paypal කෙලඋනා හෙල්ප් එකක්

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
paypal කෙලඋනා හෙල්ප් එකක්

මචන්ල මගේ paypal අකවුන්ට් එක ලිමිට් කරල බන් මොකද දැන් කරන්නෙ malaysian විදිහට හැදුවෙ මම පාස්පෝට් එකේ
කොපියක් මේල් කරා තාම නෝ රිප්ලයි... හැබැයි මචන් withdraw කරන්න පුළුවන් කියල තියෙනවා ඒත් මට withdraw කරන්න තව කාඩ් එක හදල නෑ ඒක කරගන්න විදිහ කියල දෙන්න පුළුවන්ද??? තව ප්‍රශ්නයක් තියෙනවා මචන් අකවුන්ට් එක ලිමිට් තියෙද්දි සල්ලි අකවුන්ට් එකට ආවොත් කේස්ද??? ආයි අළුතෙන් අකවුන්ට් එකක් හදනවනම් මොකද කරන්නෙ?? දන්නෙ නැත්තම් bump එකත් වටිනවා
:nerd::nerd:
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    mail krla wedak na. call karapan unta. kiyapan sirama scn eka. apita money recv kranaa ba. online hoyana salli ganna wena widiyak nati nisa mehema kare kiyala. godak welwata ehema kiwwama un denawa.
    limit ain wune natnam money gnna 6months inna ona.
    mageth ebay selling krpu kale limit wuna. 300$ gaanak. after 6 months tama gnna wune
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Withdraw karanna puluwan nam kara ganna. eeta passe paypal ekata katha karala account eke limit eka ain kara ganna. limit ain kara ganna kan thawa salli account ekata ewana eka echchra honda wadak nemei.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවට උත්තර දීලම එපා වෙලා තියෙන්නෙ, උබ පාස්පොට් එකේ කොපියක් යැව්වනම්, ලිමිට් එක අයින් වෙයි, හැබැයි, උබට ඊ මේල් එකක් එයි, මේ වගේ එකක් කියලා.. " Currently you're resident outside of Malaysia and according to your passport. Please open a account in Sri Lanka. Your limit will lift for three days" ඔන්න ඔය වගේ බයිලයක්.. ඒ කියන්නෙ, උබට දවස් තුනක් ඇතුලත සල්ලි වලට කරන ඉලව්වක් කරලා account එක close කරලා, ලන්කාවේ අරින්න කියලා
     
    • Like
    Reactions: cnf271

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mail krla wedak na. call karapan unta. kiyapan sirama scn eka. apita money recv kranaa ba. online hoyana salli ganna wena widiyak nati nisa mehema kare kiyala. godak welwata ehema kiwwama un denawa.
    limit ain wune natnam money gnna 6months inna ona.
    mageth ebay selling krpu kale limit wuna. 300$ gaanak. after 6 months tama gnna wune
    call karala balannamko ehenam... 6 month withara giya machan...

    account eka verify karalada tibune?
    verify karala thibune ne machan

    Withdraw karanna puluwan nam kara ganna. eeta passe paypal ekata katha karala account eke limit eka ain kara ganna. limit ain kara ganna kan thawa salli account ekata ewana eka echchra honda wadak nemei.
    withdraw karanna account ekak add karala ne Lokka

    thanks machan
    thanks machan
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙවට උත්තර දීලම එපා වෙලා තියෙන්නෙ, උබ පාස්පොට් එකේ කොපියක් යැව්වනම්, ලිමිට් එක අයින් වෙයි, හැබැයි, උබට ඊ මේල් එකක් එයි, මේ වගේ එකක් කියලා.. " Currently you're resident outside of Malaysia and according to your passport. Please open a account in Sri Lanka. Your limit will lift for three days" ඔන්න ඔය වගේ බයිලයක්.. ඒ කියන්නෙ, උබට දවස් තුනක් ඇතුලත සල්ලි වලට කරන ඉලව්වක් කරලා account එක close කරලා, ලන්කාවේ අරින්න කියලා

    :P:P dawas 3n account eka close karaida ban ai ekak arinna weida???
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :P:P dawas 3n account eka close karaida ban ai ekak arinna weida???
    උන් close කරන්නෙ නැ, බන්.. උබට දව්ස් තුනක් කල් දෙනවා සල්ලි ටික ගන්න. ඊට පස්සේ ආයේ ලිමිට් කරනවා, උබ ඊට පස්සෙත් ඔය account එක පාවිච්චි කලොත්, ආයේ ලිමිට් එක අයින් වෙන්නෙ නැ මොනවා කලත්, සමහර වෙලාවට දවස් 180ක් ගිහින් සල්ලි release කරනවා.. ඒක ශුවර් නැ.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    machan me den awe mail eka

    Our review is complete and we have restored your account.

    Our records indicate you may be living in a country different to the one
    you signed up with on your PayPal account. If this is the case, you have to
    sign up for a PayPal account in the country that you are now living.

    You need to close your existing PayPal account and then open a new PayPal
    account in the country you are now living.

    Before you close your account, you need to:

    Remove all financial information such as bank accounts or credit card
    details from that PayPal account.
    Before you close your account, make sure to withdraw any money from your
    PayPal balance.
    If you need to open a dispute on a recent payment, you should wait until
    the dispute is resolved before closing your account.

    Your PayPal account has been restored to full access in order for you to
    make the change.

    We appreciate your patience and cooperation.

    Thanks,
    Haleem
    PayPal

    Please do not reply to this email. This mailbox is not monitored and you
    will not receive a response. For assistance, log in to your PayPal account
    and click the Help link in the top right corner of any PayPal page.

    ----------------------------------------------------------------
    Copyright © 1999-2013 PayPal. All rights reserved.

    Consumer advisory- PayPal Pte. Ltd., the holder of PayPal’s stored value
    facility, does not require the approval of the Monetary Authority of
    Singapore.
    Users are advised to read the terms and conditions carefully.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    hari dan okata HNB, commercial wage debit card ekak dala salli tika withdraw karan. eeta passe account eka atha arinna wenne.
     
    ඔය තියෙන්නෙ බඩු.. මම මේ පරන ඊ මේල් හෙව්වා උබට පෙන්නන්න.. දැන් ඔනා නැ, උබටත් එකක් ඇවිත් තියෙනවනේ.. :P:P
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    hari dan okata HNB, commercial wage debit card ekak dala salli tika withdraw karan. eeta passe account eka atha arinna wenne.

    Thanks Lokka den ethakota ai account ekak hadala receive karanne kohomada money ai malaysian da hadanna wenne :sorry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔය තියෙන්නෙ බඩු.. මම මේ පරන ඊ මේල් හෙව්වා උබට පෙන්නන්න.. දැන් ඔනා නැ, උබටත් එකක් ඇවිත් තියෙනවනේ.. :P:P

    thanks machan.... :cool::cool: den ai kohomada ban receive karana widihata hadaganne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks machan.... :cool::cool: den ai kohomada ban receive karana widihata hadaganne
    දැන් ඉතින් පුලුවන් ඉක්මනට ඔකට කාඩ් එකක් ඇඩ් කරපන්.. ඊට පස්සේ අදාල බැන්කුවේ කාඩ් සෙන්ටර් එකට කතා කරලා කොඩ් එක ඉල්ලගනින්. පේපැල් කොඩ් කිව්වම දන්නවා, ඔකට දවස් තුන හතරක් යනවා, සමහර වෙලවට අදම update වෙනවා, ඒක ඉතින් කියන්න බැ. ඊට පස්සේ උබට කාඩ් එකට සල්ලි ගත්තැකි.. මම නම් කියන්නේ දැන් තියන හොදම වැඩේ ඔය සල්ලි ඉක්මනට එක්කො වෙන එකෙක්ගේ account එකකට යවපන්, නැත්තම් ebay එකෙන් බඩු ගනින්..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thanks Lokka den ethakota ai account ekak hadala receive karanne kohomada money ai malaysian da hadanna wenne :sorry:
    mama wadiya oya subject eka danne na ape methana inna anik katiya mata wada dannawa :D

    mama danna widiyata Malaysian ekak hadala umba debit card ekak dala verify karan nathi nisa thama ohoma wenne. Normal card dan verify kara gaththa ewunge ohoma limit wenawa nam adui. Enisa eelanga para hadanawa nam card ekak dala verify karan wade patan ganna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    account eka use karapan ban dan aye loweth limit wenne na nikan hethuwak nathuwa :)
    පව් යකො, අසරනයා, ඔකට සල්ලි හිර කරවන්න එපා.. ඔය ලිමිට් එක ලිෆ්ට් කරලා තියෙන්නෙ ටෙම්පරරි.. ඔකුන් ඔය account එක ආයේ රිවීව් කරනවා, බොරුවට ඔක ආයේ යුස් කරලා උබේ නමට lifetime බැන් එකක් දා ගන්න එපා.. උබ උබට තියන වටිනාම ඩොකියුමන්ට් එක අප්ලොඩ් කලා කියලා අමතක කරන්න එපා..
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    mail krla wedak na. call karapan unta. kiyapan sirama scn eka. apita money recv kranaa ba. online hoyana salli ganna wena widiyak nati nisa mehema kare kiyala. godak welwata ehema kiwwama un denawa.
    limit ain wune natnam money gnna 6months inna ona.
    mageth ebay selling krpu kale limit wuna. 300$ gaanak. after 6 months tama gnna wune

    mail krla wedak na. call karapan unta. kiyapan sirama scn eka. apita money recv kranaa ba. online hoyana salli ganna wena widiyak nati nisa mehema kare kiyala. godak welwata ehema kiwwama un denawa.

    I did like this