෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol::rofl: ඕපන් ෆෝරුම් එකේ දාපන්. මොඩ්ලට එපා වෙලා ඇති උඹේ ත්‍රෙඩ් ටෝක් වලින් ඕපන් දාලම.නැත්නම් මචන් එඩුකේශන් කැටගරි එකේ දැම්මොත් මොකද?

    ow bn mama eka kunuharapayak dala ne eth mun mata sudda sinhalen amathanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බෝල හොදට බැට් එකට එනවා නම් මරුවට තියෙයි හැබැයි අරුන්ගෙ බෝල් ස්වින් වෙන්න ගත්තොත් තමා කේස් එක

    ඔව්. බලන්න ආසයි එහෙම කම්බිනේශන් එකක්. ස්වින්ග් උනත් හොඳයි එතකොට තමයි රියල් ටැලන්ට් එකක් බලාගන්න පුලුවන් කුසල්ගෙන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ජීටී විහිලුකාරයා උබට විහිලුවක් කරන්න ඇති උබ බය නැතුව දාපන්

    Capture106.jpg

    mehema wihilu karanawada bn
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව්. බලන්න ආසයි එහෙම කම්බිනේශන් එකක්. ස්වින්ග් උනත් හොඳයි එතකොට තමයි රියල් ටැලන්ට් එකක් බලාගන්න පුලුවන් කුසල්ගෙන්.

    කුසල්ගේ bat swing එක පට්ට fast නේද මචං.තියන්න විතරයි ඕනෙ.ස්පිනර්ස්ලට විකට් එකේ දඟලන දැඟලිල්ල තමා අවුල.ඒ වුනාට පිච් වෙන තැනට දැන් පට ගාල පනිනවා නේ?
    අර off එකේ ගහන slice ෂොට් එක බිමින් ගහන්න බැලුවනම් හරි.පක්කොත් එක්ක මැච් තුනකද කොහෙදයි බංගලියොත් එක්ක එකකයි අවුට් වුනානෙ ඒකෙන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුසල්ගේ bat swing එක පට්ට fast නේද මචං.තියන්න විතරයි ඕනෙ.ස්පිනර්ස්ලට විකට් එකේ දඟලන දැඟලිල්ල තමා අවුල.ඒ වුනාට පිච් වෙන තැනට දැන් පට ගාල පනිනවා නේ?
    අර off එකේ ගහන slice ෂොට් එක බිමින් ගහන්න බැලුවනම් හරි.පක්කොත් එක්ක මැච් තුනකද කොහෙදයි බංගලියොත් එක්ක එකකයි අවුට් වුනානෙ ඒකෙන්.

    ස්පිනර්ලට පිස්සු කෙලින්නේ :yes:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ඕං මමත් සෙට් උනා ..... :nerd: :nerd:
    මචන් ෆයිනල් ස්කොඩ් එක එනවුන්ස් කලාද :oo: ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕං මමත් සෙට් උනා ..... :nerd: :nerd:
    මචන් ෆයිනල් ස්කොඩ් එක එනවුන්ස් කලාද :oo: ?

    ඒ ගැන ශුවර් එකක් නෑ මචං. චතුරංග ද සිල්වා වෙනුවට රංගන හේරත් රීප්ලේස් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා මචං.
     
    Status
    Not open for further replies.