දැන් ඉතිං දෙන්නම ටීම් එකට ඕල් රවුන්ඩර්ලානේ.කලින් එවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ උන්නේ.
සීකුට හොදට බොලින්ග් නම් බෑ නේද මචන්??
ටිකක් ශේප් කරන්න නම් පුළුවන් වෙයි මන් හිතන්නේ
දැන් ඉතිං දෙන්නම ටීම් එකට ඕල් රවුන්ඩර්ලානේ.කලින් එවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ උන්නේ.

.මටත් හිතුන කුලා එන්න කලින් ඌව එව්වනම් හරි කියල.ඒත් ඉතිං කුලා ගැහුවනෙ බං
adee matath okama hithuna![]()
එහෙනං ඉතිං place එක ෂුවර් එකාව එව්වට අවුලක් නෑනේසීකුට හොදට බොලින්ග් නම් බෑ නේද මචන්??
ටිකක් ශේප් කරන්න නම් පුළුවන් වෙයි මන් හිතන්නේ![]()
ක්රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ.
ක්රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ.
රජ්ජුරුවෝ;16402782 said:කුලසේකර පෙස් බෝලර් පිට්ච් වල අනිවා ගස්සන නිසා වෙන්න ඇති චාන්ස් එක දුන්නේ. සේක්කුගේ ප්ලේස් එක ෂුවර් නෑනේ

ක්රික් ඉන්ෆෝ එකේ ඉන්නේ මහ පොන්නයෝ ටිකක් බං. බලපන් පාලි කොකා අවුට් උනා. හෙන වෙලාවකින් ඒක දැම්මේ. කලින් බෝලේට එවා 4 ඒවා ගහද්දිනම් දානවා බැල්ලියෝ ටික.ඕකුන්ගේ කුට්ටම් කුණුවෙලා වැටෙන්න ඕනේ බං. හැතිකරේ.
එහෙනං ඉතිං place එක ෂුවර් එකාව එව්වට අවුලක් නෑනේ
මචන් නොර්මල් ටීවී එකේ බලද්දී සවුන්ඩ් නැතිව බලපන්....
ක්රීක් ඉන්ෆෝ එකේ බලද්දී නිකන් රන්ස් විකට් විතරක් බලපන්
නැත්තන් අරුන්ගේ කමෙන්ට් වලට හාර්ට් අටැක් එනවා...

එත් සීකුවගේ බැටින්ග් ෂුවර් කරන්න පුළුවන් වෙයි ඩිල්ෂාන්ට වඩා මචන්....
කමක් නෑ සනා ඉන්න නිසා ඕකා මොකක් හරි හොද දෙයක් කරයි.....
උගේ ප්ලැන් හොදයි කියලා මට හිතෙනවා ප්ලේයර්ස්ලා ගැන
රජ්ජුරුවෝ;16402816 said:ආසියා කප් එක උස්සන ෆොටෝ එකක් දැන්මේ නෑනේ ඕකේ ෆයිනල් දිනපු වෙලාවෙවත්.