ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....
පට් පට් ගාල වැඩේ කෙරෙන්නත් ඕනි, නෝනට හරියන පාට තියෙන්නත් ඕනි....![]()
කොහොමද කොම්පියුටර් අතේ තියාගෙන ඉන්න සමනලයෝ කුරුල්ලෝ එක්ක ඩිසයින් කලානම්..........





ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....
පට් පට් ගාල වැඩේ කෙරෙන්නත් ඕනි, නෝනට හරියන පාට තියෙන්නත් ඕනි....![]()





Mama eka parak baluwa Nawaloke Dr.Wasantha Hettiarachchi.eya hondayi..thawa Dr.Thenabadu, Dr.Kanishka Kamaladasa wage ayath innawa..hondatama honda kawda kiyala nam hariyatama danne naa...
![]()
මම තව වැඩිපුර විස්තර හොයලා බලන්නම් මේ අය ගැන....... 
මමත් බොරු 1000 කියල යන්න දාගත්තේ, බෝඩ් එකක් හයි කරන්න අරක මේක කියල....![]()


එදාට කොසු අතුරුදහන් වෙනවලු ගෙදරින්........![]()
අතුරුදහන් වෙන්නේ කොසු ද...?? උඹද...? 
රිදිලා නෑ..
දුකේ බැරි උඹටත් වඩා උඹේ වැඩේ ගැන මහන්සි වෙන මේ මිනිස්සු ගැන![]()
පවතින කාලගුනික තත්ව යටතේ ඉරිදා මොන ජංජාලයක් වෙයිද මන්දා![]()
කාළගුණේ නිසානේ ඉතින් කල් දාන්නේ.... දැන් ප්‍රින්ට් එකත් හරිනේ....

උඹත් තව පොර දාපං.. යකෝ වේගෙන යන්නෙ නෑ දැං..කිඹූලා අයියා කිව්වා යන්න එපා කියලා
උඹ කවදද අන්තිමට මාත් එක්ක ගමනක් ගියෙ ? ගියා නං බලාගන්න තිබුනා![]()
හරි එහෙනම් අද හවසට බලමුකෝ උඹේ යෑම..... 
උඹව බැලුව අය සන්ජියට වැඩක් නෑ. සන්ජිය හොයන්නේ පශුව්‍යදය කෙනෙක් නෙමෙයි.....![]()







තෝ මට දෙක සැට් වෙයන් කියලා කියන සැරයක් සැරයක් ගානේ මම හිතනවා & පතනවා........![]()
හෆොයි..... 
මූ දැන් මට බ්රෙඩ් ටෝක්ස් දෙනවනේ බං ගස් ගෙම්බා........
L.C. කිඹුල් ආශ්රය...... 
තොගේ වැඩක් බලාගනින් හු*තො.. මම සංකපාලව හෙව්ව කාරණාව තොට වැඩක් නැහැනෙ..
ආ පුටේ.... තොට කරපු දේ කරන්න නෙමෙයි හෙවුවෙ![]()






උදේ පාන්දරම රිද්දීම ඉතා සාර්ථකයි.......... 

අතුරුදහන් වෙන්නේ කොසු ද...?? උඹද...?
![]()

සංකපාල ප්ලීස්......