රේල් බස් එකක අපේ එළකිරි සාමාජිකයෝ ගොඩක් දෙනෙක් ගිහිල්ලත් නැතුව ඇතිනේ..කිසි වෙනසක් නෑ බස් එකක්ම තමයි.. හැබැයි සුක්කානමක් නෑ...මුලින්ම නං අපේ කට්ටිය හොදට බය වෙලා හිටියේ යන වේගෙට හුලගටවත් ගහගෙන යයි කියල...එච්චර වේගෙකින් ගියා.....
ආන්න බලපන් ලේලන්ඩ්...... 
ආන්න බලපන් ලේලන්ඩ්...... 












