ඇත්ත කතාවකි උඹ නම්..............පවසන්නේබල්ල ටකල් කරනන උගෙ හිස අතගාපන්
පූස ටකල් කරන්න උගෙ ගෙල අතගාපන්
අශ්වය ටකල් කරන්නෙ උගෙ පිට අතගාපන්
කෙල්ලො ටකල් කරන්න සල්ලිම අතගාපන්
( ඔව් බන්....හෙන කාලෙකින් කවියක් ලිව්වෙ....අයිඩියා එන්නෙත් නෑ බං.....)
ගොඩක් කෙල්ලො සල්ලියටයි **......දෙන්නේ
හොඳ කෙල්ලක් කොහොමද......තෝරාගන්නේ
මෙය බැරි නිසයි අපි හැමටම..........වරදින්නේ
(මටත් එහෙමයි බන්....හෙන ගේමක් දීලා මෙහෙමවත් ලියන්නේ......


)




මට කවි බෑ
