අලෝ, ලොක්කා.... යමුද මැදවච්චියේ බත් කඩේ පැත්තේ, බැදපු වැව් මාළුයි මාලුමිරිසුයි එක්ක බත් ටිකක් කාල එන්න......![]()

ඇයි තව එකෙක්ගේ පු* මිරිස් ගෑවා වගේලු.ekekge gini kuurak gahala wage lu![]()

ඇයි උඹ කොහෙටද විද්දා කිව්වේ![]()
uba ra eli wenakl ma neh 
මතක් වෙලා දැනුත් බඩ කැලතුනා![]()

ඇයි උඹ කොහෙටද විද්දා කිව්වේ![]()

ඇයි තව එකෙක්ගේ පු* මිරිස් ගෑවා වගේලු.![]()
එතනින් තමයි බැස්සේ. මොන කෙල්ලොද කස්ටිය දඩ බඩ ගාල බත් කඩේට රින්ගුවනේ.....
පස්සේ උන් ආයෙත් යාල්දේවි එකට නැග්ග. අපරාදේ ඔය උනන්දුව එවෙලේ තිබුනානම්, කාට හරි උනන්දුවෙලා ටෙලිෆෝන් නොම්බරයක්වත් එහා මෙහා කරගන්න තිබුන අම්මට හොරෙන්. අඩුම ගානේ අම්මගෙන් ගුටි කන්න හරි තිබුන. එහෙම උනානම් අපිත් එනවා නේ හවුලට ගුටිකන්න.....![]()

දෙන්නා තුන්දෙනා වී එන්න ලැබේවා....![]()
එහෙම කරා නම් නැව් ගුටි තමයි ලැබෙන්නේ......!
මොකද කඩියට කෙල්ලට වඩා අම්ම ලස්සනයිලු......!![]()

එහෙම කරා නම් නැව් ගුටි තමයි ලැබෙන්නේ......!
මොකද කඩියට කෙල්ලට වඩා අම්ම ලස්සනයිලු......!![]()

එහෙම කරා නම් නැව් ගුටි තමයි ලැබෙන්නේ......!
මොකද කඩියට කෙල්ලට වඩා අම්ම ලස්සනයිලු......!![]()

මෙන්න එදා යාල් දේවි train එකේ විඩියෝ එක Anuradhapura Railway Station එකෙන් ගත්ත

මමත් ඉන්නවා ඩෝ![]()
මේවා හෙන ගහන අපරාද යකෝ
ඩෙල්මා ඔහු ගේ(gay) යැයි ඒත්තු ගන්වන වීඩියෝ පටය

ado sirawatama aiye matath ehemai,..patta badaginnak thibune...ekai mama rotiyakui wade ekakui gaththea kese wethath man wenadata wada badaginne hitiye bola... welawath nethi nisa man wena illuwe ne... welawata buscuit packet hambune...
Chamiya kiyanawa" machan sathare weda karanne manchee ekene, uta buscuits nikan hambela" Chamiyage Buscuits bedilla gena kauruhari wadanak pawasanawada