මොනාද මනුස්සයෝ මවුස් එක තියල බලන්නෙ. එබුවම හෙන ගහනවද? 
අයියගෙ මගුල නිසා හෙන වැඩ තිබ්බ. ඔන්න කිව්ව හරියටම

ලබන සති දෙකත් මම මිසින්.
ආපු එකේ මෙන්න පොඩි ජිල්කිබිරිස් ටිකක්.
මේකත් පට්ට ටෝක් එක. එකත් පට්ට ඇත්තනෙ
මේක මාර ඇත්තක් මම සම්පූර්ණයෙන් පිළිගන්නවා.
මෙහෙම කිව්ව කියල කීපදෙනෙක් දැක්කොත් මගෙ කනට පයින් ගහන්නෙ. 
ඒකත් එක්ක මේකත් දාන්න එපැයි නේද? මැනුවල් එක හොයාගන්න පුලුවන් මරු.
අනිවා හෙන සීන් එක මේක. ඒකයි මම වැඩි කතා නැත්තෙ

Last edited: