෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
11.gif
උබට මොන ක්‍රිකට්ද බන් පබා බලල බියර් එකක් ගහලා නිදා ගනින්:rofl:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
කේසොන්ස් කියපන් බලන්ට ඩයස් කියන්නේ පතිරණ නේද.? :rolleyes::rolleyes:
නැහැ වගෙ වෙන සොන්නයෙක් වගෙ එක වගෙ අදහස් තියෙන :nerd: කිට්ටුවෙන් යනවා ඩයස් සොන්නයාට වඩා දෙවල් දන්නවා බන් පතිරන කියන එකවුන්ට් එක:):lol: කිට්ටුයි ටිකක් එත් දෙන්නෙක් වගෙ ඩයසා කියන එකා අමු මොඩ පොස්ට් දාන්නෙ මු ටිකක් ආතල් දුන්නාට මොලෙ තියෙන එකෙක්:lol:
 

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Team manager de Zoysa instructs reporters not to ask questions on retirements (Mar 22, 2014)

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහැ වගෙ වෙන සොන්නයෙක් වගෙ එක වගෙ අදහස් තියෙන :nerd: කිට්ටුවෙන් යනවා ඩයස් සොන්නයාට වඩා දෙවල් දන්නවා බන් පතිරන කියන එකවුන්ට් එක:):lol: කිට්ටුයි ටිකක් එත් දෙන්නෙක් වගෙ ඩයසා කියන එකා අමු මොඩ පොස්ට් දාන්නෙ මු ටිකක් ආතල් දුන්නාට මොලෙ තියෙන එකෙක්:lol:

    :dull::dull::oo::oo::oo::oo::(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: me k-sonals da :P

    අපෝ නෑ නෑ උඹ කියන්නේ අර පච කෙප්ප කෙලින කේ සොන්නයද.. නෑ නෑ මූ වෙන පරණ එකෙක්. ඒ සොන්නයා මොනාද ක්‍රිකට් ගැන දන්නේ බං. මෙතනට ආවොත් කියයි ඌ සනත් එක්ක, මහේල එක්ක ක්‍රිකට් ගැසුවා. සංගා පොරගේ ගමේ. මාලිංග පොරගේ බාප්පගේ පුතා.. ඌ කුසල්ට හැක් කරන්ට ඉගැන්නුවා බ්ලා බ්ලා බ්ලා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං පතිරණ සොරි බං. ඩයස් වගේ සොන්නයෙක්ට උඹව සමාන කලාට. කීප් ඉට් අප් යුවර් ගුඩ් වර්ක් මචං.
     
    Status
    Not open for further replies.