෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ara eka lakunakata mara gannawa indian un:P ahuwoth best batting line up in d world lu:lol:
    මං එක දවසක් අහගෙන,ලංකාවයි ඉන්දියාවයි ODI match එකක ටිකක් leg එකෙන් ඈතට ගිය බෝලෙකට Wide දුන්නෑ Umpiraය...
    අර අරුන් ලාලය කියනව ඉන්දියාවට ලකුණකුත් නැති උනා බෝලෙකුත් නැතිඋනා කියල...:P:P:P:P:no::no::no::growl:
    එහා පැත්තෙ Commentar හිටියෙ Tony Grieg...පොරව චාටර් කරා..අප්පෝ ඔච්චර පජා වෙන්ට එපා අරුන් ලාලයො කියල...:P:
    P:P:P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    Mishra ela legspinner...Ashwinth hoda boler...Jadeja Mara widihata improve wechcha left arm spinner kenek...Dan me pitch wala match gahala kadenta patan gena thiyenne...Pitch spin wenawa...Issarahata match wala thawa soin wei...Spinnersla wicket gai...
    Bolimuth hodai..Pitchuth spin wenawa...:baffled::baffled::baffled::baffled:
    Haiiyen gahanta dagaluwata spinn wenawa nan digatama nelanta wenne ne..Kela wanawa...Ada AUS lata anthimata une...Maxwelaya nan talent ekakne..Gahana eka gahanta one...Wicket yanta patan gaththoth aluth ekata awilla settle wenta wela ne...Digatama wananatath lesi ne..Spinnersla hoda nan...
    Me World cup eke pol adiyontama issarahata wada pennanta amaru wei...Pitch spinn wena hinda...Skill thiyana batala one wei...


    ඔව් මචන් එහෙම වුනොත් අපිට හොදයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ පක්කුත් ගහලා.දැන් ඉන්දියන් උන් සෙමි ඇවිල්ලා වගේ ඉන්නේ.....
    අපිත් සෙමි වගේ තමා ලොල්
    වැඩේ කියන්නේ ඉන්දියන් උන් හොදට බැට්න්ග් බොලින්ග් කරනවා....
    උන් ඕනේ බෝලර් කෙනෙක්ට රෙඩි...අයි පී එල් වල හිටපු වෙන රටවල් වල බොලර්ස්ලාට රෙදි නැතුව යන්න වෙන්නේ.....
    දැන් අරුන් සුනිල් නරින්ටත් හොදට කෙලිනවා.....
    අපේ උන් මොනා කර ගනීද දන්නේ නෑ :baffled::oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචෝ ඔය කියන දේ ඇත්ත...ඒත් talent තිබ්බ පලියට ලොකු ගමනක් ගියපු ක්‍රීඩකයෙක් එක්ක මේ ඊලග එකා කියල කියන එක හරහට හිටින්ට පුළුවන්....:oo::oo::oo:
    ඇයි talent තියනව කියන්නෙ ගමන යන්ට ගන්න ticket එක වගේ...ගමන යන්ට ලැබෙන්ටත් පුළුවන් නැති වෙන්ටත් පුළුවන්...ගමන යන්ට මාර මහන්සියක් කැපකිරීමක් කරන්ට ඕනේ..වැටුනහම වලේම ඉන්නැතිව ගොඩ එන්ට ඕනේ...තව ඒව ගොඩයී...:):):)

    මං හිතන්නෙ ඔහොම කියල නියම තැනට ගිය එකම එකා සචීන් විතරයී කියල...සචින්ට අවුරුදු පහලවේ ඉඳල වගේ ඔක්කොම කිව්වෙ මෙන්න ඊලග ගවස්කාර් කියල..ගවස්කාර්ට කිව්ව Little Master කියලමයි සචින්ටත් කිව්වේ...ඒ Pressure එක මැද පොර ගවස්කාර්ට වඩා දුරක් ගියා...ඒත් නිකං නෙවෙයි මාරම කැපකිරීම් කරල..මහන්සි වෙලා....
    Talent තිබ්බට ඒ වලින් වැඩ අරං උපරිම තැනට යන එක තමා අමාරුම....

    මම නං හිතන්නෙ කුසලය සනාට වඩා සංගට ලගයි...උට සනා/සංග ගේ ගති මිශ්‍ර විච්ච අමුතුම පොරක් වෙන්ට කුසලතා තියනවා..ඒත් ඒවගෙන් වැඩ ගන්න එක උටමම වගේ තමයි භාර...ඒක තමයි අමාරුම..
    පොරව ටෙස්ට් ගස්සවන්ට ඕනේ ඉණිම් ගොඩනගන හැටි,Temprement,Shot selection එහෙම හරියට හදන්ට..... ඔව් කොහොමත් පොර හැදිල එයි...ලංකාවෙ එවුං එහෙම talent අපතෙ යවනව අඩුයි..පකිස්තාන් කාරයො වගේ...
    මේ මං ඒක ගැන පොඩි සනා...(Kusal Janith Perera)(http://www.elakiri.com/forum/showthread.php?p=15928582#post15928582)
    treadaට දැම්ම පරණ post එකක්...:):)


    බොහොම ස්තුතියි මචෝ reply එකට.
    .....!

    kusalwa ipl noyawa thiyanna barida ban...
    ipl dammoth oka winasai.... :(
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එළකිරි කොල්ලෙක්;16426083 said:
    matath hithenne ehemayi shag ayye :( mokada thiri ta wadaa attacking power eka athin dilshan issarahin kiyala ne normally hithanne :-/ anika associate country ekak ekka set wenne . mokak karaganieda manda? bt dilshan hetath fail unth nam miniha ganna ekak ne eelanga ekata.

    api hema welema balanna one hondala 11 sellam karanna. Specially world cup wage tournament waladi. Ekedi playerslage current form eka thamai godak wadgath. Nethuwa selection criteria ekata uge namawath, issara match wala uge records wath wadi wedgath kamak na. Denata u kochchara touch eke innawada kiyana ekai balanna one. Senior player kenek out of form nam uwa relace karanna tharam honda player kenek innawa nam, ai uta chance eka den naththe??? U lakunu nogahana hinda neme kiyanne. U bat karana hati dekkama penawa u out of touch kiyala. Team eke best interest ekata neme selection karanne, thama thamange interest ekata. Eka ithin lankawe kothanata giyath ehemai. Austrialiya wala ehema kawru selection committie ekata aawath u follow karanna one ekama common policy ekak. Nethuwa ena ena ekata hithuna hithuna widihata natanna ba. Kalin eka nawattapu thanin u continue karanna one. Ekata guide lines denna policy ekak thiyenawa. Lankawe ehema deyak na na koi dekatawath. Ada ena eka uta hithena de uge chinthanaya kiyala karanawa. Heta u giyama uta passe anith eka u wenamama chinthanayak patan gannawa. kalin eka karapu dewal ekakwath wedakata na ethakota. Mewa ithin hadanna nam ba malath.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    api hema welema balanna one hondala 11 sellam karanna. Specially world cup wage tournament waladi. Ekedi playerslage current form eka thamai godak wadgath. Nethuwa selection criteria ekata uge namawath, issara match wala uge records wath wadi wedgath kamak na. Denata u kochchara touch eke innawada kiyana ekai balanna one. Senior player kenek out of form nam uwa relace karanna tharam honda player kenek innawa nam, ai uta chance eka den naththe??? U lakunu nogahana hinda neme kiyanne. U bat karana hati dekkama penawa u out of touch kiyala. Team best interest ekata neme selection karanne ehema baluwama thama thamange interest ekata. Eka ithin lankawe kothanata giyath ehemai. Austrialiya wala ehema kawru selection committie ekata aawath u follow karanna one ekama common policy ekak. Nethuwa ena ena ekata hithuna hithuna widihata natanna ba. Kalin eka nawattapu thanin u continue karanna one. Ekata guide lines denna policy ekak thiyenawa. Lankawe ehema deyak na na koi dekatawath. Ada ena eka uta hithena de uge chinthanaya kiyala karanawa. Heta u giyama uta passe anith eka u wenamama chinthanayak patan gannawa. kalin eka karapu dewal ekakwath wedakata na ethakota. Mewa ithin hadanna nam ba malath.

    ow ban aththa kathawa...
    me innne T20 WC ekaka.methana play karanna one hdama form eke inna 11 dena.
    experience thibba kiyala form nathi ewn dammala wadak nane....
     
    Status
    Not open for further replies.