෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් ඉතිං දෙන්නම ටීම් එකට ඕල් රවුන්ඩර්ලානේ.කලින් එවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ උන්නේ.

    සීකුට හොදට බොලින්ග් නම් බෑ නේද මචන්??
    ටිකක් ශේප් කරන්න නම් පුළුවන් වෙයි මන් හිතන්නේ :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ක්‍රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ:angry::angry::angry:.
     
    May 19, 2013
    1,864
    81
    0
    මටත් හිතුන කුලා එන්න කලින් ඌව එව්වනම් හරි කියල.ඒත් ඉතිං කුලා ගැහුවනෙ බං

    කුලසේකර පෙස් බෝලර් පිට්ච් වල අනිවා ගස්සන නිසා වෙන්න ඇති චාන්ස් එක දුන්නේ. සේක්කුගේ ප්ලේස් එක ෂුවර් නෑනේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සීකුට හොදට බොලින්ග් නම් බෑ නේද මචන්??
    ටිකක් ශේප් කරන්න නම් පුළුවන් වෙයි මන් හිතන්නේ :oo:
    එහෙනං ඉතිං place එක ෂුවර් එකාව එව්වට අවුලක් නෑනේ

    ක්‍රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ:angry::angry::angry:.

    කොහොමත් විකට් එකට එහෙම තමයි බං.බී කාම්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ක්‍රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ:angry::angry::angry:.

    මචන් නොර්මල් ටීවී එකේ බලද්දී සවුන්ඩ් නැතිව බලපන්....
    ක්‍රීක් ඉන්ෆෝ එකේ බලද්දී නිකන් රන්ස් විකට් විතරක් බලපන්
    නැත්තන් අරුන්ගේ කමෙන්ට් වලට හාර්ට් අටැක් එනවා...
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16402782 said:
    කුලසේකර පෙස් බෝලර් පිට්ච් වල අනිවා ගස්සන නිසා වෙන්න ඇති චාන්ස් එක දුන්නේ. සේක්කුගේ ප්ලේස් එක ෂුවර් නෑනේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    ක්‍රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ:angry::angry::angry:.

    ආසියා කප් එක උස්සන ෆොටෝ එකක් දැන්මේ නෑනේ ඕකේ ෆයිනල් දිනපු වෙලාවෙවත්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එහෙනං ඉතිං place එක ෂුවර් එකාව එව්වට අවුලක් නෑනේ

    එත් සීකුවගේ බැටින්ග් ෂුවර් කරන්න පුළුවන් වෙයි ඩිල්ෂාන්ට වඩා මචන්....
    කමක් නෑ සනා ඉන්න නිසා ඕකා මොකක් හරි හොද දෙයක් කරයි.....
    උගේ ප්ලැන් හොදයි කියලා මට හිතෙනවා ප්ලේයර්ස්ලා ගැන
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තිසරයගේ බෝලින් දැන් අවුල් වෙල නේද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් නොර්මල් ටීවී එකේ බලද්දී සවුන්ඩ් නැතිව බලපන්....
    ක්‍රීක් ඉන්ෆෝ එකේ බලද්දී නිකන් රන්ස් විකට් විතරක් බලපන්
    නැත්තන් අරුන්ගේ කමෙන්ට් වලට හාර්ට් අටැක් එනවා...

    :lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එත් සීකුවගේ බැටින්ග් ෂුවර් කරන්න පුළුවන් වෙයි ඩිල්ෂාන්ට වඩා මචන්....
    කමක් නෑ සනා ඉන්න නිසා ඕකා මොකක් හරි හොද දෙයක් කරයි.....
    උගේ ප්ලැන් හොදයි කියලා මට හිතෙනවා ප්ලේයර්ස්ලා ගැන

    එහෙම ඩිලාව අයින් කරන්න බෑනේ.කෝ අපිත් හිතුවේ ගහයි කියලනෙ.අපි දන්නවද මූ එතන හැඳි ගායි කියල.බැටාල ටිකට චාන්ස් දෙන්න ඇති.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බන්ගලි පොඩි කොල්ලෝ ලංකාවට ෆුල් සප් එක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16402816 said:
    ආසියා කප් එක උස්සන ෆොටෝ එකක් දැන්මේ නෑනේ ඕකේ ෆයිනල් දිනපු වෙලාවෙවත්.

    Hack karanawanam oka tamai hack karanna one shit :angry::angry:
     
    Status
    Not open for further replies.