බව්වෙක්

Anushanga777

Well-known member
  • Labrador


    images

    මේකෙක් හදපන් මචං පට්ට :cool::cool::cool:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Rottweiler එකෙක් ගනින් ගෙදර අයත් එක්ක සෙට් උනාම අව්ලක් නෑ හැබැයි කූඩු වල දාල දම්වැල් දාල හැදුවොත් සැර වැඩි වෙනවා ..

    මේ නූල බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1597509
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    GT kiyapu nisa itin hama ekama dan wal balla hodai kiyanawa
    api wage ekek oya katawa kiwa nam kohomada.. kunuharapen banala reput kapala oi... :sorry:
    මට ජි ටි ත් එකයි උබත් එකයි කෝකත් , එකයි අහලා බලපන් ජි ටි ගෙන් මම උගේ හැම එකටම එකග උනාද කියලා , උත එක්ක කොච්චර ආර්ගියුමන්ට් කලාද කියලා උගේ සමහර වැඩ හින්දා
    මචන් නිකන් උගෙන් එක දාගන්නවත් නැත්නම් උගේ පිට කහන්නවත් නෙවෙයි
    මම මෙතෙන්ට එන්නේ කෑවත් චුන් කරන්න වත් , සිනහ සපයන්නවත් නෙවෙයි කලේ කන්න
    ආයේ , ඕක තමා මම දන්නා සත්‍ය , මම ගාවත් ඔය හැම වර්ගයක්ම හිටියා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    apoo melo rahak naa.... umba gawa dan inna terrier wage thama.. gedetta ena one ekek ekka yalu wenawa.... habayi hurathal balla... sahena loyal sathek....

    Lankawe hoda jathiye labrador kenek hoya ganna godak amarui..oya uba kiyanawa aththe e wage ekek.hoda jathiye ekek rs 50000 k wath wenawa.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Lankawe hoda jathiye labrador kenek hoya ganna godak amarui..oya uba kiyanawa aththe e wage ekek.hoda jathiye ekek rs 50000 k wath wenawa.

    naa ban kohomath Labrador la friendly ballo... henama huruthal.... un man dannatharamata wadiye buranneth nathilu (meka aththada boruda nodanee)..... me ballo jathiya hoda hurathaleta hadanawanan.. habayi munta hondata mole thiyenawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    naa ban kohomath Labrador la friendly ballo... henama huruthal.... un man dannatharamata wadiye buranneth nathilu (meka aththada boruda nodanee)..... me ballo jathiya hoda hurathaleta hadanawanan.. habayi munta hondata mole thiyenawa

    Ape eka nam buranawa ban mokak hari saddayak ahuna gaman.api sara karoth witharai burana eka nawaththanne.ow oota hoda molayak thiynawa.podi kale idan train karoth niyameta hada ganna puluwan.:)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Siberian Husky epada?

    habai tikak ganan wadi machan, Kandy inne..
    Pure breed

    උඹව තමයි කුඩුවක දාල ඇති කරන්න ඕනෙ.. :growl: ඕකුන් ලංකාවෙ හදන්නෙ කොහෙද බන්.. නුවරටම තමයි හරියන්නෙ... :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ape eka nam buranawa ban mokak hari saddayak ahuna gaman.api sara karoth witharai burana eka nawaththanne.ow oota hoda molayak thiynawa.podi kale idan train karoth niyameta hada ganna puluwan.:)

    ah ela... ehenan hondayi...! umba mokakda ara pure bread un gana kiyala thibbe eka therune naa? :nerd:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;16241091 said:
    මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ

    මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.

    rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.

    රත්තරන් රොට්වයලර් එකෙක් හදන්න පලපුරුද්ද ඔනේ. මොකද ඌ අමුතිම ජාතියෙ එකෙක්. ඉක්මනට කේන්ති යනවා. කේන්තිගියාම කන්ට්‍රෝල් කරන්න අමාරුයි.. සමහර රටවල හදන්න තහනම්. ලංකාවේ එහෙම නෑ. රොට්වයලර් ට පස්සේ ඉන්න හොඳම එකා ඩොබර්මන්.. ඌ රොට්වයලර් තරම් දරුනු නෑ. හබැයි ජර්මන් ෂෙපර්ඩ් ලැබ්‍රඩෝ වගේ උන්ට වඩා දරුනුයි. මම නම් ගෙදරකට අනුමත කරන්නේ ඌව තමයි. මෝකද ආරක්ෂාවත් හොඳයි. අනික ඌට හොඳ බුද්ධියක් තියනවා. කෑම නම් ප්‍රෂ්නයක් නෑ. ගෙදර කන ඒවම තමයි දෙන්නේ. විශේෂයෙන් කියලා කරන්නේ කෑමට chicken lever තම්බලා එකතු කරන එක. ඔය ඩොබර් මන් බල්ලන් හිට්ලර්ගේ සොයාගැනිමක්ලු..
    මේ ඉන්නේ මගේ එක්කෙනා..

    Capture113.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan rottweiler ekek ganin puluwannan... hoda breed ekakin balala ganin.. ape gedara 2k hitiya... thaththata witharai machan baya.. apitat mu pal part daanawa hitapu gaman.. maarama strong ahu unoth iwaraiii :yes: ekek dunna ban nadayekta .. amarui hadanna ... :dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නැකැත් රාල;16241601 said:
    ජර්මන් ඩොබර් මන් බල්ලන් හිට්ලර්ගේ සොයාගැනිමක්ලු..
    මේ ඉන්නේ මගේ එක්කෙනා..

    Hitler nemai bun:P German tax collector kenege wedak,gewal gane yaddi guard eka one nisa ballo 10 withara cross karala hadala thiyenne :cool::cool: hitler gawa hitiye german shepherd un:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Hitler nemai bun:P German tax collector kenege wedak,gewal gane yaddi guard eka one nisa ballo 10 withara cross karala hadala thiyenne :cool::cool: hitler gawa hitiye german shepherd un:yes:

    අහ් ඒකත් එහෙමද.. මම අහලා තිබ්බේ ඒහෙමයි. ස්තූතියි දැනුවත් කලාට..
    රෙප් +
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඩොබමන් එකෙක් තමයි මමත් අනුමත කරන්නෙ. මාස 9ක් වෙනකොට ලොකු වෙන්න ඕන ගානට ලොකු වෙලා ඉවරයි.ඊට පස්සෙ වැඩියමත් කන්න දෙන්න ඕන නෑ මුල් කාලේ තරම්. අනික උන්ට මාර විදියට මොලේ තියනවා.:yes: පොඩි කාලේ පිට අයට පෙන්නන්නේ නැතුව හැදුවොත් ගානට සැර වෙනවා.පොඩි කාලෙම නැට්ට කපන්න නම් ඕන.නැත්නම් පට්ට කැතයි. :shocked:
    රොට්වයලර් නම් ගන්න එපා පුතෝ ගෙදර අනික් මිනිස්සුන්වත් කනවා.:no: නිතරම දකින කෙනාට තමයි කීකරු. අනික් අයගේ කෑලි කඩලා ගනියි.:growl: අනිත් බල්ලෝ ජාති නම් හරියන්නේ නෑ. බොක්සර් එකත් අවුලක් නෑ.