Ela Ela...Pathira Nayo....bangaliyo wormup matches th kai wage![]()




Ela Ela...Pathira Nayo....![]()
Ela Ela...Pathira Nayo....![]()
Ade ketha scene eka..Un First roundma eliyata yanta mara chance ne...Eka ketha wade...Thalebanla gema denawa suwarma wage...Arapaththen Zimbabweta Ireland gema denta hodatama chance....bangbros lage sihina bidevida 1st round ekenma








Ela...Ela..




Thama eka kiyala ne ne...Balamu..Threada nagala yanawa Ridilo..Ela ada..මේ මචං අපේ ෆයිනල් ස්කොඩ් එක නම් කරලද.? චතුරංග වෙනුවට රංගන ගහන සීන් එකක් නේද තියෙන්නේ.?





Ade keth scene eka..Un First roundma eliyata yanta mara chance ne...Eka ketha wade...Thalebanla gema denawa suwarma wage...Arapaththen Zimbabweta Ireland gema denta hodatama chance....
Ara kello set eka aye adai ne ban Pathiranayo..Ela...Ela..
![]()
Thama eka kiyala ne ne...Balamu..Threada nagala yanawa Ridilo..Ela ada..![]()
Ela ela..Man ahanta hitiye Rdical ta VM ekak dammada kiyala....Marai macho...Meka negala yanawa...එල එල. තවම ගිගීයි, මධුවයි, රැඩිකලුයි ත්රෙඩ් එක පැත්තේ ආවේ නෑ. මම තුන් දෙනාටම VM නම් දැම්මා මචං. අඩේ ස්ප්රිනර්ස්ලම 4ක් ගෙනියන එක අවුල් නැද්ද බං ස්කෝඩ් එකට. රංගන, සචිත්ර, මෙන්ඩා, සීක්කුවා.








,Sachithraya Offspiner(+Atha hodatama nawala Dusra..

)...Chathurangaya awoth thama ekama widihe wenne..Ui ranganayay..Habai..Ranganaya Lagadi idala ODI wala T20 wala runs leak karanawa..Huga kalekin bowl karalath nethi nisa sure ne ne..



Cricket walata senaga nan ei ban..Un ehema thama ganan ganna jathiyak newei..Paw habai..Unta Afgan karayo gema denawa lagadima hodatama..Unta badu hambenawa..mushfiqur rahim kiyala thibune revenge eka gannawa kiyala afgan karayan gen .mokak hari jilmart ekkak dala dinnoth hodai neth nam unta cricket epa wei. match walata senaga ena ekak wath ne
Cricket walata senaga nan ei ban..Un ehema thama ganan ganna jathiyak newei..Paw habai..Unta Afgan karayo gema denawa lagadima hodatama..Unta badu hambenawa..
Unge cricketerslath danaganta oone..Melorahak nethiwane Athe thiyana match kaganne..Welawakata loku talk nan denawa..
Ela ela..Man ahanta hitiye Rdical ta VM ekak dammada kiyala....Marai macho...Meka negala yanawa...
Spinnersla 4,hatara widihak..Sikkuwa lega..,Ranganaya Left Arm Orthodox,Menda Amuthuma gon part ekakne...,Sachithraya Offspiner(+Atha hodatama nawala Dusra..
)...Chathurangaya awoth thama ekama widihe wenne..Ui ranganayay..Habai..Ranganaya Lagadi idala ODI wala T20 wala runs leak karanawa..Huga kalekin bowl karalath nethi nisa sure ne ne..
Sikkuwawa thama mun lagadi kawa eka..Uwa kapalama wage dala dan T20 genawa..U lega hinda control karaganta bariwa half pitch hari,Full toss hari watunoth Uwa sadahatama elawaida danne...Aparadayak ehema unoth..
Habai spinnerslagen wadak ganta puluwan Dew nethi unoth...Ape eun condition dannawane..Anika SAla,Ausla,Engla spinnerslara kora wei..Balamu mokada wenne kiyala...Spinnersla wadi wage..eth balamuko...
එල එල. තවම ගිගීයි, මධුවයි, රැඩිකලුයි ත්රෙඩ් එක පැත්තේ ආවේ නෑ. මම තුන් දෙනාටම VM නම් දැම්මා මචං. අඩේ ස්ප්රිනර්ස්ලම 4ක් ගෙනියන එක අවුල් නැද්ද බං ස්කෝඩ් එකට. රංගන, සචිත්ර, මෙන්ඩා, සීක්කුවා.
un cheer ekata gahanna' arun ke gahana kota pena pena gahanna yanne




කොහොමත් ස්ප්රිනස්ලට හොද පිච්නෙ බන් අනික අනිවා අපේ ස්පිනර්ස්ලා 2ක් ගහයි


මම නම් කැමතියි හේරත් වෙනුවට චතුරංගට චාන්ස් එක දීලා බැලුවනම්. චතුරංගට ටිකක් හාර්ඩ් හිටින්ග් එහෙමත් පුලුවන් ටිකක්. දැන් තිසරත් බිම දිගේ අතුගාන එකේ නැත්නම් මැතිව්ස් ඇරුණම දෙත්ස් ගහන්න එකෙක් නෑ නේ බං.
unta test status dunne aparade...Thawa tikak thambala unge first class structure eka hadawala test denta thibbe..Un atharaman una..Unge first class henama chatar ne..Lankawe eun hena set yanawa unge first class team walata..
මම නම් කැමතියි හේරත් වෙනුවට චතුරංගට චාන්ස් එක දීලා බැලුවනම්. චතුරංගට ටිකක් හාර්ඩ් හිටින්ග් එහෙමත් පුලුවන් ටිකක්. දැන් තිසරත් බිම දිගේ අතුගාන එකේ නැත්නම් මැතිව්ස් ඇරුණම දෙත්ස් ගහන්න එකෙක් නෑ නේ බං.
හේරත් ආවා කියලා 20-20 එකේ බෝලින් වල ලොකු වෙනසක් කරන්න අමාරු වෙයි අපිට හාඩ් හිටින් බැටෙක් ඉන්න ඕනි කොහොමත් පල්ලෙහායින් සීකුවත් හොදයි ඌ ස්ප්රිනස්ලට හොදට ෆේස් කරනවා


