අනේ sorry මචන්. මට ඒක කරන්න තේරෙන්නේ නැහැ..
![]()

යකෝ නෙක්සස් එකක් තියං හාල් ගැරුවද?

රූට් කරලද තියෙන්නෙ ෆෝන් එක?
Root Explorer වගේ ඇප් එකක් දාගෙන කියපංකො එහෙනම්.
මම උදේට කාල එන්නං

අනේ sorry මචන්. මට ඒක කරන්න තේරෙන්නේ නැහැ..
![]()



පැටියා;14948685 said:
යකෝ නෙක්සස් එකක් තියං හාල් ගැරුවද?
රූට් කරලද තියෙන්නෙ ෆෝන් එක?
Root Explorer වගේ ඇප් එකක් දාගෙන කියපංකො එහෙනම්.
මම උදේට කාල එන්නං![]()





ඉක්මනට කාපන්කෝ


පැටියා;14948843 said:මචං Max_r කියපු විදියට කරල බලපං ඒක උඹට ලේසි වෙයි.
එරි ගියෙ නැත්තං build.prop එකෙන් අයින් කරල දාමු.![]()
පැටියා;14950755 said:මචං මේ විදියට කරලා මම දිපු කෝඩ් එක රීප්ලේස් කරපං.
http://forum.xda-developers.com/showthread.php?t=1948558



