උගේ බෝලිං වල කලින්ට වඩා අවුලක් තියනව බං. මුලින් ආපු දවස් වල හිටපු එකා නෙමේඔය square ලෙග් අවුට් වුන දෙපාරම ස්පිනර්ස්ලට අවුට් වුනේ මචෝ.lack of pace.උඹ බාගයක්ම මග කිව්වට මටනම් එච්චරම කොර වෙවී ගැහුව මතක නෑ.ඒ වුනාට ඌ අජ්මාල්ට හෆීස්ට ගහපු හයේ ඒවා මතක නැද්ද?පවර් එක තියනවා.එවන වෙලේ හැටියට උගෙන් බලන්නෙ slogging විතරයි.ඌ බීට් වෙනවා ටිකක් ස්ලෝ බොලර්ස්ලට.මට මතකයි එක මැච් එකක කමෙන්ට්රිවලට කිව්ව කීපර් කිව්වෙ ස්ලෝ දාන්න කියල.ඒත් වෙලාවෙ හැටියට බැට් එකට බෝලෙ වද්දගන්න පුළුවන් එවුන් ඉන්න එක වටිනව.මුගේ වගේ පවර් එක තියන උන් ඊටත් වඩා වටිනව.
හැබැයි ඉතිං ඕවර් 4ට විකට් නැතුව 30ක් 35ක් යනවනම් වැඩක් නෑ
කොටින් ම වෙලාවකට ආම් බෝල් කාරයෙක් වගේ
Last edited:









