ඇඩෝව්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මොනාද මනුස්සයෝ මවුස් එක තියල බලන්නෙ. එබුවම හෙන ගහනවද? :angry:

අයියගෙ මගුල නිසා හෙන වැඩ තිබ්බ. ඔන්න කිව්ව හරියටම:yes::cool::baffled:

ලබන සති දෙකත් මම මිසින්.:sorry:

ආපු එකේ මෙන්න පොඩි ජිල්කිබිරිස් ටිකක්. :rofl:


u16x.jpg


මේකත් පට්ට ටෝක් එක. එකත් පට්ට ඇත්තනෙ :D

1wc8.jpg


මේක මාර ඇත්තක් මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. :yes: මෙහෙම කිව්ව කියල කීපදෙනෙක් දැක්කොත් මගෙ කනට පයින් ගහන්නෙ. :P
b5y2.jpg


ඒකත් එක්ක මේකත් දාන්න එපැයි නේද? මැනුවල් එක හොයාගන්න පුලුවන් මරු. :P
dbpy.jpg


අනිවා හෙන සීන් එක මේක. ඒකයි මම වැඩි කතා නැත්තෙ
pmf4.jpg



69oh.jpg


w09y.jpg


0j64.jpg
 
Last edited: