.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බල්ල ටකල් කරනන උගෙ හිස අතගාපන්
    පූස ටකල් කරන්න උගෙ ගෙල අතගාපන්
    අශ්වය ටකල් කරන්නෙ උගෙ පිට අතගාපන්
    කෙල්ලො ටකල් කරන්න සල්ලිම අතගාපන්:rofl::P
    ( ඔව් බන්....හෙන කාලෙකින් කවියක් ලිව්වෙ....අයිඩියා එන්නෙත් නෑ බං.....:dull::dull: )
    ඇත්ත කතාවකි උඹ නම්..............පවසන්නේ
    ගොඩක් කෙල්ලො සල්ලි‍යට‍යි **......දෙන්නේ
    හොඳ කෙල්ලක් කොහොමද......තෝරාගන්නේ
    මෙ‍ය බැරි නිස‍යි අපි හැමටම..........වරදින්නේ


    (මටත් එහෙම‍යි බන්....හෙන ගේමක් දීලා මෙහෙමවත් ලි‍යන්නේ......:dull::dull::dull:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    WBANDDE.jpg
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    uda athi comment aka wetha atha hena ella
    henanam ganan gannetha deviyan palla
    mage kata matath nohekiya karanata mella
    gannata akek thorannemi ada billa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uda athi comment aka wetha atha hena ella
    henanam ganan gannetha deviyan palla
    mage kata matath nohekiya karanata mella
    gannata akek thorannemi ada billa
    ගන්නට ඇවැසි නම් එකෙක්ව.............බිල්ලකට
    සස්ලිට් නැමැති කුකුලා සුදුසු‍ය.................එ‍යට
    ‍යෝධ‍ය වගේ හිටි‍යට පොලවට................බරට
    මෙලෝ වැඩක් නැත ඕකාගෙන්.............ලොවට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ගන්නට ඇවැසි නම් එකෙක්ව.............බිල්ලකට
    සස්ලිට් නැමැති කුකුලා සුදුසු‍ය.................එ‍යට
    ‍යෝධ‍ය වගේ හිටි‍යට පොලවට................බරට
    මෙලෝ වැඩක් නැත ඕකාගෙන්.............ලොවට



    gannata soyanamuth akekuwa billakata
    apathayo wage un sudusuda eyata
    yodayo ussala gaththath athdekata
    boiler kukulo gannehe mama billakata
     

    COLNEL

    Member
    Apr 3, 2013
    29
    4
    0
    SANDA ALLEEMA HAMADENAGEMA PATHUMAI
    ALLEEMA PAHASU NATHI HINDA EHEMAKIYAYI
    UTHSAWANTHAYA SAHA KAMMELIYAGE WENESA EYAYI
    OBATH MATHA WEHESENNE OYA TIKATAI
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මක්කැයි මචන්ලා වෙන්නේ මේ ..... පැත්තේ
    කොහොමද අපේ කවි මඩුවේ දැන් ... තත්තේ
    නෙට් එක නම් ඉතින් සීමා පැන ..... ඇත්තේ
    පැය ගානක්ම ඉදලයි ඔන් කර ....... ගත්තේ
     

    thanujaka

    Well-known member
  • අම්මට බොල ආවා හෙන කාලයකින්
    ත්‍රෙඩ යට යන්නට ගිහිල්ල හෙන ගහමින්
    සිව්මස මෙහි පාලුව දුරුකර දමමින්
    දැම්මා මෙහි කවියක් මම අළු ගසමින්...:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නෙලුම් කුමාරි;16904577 said:

    කුමරිය නෙළුම් ඇත අද මෙය බම්ප් ..... කරලා
    දැමිවේ නැත්තේ අයි ඔබ කවියක් ....... ලියලා
    යොදලා තිබෙන ඔය ඇවියෙටර් එක ... දැකලා
    ගන්නට හිතෙනවා හරහට ඔබ ........... වඩලා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    කුමරිය නෙළුම් ඇත අද මෙය බම්ප් ..... කරලා
    දැමිවේ නැත්තේ අයි ඔබ කවියක් ....... ලියලා
    යොදලා තිබෙන ඔය ඇවියෙටර් එක ... දැකලා
    ගන්නට හිතෙනවා හරහට ඔබ ........... වඩලා

    වඩා ගන්න හිතුවත් මේ ලලනි................දැක
    වැදිරිය වගේ බව ඇය නැහැ තවත්.......සැක
    දුටු පමනින් පැනි හලාන දුවන................එක
    ගෙම්බා වාගෙ පස්සෙන් යන එකයි........දුක
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වඩා ගන්න හිතුවත් මේ ලලනි................දැක
    වැදිරිය වගේ බව ඇය නැහැ තවත්.......සැක
    දුටු පමනින් පැනි හලාන දුවන................එක
    ගෙම්බා වාගෙ පස්සෙන් යන එකයි........දුක

    කලකිනි දැක්කේ රකුසගේ කවියක්.....කිරියේ
    මතකද ඔයා වෙරිවී සිටි දින..........ජොලියේ
    කුඹුරේ සිටිය එළදෙන සමගින්...........සුදියේ
    අමතක වෙලා වගේ උඹ කෙලි එක.....එළියේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ පාන්දර මහ වැහි.............වහිනකොට
    ඇඳෙන් බහින්නට හිතෙන්නෙ නෑ......මෙමට
    එනමුත් සීතලට චූ බර...........හැදෙනකොට

    අන්තිම පදේ ගලපන්න තේරෙන්නේ නෑ බොලව්.....මගුල......:baffled::angry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උදේ පාන්දර මහ වැහි.............වහිනකොට
    ඇඳෙන් බහින්නට හිතෙන්නෙ නෑ......මෙමට
    එනමුත් සීතලට චූ බර...........හැදෙනකොට

    අන්තිම පදේ ගලපන්න තේරෙන්නේ නෑ බොලව්.....මගුල......:baffled::angry:

    පද ගැලපෙන්නැත්තෙ බොට තියෙන ඔය චූ බරට~
    ගිහින් චූ කර වරෙන් පද ගැලපෙන්නෙ එතකොට~

    :P