මඩු..... (Train Trip Season II)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලෝ, ලොක්කා.... යමුද මැදවච්චියේ බත් කඩේ පැත්තේ, බැදපු වැව් මාළුයි මාලුමිරිසුයි එක්ක බත් ටිකක් කාල එන්න......:rolleyes::rolleyes::P

    :no::angry:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Flying-butterfly.gif


    :rofl::rofl:

    :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එතනින් තමයි බැස්සේ. මොන කෙල්ලොද කස්ටිය දඩ බඩ ගාල බත් කඩේට රින්ගුවනේ.....
    පස්සේ උන් ආයෙත් යාල්දේවි එකට නැග්ග. අපරාදේ ඔය උනන්දුව එවෙලේ තිබුනානම්, කාට හරි උනන්දුවෙලා ටෙලිෆෝන් නොම්බරයක්වත් එහා මෙහා කරගන්න තිබුන අම්මට හොරෙන්. අඩුම ගානේ අම්මගෙන් ගුටි කන්න හරි තිබුන. එහෙම උනානම් අපිත් එනවා නේ හවුලට ගුටිකන්න.....:P

    එහෙම කරා නම් නැව් ගුටි තමයි ලැබෙන්නේ......!
    මොකද කඩියට කෙල්ලට වඩා අම්ම ලස්සනයිලු......!:rolleyes::rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :cool::cool:
    දෙන්නා තුන්දෙනා වී එන්න ලැබේවා....:rolleyes:


    අපෝ දැන්ම බැරියෝ...


    එහෙම කරා නම් නැව් ගුටි තමයි ලැබෙන්නේ......!
    මොකද කඩියට කෙල්ලට වඩා අම්ම ලස්සනයිලු......!:rolleyes::rofl:

    :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    a kese wethath man wenadata wada badaginne hitiye bola... welawath nethi nisa man wena illuwe ne... welawata buscuit packet hambune...

    Chamiya kiyanawa" machan sathare weda karanne manchee ekene, uta buscuits nikan hambela" Chamiyage Buscuits bedilla gena kauruhari wadanak pawasanawada
    ado sirawatama aiye matath ehemai,..patta badaginnak thibune...ekai mama rotiyakui wade ekakui gaththe