෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Eth kathawa eththa ban....Othana muraliyawa gawala ne ne...Legspinning thama Art eka cricket wala...Giggeeth kiyay..Hoda fast Fast bowler kenek diha ibema balenawa...Eth hoda legek diha balan inta puluwan one tharam...Mannan asama bowling style eka leggspin thama....Normal Leg break,Wrong un,Slider,Flipper..Okkoma smooth action ekka..Warne melo rahak nethi minihek..Ganu kee denekda...Eth uge bowling..Filed setting..Batsman set up karana hati..kiyala wadak ne...2005he Ashes baluwanan u kawada kiyala hodatama therenawa..
    Muraliya amuthuma baduwak...Uta thiyenne utama awenika Bowling action ewkak witharak newei,Bowling method ekak...Eka off spinning newei...Ekatakiyanta one murali method kiyala..Wena ekekuta u wage bowl karala wicket 10k wath kadanta ba...E widihata eka digatama bol karapu ekama pudumayak....Murali kiyanne Unorthox wala uparimaya..U gana hariyata dannethi un chaka kiyay hama dama...Eth man hithanne Muralita anagathe himi thana labei..:):):)
    Eth Warne kiyanne Sampurna Orthodox...Orthodox wala uparimaya...Ekiyanne Sampradaiyka bawe uparimaya....
    Dail deka sasadanta ba...
    මන් ඔතන quote කරපු එක අමතක කරපංකො.මන් ඕක දැම්මෙ ඒ ටික බොරු කියන අදහසින් නෙමෙයි.
    නමුත් cricketer of the generation award එක දෙනකොට consider කරන්න ඕනේ බලං ඉන්න ආසාවවත්,action එකේ smooth බවවත්,මුං මෙතන කියල තියන major eventsවල MOM awardsවත්,landmark එකකට මුලින් ලඟා වීමවත් crowd එකේ cheer එකවත් නෙමෙයි.වෝන් චාටර් කියල නෙමෙයි මම මේ කියන්නෙ.එහෙම කියන්න මම මොකෙක්ද.
    මම කියන්නෙ වෝන්ට වඩා මුරලිටයි award එක යන්න ඕනේ කියන එකයි.ඌට තරම් ප්‍රෙෂර් එකක් ඇවිත් ඔලුව උස්සපු කෙනෙක් මම අහල නෑ.ළඟටවත් ඉන්නේ samuels.achievements අතිනුත් මුරලි එක.අපි හැමෝම දන්නවා මුරලිව බේරගත්තෙ නැත්නම් ලංකාවේ ක්‍රිකට් වල දැන් තත්වය.අනික crowd එකේ cheer එක මුරලිට ආවෙ නැත්තේ සුද්දො කල්ලෙක් උඩට එනවා දකින්න අකමැති වුන නිසා මිසක් උගේ අඩුපාඩුවකට නෙමෙයි.අනික වෝන් ගහනකොට ඕස්ට්‍රේලියාවේ batting lineup එක නිසා ඌට ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ එච්චර.එහෙම බලනකොට මුරලිටයි ලොකුම අභියෝගය තිබ්බේ.batting lineup එකේ ලොකු නම් දෙකක් තුනක් තියාගෙන ඔලුව උස්සන රටක major spinner විදියට ඌ රට ගොඩ දැම්ම විතරක් නෙමෙයි.ගොඩක් landmarksවලට අඩුම මැච් ගානකින් ලඟා වුනෙත් පොර.
    මේ මට හිතෙන හැටි
    :):):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Capture129.jpg

    2.30

    Capture130.jpg

    3.30

    Capture131.jpg

    2.00

    Capture132.jpg

    uba 1.00

    ubala nisacharayo wage bn :lol::lol:kohomada bn ohoma aharila inne mata 9 wena kota ninda yanawa

    hafoiiiiii :lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Atthatama uta ahot select karana ba paniddi mokada u off eka atha arala paninne u panina widiyen.u kelin ma leg ekata gahanamai paninne.uge backfoot eka off eka pathata wadi paniddi.. Mata hituna last match deke halapu nisa time tibbanw videos balanna.mu witarak newe ay bhanuka .bhanuka sangatath wada hidata backfoot ondrive gahanawa .nikan hayden type ekata :) dan mona welada dane na u ge eka bat flourish ekak tibba nikan yuaraj ge wage
    Chandimalayage issarahata panne nethath shot selection patta aul...Ara macha kiwwa wage uge bottom hand hinda top hand eke controlenethiwena aului ekka hena magulak welathiyenne uta...:oo::baffled::baffled:
    Banukayanankala iwarai wage macho...Uwa 2012 U-19 World Cup eken passe kelinma squad ekata danta thibbe...Ehenan Chandimalayath hadenawa...Banukaya thambala,Kuruwal wela inne...:no::no::no::growl:Uth pora wela wada anagena inne..Dan mahathai henata u...:no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වැඩක් නෑ බන් අර ඉස්සරහට පැනලා ලොන්ග් ඔන් වලින් හය ගහන්න ගිහිල්ලමයි ගොඩක්ම අවුට් වෙන්නේ. පන නෑ යාර තිහෙන් එහාට ගහගන්න. මුන්ට මෙච්චර සල්ලි හම්බ වෙන එකේ ටිකක් හොදට කාපන්කෝ පණ ඇතුව ෂොටක් ගහගන්න පුලුවන් වෙන්න .

    bindumal nm samaposha kala me tike...... :lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මන් ඔතන quote කරපු එක අමතක කරපංකො.මන් ඕක දැම්මෙ ඒ ටික බොරු කියන අදහසින් නෙමෙයි.
    නමුත් cricketer of the generation award එක දෙනකොට consider කරන්න ඕනේ බලං ඉන්න ආසාවවත්,action එකේ smooth බවවත්,මුං මෙතන කියල තියන major eventsවල MOM awardsවත්,landmark එකකට මුලින් ලඟා වීමවත් crowd එකේ cheer එකවත් නෙමෙයි.වෝන් චාටර් කියල නෙමෙයි මම මේ කියන්නෙ.එහෙම කියන්න මම මොකෙක්ද.
    මම කියන්නෙ වෝන්ට වඩා මුරලිටයි award එක යන්න ඕනේ කියන එකයි.ඌට තරම් ප්‍රෙෂර් එකක් ඇවිත් ඔලුව උස්සපු කෙනෙක් මම අහල නෑ.ළඟටවත් ඉන්නේ samuels.achievements අතිනුත් මුරලි එක.අපි හැමෝම දන්නවා මුරලිව බේරගත්තෙ නැත්නම් ලංකාවේ ක්‍රිකට් වල දැන් තත්වය.අනික crowd එකේ cheer එක මුරලිට ආවෙ නැත්තේ සුද්දො කල්ලෙක් උඩට එනවා දකින්න අකමැති වුන නිසා මිසක් උගේ අඩුපාඩුවකට නෙමෙයි.අනික වෝන් ගහනකොට ඕස්ට්‍රේලියාවේ batting lineup එක නිසා ඌට ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ එච්චර.එහෙම බලනකොට මුරලිටයි ලොකුම අභියෝගය තිබ්බේ.batting lineup එකේ ලොකු නම් දෙකක් තුනක් තියාගෙන ඔලුව උස්සන රටක major spinner විදියට ඌ රට ගොඩ දැම්ම විතරක් නෙමෙයි.ගොඩක් landmarksවලට අඩුම මැච් ගානකින් ලඟා වුනෙත් පොර.
    මේ මට හිතෙන හැටි
    :):):)
    Ow eka sampuranayen waradi...Pajatha wadak..Matanan Schinta wada Murali henama porak..Un ekkop elipita kiyanta one muraliya salakanne neththe Chuck karanawa kiyala..Unta kelawena hida ehema kiyanneth ne...Kalissta wada 10gunayaka cricketer kenek Murali...Redde Award oka puke gahaganta kiyapan ban...
    Oka Sachinayata denne un...Boruwata nikan adda denawa...:no::no::no::angry::angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Chandimalayage issarahata panne nethath shot selection patta aul...Ara macha kiwwa wage uge bottom hand hinda top hand eke controlenethiwena aului ekka hena magulak welathiyenne uta...:oo::baffled::baffled:
    Banukayanankala iwarai wage macho...Uwa 2012 U-19 World Cup eken passe kelinma squad ekata danta thibbe...Ehenan Chandimalayath hadenawa...Banukaya thambala,Kuruwal wela inne...:no::no::no::growl:Uth pora wela wada anagena inne..Dan mahathai henata u...:no::no:

    Ow man kiwe big shot case eka.bottom hand case eka nisai u ehema paninnei long on walin big shot gahana yannei.bhanukaya wa arreast karala hari hadanna one:) u ehema paduwe inna denna puluwan ekek newe.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    181431.jpg

    patta place eka neh

    සිරාවට.සමහර තැන් තියනව මොනවා හැදුවත් හිතෙන්නෙ එතන ක්‍රිකට් ගහන්න පුළුවන් කියල.
    රොටරියෙ වලේ කම්මැලි වෙලාවට හිතෙන් ඩෙස්ක් බැංකු ටික අයින් කරලා දවස් කීයක් නම් ක්‍රිකට් ගහල ඇද්ද.:baffled::baffled::baffled::baffled::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවට.සමහර තැන් තියනව මොනවා හැදුවත් හිතෙන්නෙ එතන ක්‍රිකට් ගහන්න පුළුවන් කියල.
    රොටරියෙ වලේ කම්මැලි වෙලාවට හිතෙන් ඩෙස්ක් බැංකු ටික අයින් කරලා දවස් කීයක් නම් ක්‍රිකට් ගහල ඇද්ද.:baffled::baffled::baffled::baffled::lol::lol::lol:

    :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Redde Award oka puke gahaganta kiyapan ban...
    Oka Sachinayata denne un...Boruwata nikan adda denawa...:no::no::no::angry::angry::angry:

    එකනෙ මුං මගේ ලේ පිච්චුව සෑහෙන්න :angry::angry::angry:
    රක්තහීනතාවය හැදෙයිද මන්ද
     
    Status
    Not open for further replies.