෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paw ban ehema kiyanna epa,mona unath SL team ekak ne :rolleyes:

    ela ela :D ada qualifier eken bangbro's la paradunoth maru unge pada bahinnath ekka :rofl:

    ආතල් එකට බං කිව්වේ.සමාවෙට ඕනේ ඉතින් වැරදි දෙයක් තමයි කිව්වේ. ඒකත් නෙමෙයි බං. බලපන් ඔය යක්කු ටික මේකප් උලලා තියෙන්නේ ෆොටෝ එකේ. නැත්නම් කලු නිසා කිව්වත් නෙමෙයි.මේකප් උලපු ගෑණු දැක්කම මට නම් වහ බං.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සරම් වගේ මොනාද මන්දා ගහන් ඉන්නේ. ටීම් එක බලද්දි ඇඳුන් ටික තව හොඳයි බං. ඒකට බලපන්කෝ පකිස්ථාන් ටීම් එක.ආසාවේ බෑ..

    Pakistan-Women-Cricket-team-Scandal.jpg

    :love::love::love::love:

    ගොඩක් උන්ගේ මූනු නිකන් කොල්ලො වගේ :baffled::baffled::baffled::baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් ඔව් මතකනේ මේක එහෙම නේද මචං.මුන්ගේ ගොන් වැඩ නිසා ලංකාවේ උන්මයි නෝන්ඩි වෙන්නේ බං:lol::lol::rofl:.

    England Ashes Series එකේ 2nd Lords test එකේ දෙවනි දවස...මුළු Series එකේම ධර්මසේනය එළට Umpire කරා..ඒත් මේක ඒ ඔක්කොටෝම හරි..:P:P:Pඋට bat එක pad එකේ වදිනව පෙනුනෙම නෑ...:baffled::baffled:
    ඔය Decision එක හින්ද තමා Australian Ashes Series එකේ Channel 9 එක Real Time Snico(RTS) එක develop කරල ගෙනාවෙ..ඕක හින්ද ඉස්සෙල්ලම කියල තිබ්බෙ Australian Ashes එකට DRS නෑ කියල..ඒතරමට DRS එපා උනා ඔය series එකෙන්..Out ඒවට out ගන්ට reviews නෑ,එක්කො Cameras අවුල්,Umpiresලට technology භාවිතාකරන්ට තේරෙන්නෑ..ඉන්දියාවෙ එවුං පඩ ටෝක් දුන්නේ ඒ අස්සෙ..ඒකනෙ අපි DRS වලට අකමැති කියල..:no::no::angry::angry:
    ඉස්සෙල්ල Match එකේ Stuart Broad ගෙ Out එක Alim Dar දෙන්නැතුව මලමගුලක් නැටුවනේ...ඒ Decision එක තමා Overs 80 පැන්නහම ආයෙත් reviews අළුත් වෙන Scene එක ආවේ.....

    Stuart Broad's Controversial Dismissal - Day Three, First Ashes Test, 2013

    England Ashes Series එකේ Umpiring මාර චාටර්...DRSසුත් පිස්සු කෙළිය Camera අවුල් ගිහිල්ල...අන්තිමේට Oval test එකේ මැච් එක ඉවරවෙන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි Bad Light දීල කට්ටියටම සුද්දො හූ කිව්ව...ධර්මය තමා Bad Light දෙන්ට මුල් උනේ...ඒ Decision එකේ අවුලක් නෑ හැබැයි..:):)

    England v Australia highlights, 5th Investec Ashes Test, day 5 evening, Kia Oval
    by Official England Cricket

    කොහොමඋනත් ධර්මය දැන් හොඳ Umpire කෙනෙක්....හැබැයි ටීම් දෙක වලි යද්දි බේරන්ට මැදට පනින්ට තාම බයයි,බයයි වගේ...:P:P:P
    කාටත් හොරෙන් අර අපේ Rambo Martinez කාරය කරබාගෙන එළ Umpire කෙනෙක් වේගන එනවා.....:):):)
     
    පට්ට ඉන්ෆොමේශන් ටික මචෝ. ධර්මයා හැබැයි ඕකෙන් පස්සේ නම් නෝන්ඩි උනා අම්බානෙකට. අදටත් ඉන්දියන් උන් ඕක තමයි මතක් කර කර දෙන්නේ.:(:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,642
    5,779
    113
    KALUTHARA
    mokadda ban ara csn eke ureni noshika dena fun eka.dakkada ubala:lol:.ara prashna ahan seen .adagena nanawa:rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    පට්ට ඉන්ෆොමේශන් ටික මචෝ. ධර්මයා හැබැයි ඕකෙන් පස්සේ නම් නෝන්ඩි උනා අම්බානෙකට. අදටත් ඉන්දියන් උන් ඕක තමයි මතක් කර කර දෙන්නේ.:(:(

    ඉන්දියාවෙ Umpiresල.....:P:P:P:P:P:P:P:P:growl::growl:
    කාටද මතක 1997තේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල තිබ්බ ODI series එකේ අන්තිම මැච් එක..ගෝවෙ තිබ්බෙ..සිරසෙ දුන්නෙ Series එක...Ajay Jadejaගෙ බැට් එකේ තදටම වැදිල යන tip එක..Keeper ලංකා ද සිල්වා අතට යනවා..ඉන්දියාවෙ Umpire කාරය ඇගිල්ල උස්සන්ට උඩටම ගෙනල්ල ඔළුව කැහුව ඕයී.....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    පජාම scene එක..හිනාකාල මැරෙණවා..ඒ වගේ පජා scene එකක් Umpire කෙනෙකුට වෙලා නෑ..සෙට් එකටම හිනා...ජඩේජ ගියෙත් නෑ..ඌ පනහක් ගැහුව..අර්ජුනය ඌ පනහ ගැහුවහම ජරා හිනාවක් දාල අතටඅත දුන්න...:P:P:P
    videos නෑ හොයාගන්ට..:oo::oo:
     
    Status
    Not open for further replies.