help - nexus i9250 display

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනේ sorry මචන්. මට ඒක කරන්න තේරෙන්නේ නැහැ..

:no::no::no:

:angry:

යකෝ නෙක්සස් එකක් තියං හාල් ගැරුවද? :rofl:
රූට් කරලද තියෙන්නෙ ෆෝන් එක?

Root Explorer වගේ ඇප් එකක් දාගෙන කියපංකො එහෙනම්.
මම උදේට කාල එන්නං :rofl:
 

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948685 said:
    :angry:

    යකෝ නෙක්සස් එකක් තියං හාල් ගැරුවද? :rofl:
    රූට් කරලද තියෙන්නෙ ෆෝන් එක?

    Root Explorer වගේ ඇප් එකක් දාගෙන කියපංකො එහෙනම්.
    මම උදේට කාල එන්නං :rofl:

    රූට් කරල
    Root Explorer ත් දල තියෙන්නේ මචන්. :D
    හරි කාල වරෙන්කො.. :D:D:D:D
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948843 said:
    මචං Max_r කියපු විදියට කරල බලපං ඒක උඹට ලේසි වෙයි.
    එරි ගියෙ නැත්තං build.prop එකෙන් අයින් කරල දාමු. :D:yes:

    ඒ soft එකෙන් sensor එක disable කරන්න පුලුවන්ද මචන්..
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14950755 said:
    මචං මේ විදියට කරලා මම දිපු කෝඩ් එක රීප්ලේස් කරපං.

    http://forum.xda-developers.com/showthread.php?t=1948558

    මචන් මම EX File Explorer වලින් build.prop එක open කලා.. ඒකෙ gsm.proximity.enable=true කියල එකක් නැහැනේ..
    :no::no::no::no: