එළකිරි කොල්ලෙක්;16386891 said:evolutionalized 4 ball overs

















බින්දු;16386941 said:
yako match patan gaththeth na me thread eka train eka vagen
lokka kiyaida danne na vena thread ekak arinna kiyala
ඇයි යකෝ ,දෙමළ පුල්ත්ති බලන්ට Eye එක දැම්මම ඒක මගින් නවත්තල මැච් දාන්නේ...




එළකිරි කොල්ලෙක්;16386891 said:evolutionalized 4 ball overs
ඇයි යකෝ ,දෙමළ පුල්ත්ති බලන්ට Eye එක දැම්මම ඒක මගින් නවත්තල මැච් දාන්නේ...





අපිට හාට් ඇටෑක් හැදෙයි කියල වැඩි හොඳට බං අපිට ඔය තේරුනේ නැති උනාටඑහෙම තමා බන් එතකොට ප්‍රෙශර් එක අඩු වෙනවා නෙ ඒකයි එහෙම කරන්නෙ









එළකිරි කොල්ලෙක්;16387000 said:අපිට හාට් ඇටෑක් හැදෙයි කියල වැඩි හොඳට බං අපිට ඔය තේරුනේ නැති උනාට
නාමල් මාත්තියා හරි හොඳ කෙනා![]()













අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..
මේක දැකල සෙවෙනව ඕයී...Thread එකට Add එකක් කියල හිතපං ඈ...
Sorry ඈ...දැම්මට...මේකෙ..![]()
සිරාවට.සමහර තැන් තියනව මොනවා හැදුවත් හිතෙන්නෙ එතන ක්‍රිකට් ගහන්න පුළුවන් කියල.
රොටරියෙ වලේ කම්මැලි වෙලාවට හිතෙන් ඩෙස්ක් බැංකු ටික අයින් කරලා දවස් කීයක් නම් ක්‍රිකට් ගහල ඇද්ද.![]()


