Tomorrow Will Be Better

GBoss

Junior member
  • May 10, 2014
    32
    1
    8
    මචං කට්ටා.. මට දෙයක් දැනගන්න ඕනි උබෙන්.. :oo:
    මේකයි මමත් මේ පාර ජර්මන් ටෙක් එකට ඇප්ලිකේෂන් දැම්මා.. අගෝස්තු අවසානේ ජර්මන් ටෙක් එකේ selection exam එකක් තියනවා.. දිනේ දුන්නා එදාට එක්සෑම් එක ලියන්න එන්න කියල.. පැය 4ක් එක්සෑම් එකක්.. පලවෙනි පේපර් එක පැය එකාමාරය්.. දෙවනි පේපරේ පැය දෙකාමාරය්.. දැන් මට අවුල් වගේ.. :baffled:
    මොන වගේ ප්‍රශ්නද බං මේ පේපර් දෙකටම අහන්නේ..?
    ඒව ලේසිද..?
    සිංහලෙන්ද එන්නේ..?
    උබටත් ආපු ප්‍රශ්න එකක් දෙකක් කියාංකෝ මතක තියේ නන්.. :confused:
    එක්සෑම් එකෙන් ලකුණු කීයක් ගන්න ඕනිද උපරිම..?
    එක්සෑම් එක පාස් උනාම ගෙදරට ලියුමක් එනවාද..
    ඉන්ටවීව් එහෙකුත් තියලාද ගන්නේ.. :dull:

    ඔව තමා මට තියන ප්‍රශ්න හැකි වෙලාවක විස්තර කරලා අනිවා රිප්ලය් එකක් දාහං ඇ.. :yes:
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ඉස්සෙල්ලා ම සුබ පැතුම්......................

    ජීවිතේ ගොඩ යන්න ඔය තරම් චාන්ස් ලේසියෙන් වදින්නේ නෑ කොල්ලා........
    නොබා පෙරටම......රැග් උලව්ව අල්ලා දාපං............
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ත්‍රෙඩ් එක කවදා උනත්.......................

    0mlo.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    suba pathum macho :)thaman ethanata giye mokak karannada kiyala oluwe thiyan wadakarahan.ada godak unta kanne adinne amma tatttage salli walin kiyana ekawath mataka na.