝ ගොඩක්ම පිං උඹටත්......... :yes: මම තව වැඩිපුර විස්තර හොයලා බලන්නම් මේ අය ගැන....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා නෑ.. :rofl:
    දුකේ බැරි උඹටත් වඩා උඹේ වැඩේ ගැන මහන්සි වෙන මේ මිනිස්සු ගැන
    2.gif

    පවතින කාලගුනික තත්ව යටතේ ඉරිදා මොන ජංජාලයක් වෙයිද මන්දා :baffled:

    :baffled: කාළගුණේ නිසානේ ඉතින් කල් දාන්නේ.... දැන් ප්‍රින්ට් එකත් හරිනේ.... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් තව පොර දාපං.. යකෝ වේගෙන යන්නෙ නෑ දැං.. :oo:කිඹූලා අයියා කිව්වා යන්න එපා කියලා :love:
    උඹ කවදද අන්තිමට මාත් එක්ක ගමනක් ගියෙ ? ගියා නං බලාගන්න තිබුනා :oo::frown:

    :rofl: හරි එහෙනම් අද හවසට බලමුකෝ උඹේ යෑම..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹව බැලුව අය සන්ජියට වැඩක් නෑ. සන්ජිය හොයන්නේ පශුව්‍යදය කෙනෙක් නෙමෙයි.....:baffled:;):P

    :lol::lol::lol::lol::lol::lol:

    මිණියෝ අර ඩොක්ටර් රුවන් ඒකනායක හම්බෙන වැඩේ හබක්......අලුතෙන් ලෙඩ්ඩු බලන්නේ නෑලු....... :( :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොගේ වැඩක් බලාගනින් හු*තො.. මම සංකපාලව හෙව්ව කාරණාව තොට වැඩක් නැහැනෙ..:angry::angry::angry:

    ආ පුටේ.... තොට කරපු දේ කරන්න නෙමෙයි හෙවුවෙ :P:P

    :lol::lol::lol::lol::lol::lol::lol: උදේ පාන්දරම රිද්දීම ඉතා සාර්ථකයි.......... :cool::cool:
     
    Status
    Not open for further replies.