luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් උඹ කියන ප්‍රශ්නෙ තමයි ඌ යන්න බලපෑවනම් බලපෑවෙ. උඹ ඔය කියන කෙනා මේ ත්‍රෙඩ් එකට අදාල කෙනාට බැනලා තියෙනව වගේ සීන් එකක් තියෙනව. ඒත් හැබැයි ඕකා අපි එක්ක නිතරම මරාගත්ත එකෙක් පොර ගට් කාරයෙක් වගේ පෙනුනට එහෙමමත් නෙමෙයි. :rolleyes:

    එයයි ලකියි අතරේ ප්‍රශ්නයක් තිබ්බද නැද්ද කියන්න අපි දන්නේ නෑ මචෝ.ඒක දන්නේ ඒ දෙදෙනා. හැබැයි මේකට මාව පැටලුනේ ඇයි කියන්න මම දන්නේ නෑ. :dull::oo:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    නෑහෑ තොගෙ තාත්තා. නිකන් මොඩ අතල් ගන්න එපා වෙසිගෙ පුතො .. :P උබත් අර කරුමෙට හෑදිච්ච එකක්ද මන්ද ??

    කදානේ මැසනඩ් ගල් පොන්නයා උබද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑහෑ තොගෙ තාත්තා. නිකන් මොඩ අතල් ගන්න එපා වෙසිගෙ පුතො .. :P උබත් අර කරුමෙට හෑදිච්ච එකක්ද මන්ද ??
    සැහෙන වෙලා යනවනේ බන් උබෙන් රිප්ලයි එන්න.. මොකො කරන්නේ, තාත්තා කිව්වේ උබේ අල්ලපු ගෙදර අන්කල්ද? ආ මිනිහා පොඩ්ඩක් උබ වගේ.. ඒක අහන්න යන්න එපා අම්මිට තරහා යයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එයයි ලකියි අතරේ ප්‍රශ්නයක් තිබ්බද නැද්ද කියන්න අපි දන්නේ නෑ මචෝ.ඒක දන්නේ ඒ දෙදෙනා. හැබැයි මේකට මාව පැටලුනේ ඇයි කියන්න මම දන්නේ නෑ. :dull::oo:
    උඹව ඒකට පැටලුනෙ එතන ප්‍රශ්නයක් තියෙන නිසා තමයි. අපෝ බන් උඹත් පොඩි එකෙක් වගෙ:rolleyes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ආහ්, එන්ග්ලන්ත පොන්ස්.. කොහොමද මේ ටිකේ, හරි ඌශ්නේ නේ..

    පව් අනාත නොදරුවා. අනුකම්පා මිස එලවනු කෙලෙසද?? :D පින් කරපන් ලබන ආත්මෙදිවත් හොඳ උපතක් ලබන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බන්ටු;16031353 said:
    පව් අනාත නොදරුවා. අනුකම්පා මිස එලවනු කෙලෙසද?? :D පින් කරපන් ලබන ආත්මෙදිවත් හොඳ උපතක් ලබන්න.
    උබලට කතා කරපුවහමත් කින්ඩි දානවනේ බන්.. ආවොත් මොනවද දෙන්නේ, නත්තල් සරුද?
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උබලට කතා කරපුවහමත් කින්ඩි දානවනේ බන්.. ආවොත් මොනවද දෙන්නේ, නත්තල් සරුද?

    ඔබ යමෙක්ට කවර විදියකින් සලකයිද, එලෙසින්ම ඔබට පෙරලා ප්‍රතිපල ලැබෙනු ඇත. පොන්ස් යනු ඔබට අවේනික හුරුපුරුදු වදනක් වුවද අනෙකාට එසේ නැත. හොඳින්නම් අපිත් සහයෝගයෙන් මචන්.
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බන්ටු;16031391 said:
    ඔබ යමෙක්ට කවර විදියකින් සලකයිද, එලෙසින්ම ඔබට පෙරලා ප්‍රතිපල ලැබෙනු ඇත. පොන්ස් යනු ඔබට අවේනික හුරුපුරුදු වදනක් වුවද අනෙකාට එසේ නැත. හොඳින්නම් අපිත් සහයෝගයෙන් මචන්.
    11.gif
    අහ්, උබට අවුල ගියේ පොන්ස් කැල්ලටද, අපි නම් මෙහෙ, පොන්ස් තමා හැම එකටම සොරි.. ඔයාට එහෙනම් ලක්ස් කැටයක් දෙන්නද?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අහ්, උබට අවුල ගියේ පොන්ස් කැල්ලටද, අපි නම් මෙහෙ, පොන්ස් තමා හැම එකටම සොරි.. ඔයාට එහෙනම් ලක්ස් කැටයක් දෙන්නද?
    අහ් පෙරුමාල් වැඩ වගේ..:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :)
    අනිවා ,,,
    ලකියා උබේ අගය අපට කියලා නිමකරන්න බැහැ මචෝ.
    රත්තරං උබටත් බොහෝම පින් බන් මේ ත්‍රෙඩ් එක දැම්මාට.
    උබ කොහොමත් හිත හොද එකානේ.......

    මොකෝ බන් අර "ස"යන්නෙන් නම පටන්ගන්න උපන්දිනේ නමට දාන් ඉන්න එකී පෙන්න නැත්තේ? ගෙට වෙලාද?