paypal කෙලඋනා හෙල්ප් එකක්
මචන්ල මගේ paypal අකවුන්ට් එක ලිමිට් කරල බන් මොකද දැන් කරන්නෙ malaysian විදිහට හැදුවෙ මම පාස්පෝට් එකේ
කොපියක් මේල් කරා තාම නෝ රිප්ලයි... හැබැයි මචන් withdraw කරන්න පුළුවන් කියල තියෙනවා ඒත් මට withdraw කරන්න තව කාඩ් එක හදල නෑ ඒක කරගන්න විදිහ කියල දෙන්න පුළුවන්ද??? තව ප්රශ්නයක් තියෙනවා මචන් අකවුන්ට් එක ලිමිට් තියෙද්දි සල්ලි අකවුන්ට් එකට ආවොත් කේස්ද??? ආයි අළුතෙන් අකවුන්ට් එකක් හදනවනම් මොකද කරන්නෙ?? දන්නෙ නැත්තම් bump එකත් වටිනවා