ElaKiri Secure | New addition to EK

Status
Not open for further replies.

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ මොකක්ද බන් මේ අලුත් සීන් එක?:frown:
    Elakiri Secure > Access කියල වෙනම ෆෝරම් සෙක්ශන් එකක් දාලා තියෙන්නේ?

    දන්න කෙනෙක් කියන්නෝ
    මේකට අපිට යන්න බෑ.වෙනම පාස්වර්ඩ් එකක් ඕනේ?
    ඇයි ජීටී අයියේ අපි කලුද?:growl: අපිටත් ඇක්සොස් දෙන්නෝ :lol:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    mat dan dakke ehema section ekak tiyenwa kiyala.:dull::dull:.mkadda danne .:confused::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    elakiri premium member forum ekak dapan machan GT ... etakota balana puluwan kawda elakiri ekata adare ewun inne kiyala.. donation level and premium level danna one.. etakota forum ekata value ekak ad wenawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මං හිතන්නෙ හැම ෆෝරම් එකකම තියෙනවා.. මොඩ්ලට, ඇඩ්මින්ට විතරයි ලොග් වෙන්න පුළුවන්..:oo:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕක මං හිතන්නෙ හැම ෆෝරම් එකකම තියෙනවා.. මොඩ්ලට, ඇඩ්මින්ට විතරයි ලොග් වෙන්න පුළුවන්..:oo:
    ඒත් මේක මෙච්චර කල තිබුනෙ නෑනේ.

    ජීටී අය්යේ මට ප්‍රිමියම් වෙන්න
    9.gif
    ඕනේ එවපන් අකවුන්ට් නොම්බරේ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොකක්ද බන් මේ අලුත් සීන් එක?:frown:
    Elakiri Secure > Access කියල වෙනම ෆෝරම් සෙක්ශන් එකක් දාලා තියෙන්නේ?

    දන්න කෙනෙක් කියන්නෝ
    මේකට අපිට යන්න බෑ.වෙනම පාස්වර්ඩ් එකක් ඕනේ?
    ඇයි ජීටී අයියේ අපි කලුද?:growl: අපිටත් ඇක්සොස් දෙන්නෝ :lol:
    ඕක අලුත් එකක් නෙමෙයි සෑහෙන පරණ එකක්. password දීලා ඇතුලට යන්න හදපු section එකක්.
    ඕකට access ඕන අයට ඒක ඉල්ලන්න වෙනම ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා. එකෙන් ඉල්ලුවත් තාම access නං හම්බෙලා නෑ..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕක අලුත් එකක් නෙමෙයි සෑහෙන පරණ එකක්. password දීලා ඇතුලට යන්න හදපු section එකක්.
    ඕකට access ඕන අයට ඒක ඉල්ලන්න වෙනම ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා. එකෙන් ඉල්ලුවත් තාම access නං හම්බෙලා නෑ..
    monawada thiyenne? oke
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    hmm මට හිතෙන්නේ ඕක රහසිගත තැනක් Admin/Mods/ රැස් වෙලා කථා වෙන ගොඩක් forum වල මේ වගේ තැන් තියෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒත් මේක මෙච්චර කල තිබුනෙ නෑනේ.

    ජීටී අය්යේ මට ප්‍රිමියම් වෙන්න
    9.gif
    ඕනේ එවපන් අකවුන්ට් නොම්බරේ :rofl:
    Hide කරලා තියෙන්න ඇත්තෙ..:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmm මට හිතෙන්නේ ඕක රහසිගත තැනක් Admin/Mods/ රැස් වෙලා කථා වෙන ගොඩක් forum වල මේ වගේ තැන් තියෙනවා.
    ඒවා ඔහොම පේන්න දාන්නේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hmm මට හිතෙන්නේ ඕක රහසිගත තැනක් Admin/Mods/ රැස් වෙලා කථා වෙන ගොඩක් forum වල මේ වගේ තැන් තියෙනවා.
    ඔව්.. එහෙම එකක් වෙන්න ඇති..
    ගොඩක් ඒවයෙ Hide කරලා තියෙන්නෙ..
    Admin/ Mods අයට ඇරෙන්න නිකන් මෙම්බර්ස්ලට පේන්නෙ නෑ..

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවුද දන්නේ.. GT දාන පෝන් පිංතුර වෙන්න ඇති.. :lol:

    ඕකේ නදීශලගේ, අනර්කලීලගේ, පබාළගේ Leaked වෙච්ච Video, pics තියෙනවද දන්නේ නෑ :shocked::shocked::shocked:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eka issarahata ena section ekak thiyenne. Eka dammama kattiya danuwath karannam.
     
    Status
    Not open for further replies.