෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    thalebn karayo dinai

    Capture115.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    Afghanistan 150/7 (20/20 ov)
    Netherlands 86 (12.3/15 ov, target 122)

    Afghanistan won the first warm match
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    United Arab Emirates 142/7 (20/20 ov)
    Bangladesh 146/6 (18.5/20 ov)

    Bangladesh won by 4 wickets (with 7 balls remaining)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Capture119.jpg


    bangbros lata cup eka dilalu ape eun gehuwata wedak ne

    නෑ බන් ඔය ආසාවට අල්ලගන්න දීලා තියෙන්නෙ නැත්නම් කවද කියල කප් එකක් අරන් පින්තූරයක් ගන්නද ?:lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ බන් ඔය ආසාවට අල්ලගන්න දීලා තියෙන්නෙ නැත්නම් කවද කියල කප් එකක් අරන් පින්තූරයක් ගන්නද ?:lol::lol::lol::lol:

    ehema kiyanna epa mata hithennama shakib gahai match okkoma
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ehema kiyanna epa mata hithennama shakib gahai match okkoma

    ගහයි ගහයි ගියපාර වගේ ටීවී එකේ මීය නටෝල පෙන්නුවෙ නැත්නම්
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    චන්දිමාලයට කැපා දෙන එක නම් මම එච්චර හොඳ විදියට දකින්නෙ නෑ :no: අනික මේ කැපා සීන් එක ෆෝමැට් එකෙන් ෆෝමැට් එකට වෙනස් කරන එකනම් මහ විකාරයක් වගේ තමයි මම දකින්නෙ අනිකන් මැතිව්ස් හොඳට ෆෝම් වීගෙන එන්නේ එදා පාකිස්තාන් ටෙස් මැච් එකත් එක්ක ලබපු අත්දැකීමත් එක්ක ඒක දිගටම රඳව ගන්න එක අපේ ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙයි

    මමනම් කියන්නෙ මේ පාර ටීම් එක ඇතුලෙ ප්ලේසස් වලට හොඳ තරඟයක් ඇති කරන්න ඕනේ ජීවන් මෙන්ඩිස්, අකිල දනන්ජය, උපුල් තරංග වගේ අයටත් අවස්තාවක් දෙන ගමන් එතකොට තමයි හැමෝම තමන්ගෙ උපරිමය දෙන්න බලන්නෙ ටීම් එකට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොම හරි කමක් නෑ දබදිව ලමයි ටික වැඩිකල් රස්තියාදු නොකර ඉක්මනට ගෙවල් දොරවල් බලා යැව්වා නම් ...ගෙවල් දොරවල් කිව්වර යනකොට කොල්ලන්ගෙ දොරවල් විතරක් ඉතුරු වෙලා තියෙයිද දන්නෙ නෑ ගෙවල් නැතුව පහුගිය කාලෙ උන දේවල් හැටියට

    ඔව් ඉතින් ඉන්දියන් උන් නම් ඉක්මනට කැපෙන එක හොඳයි.නැත්නම් අපේ එකා බන්දේසියක තියලා උන්ට දේවී මැච් එක සෙමි අපි එක්ක සෙට් උනොත් නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න මචං ආවා.. පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ වැඩි උනා.. අනික මැලේසියන් ප්ලේන් එක ගැන තමයි පහුගිය ටිකේ අවධානේ තිබ්බේ..
    මම නම් කියන්නේ බංග්ලාදේශ් විකට් වලට ස්පිනර්ස්ලා 4ක් හිටියට අවුලක් නැහැ.. ඒ හතර දෙනා හතර විදියක්.. ඒ උනාට ගොඩක් වෙලාවට ගහන්න වෙන්නේ ස්පිනර්ස්ලා දෙන්නෙක් වෙයි.. සචිත්‍ර, මෙන්ඩා ගහයි ගොඩක් වෙලාවට.. වමත් පිතිකරුවො අඩු ටීම් වලට රංගා, චතු, සීක්කු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ගහයි..
    මේ සැරේනම් පට්ටම ෆයිට් එකක් තියෙනවා ටීම් එකේ ප්ලේස් එකක් ගන්න.. ලේසි වෙන්නේ නැහැ.. ඒක තමයි වෙන්න ඕන..
    ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතනවා!

    අනිව අනිවා මචං. වෙලාව තියෙන හැටියට ත්‍රෙඩ් එකට ගොඩ වෙලා යමන්. ඔය ටීම් ප්‍රෙශර් එක උන්ට තියෙන්න ඕනේ මචං.නැතුව මුන් හැදෙන්නේ නෑ බං.. :):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    post maruwa :oo::oo::baffled::baffled::P:P:P:no::growl::shocked::lol:

    බුදු අයියේ.පිං අයිති වෙයි.සිංහලෙන් දාපං.ඇහැ රිදෙනවා

    ehema kiyanna epa mata hithennama shakib gahai match okkoma

    ෂකීබ් ගහයි මචං බංග්ලාදේශ් මැච් ටිකනම්.උගෙ නම වෙන squad එකකවත් මන් දැක්කෙ නෑ.

    රජ්ජුරුවෝ;16382000 said:
    සේක්කුගේ උඩ ගහන ඒවගෙන් භාගයක් ග්‍රවුන්ඩ් එක ඇතුලේ නවතින එක තමා අවුල. මේ සැරේ හොඳට ප්ලේ කරේ නැත්තන් ආයේ චාන්ස් එකක් ලැබෙන එකක් නෑ ටීම් එකේ
    එහෙම කියන්න එපා මචෝ.මෑත කාලේ ඌ එච්චරම චාටර් නෑ.ඌව හැලුවෙ බෝලිං වලින් අවශ්‍ය දේ වුනේ නැති නිසයි.නැතුව බැටින් අවුලකට නෙමෙයි නේ?ඌට හම්බවෙච්ච චාන්ස් වලින් ඌ බැටින් අතින් නම් හොඳට කරලා තියනව
     
    Status
    Not open for further replies.