෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridilo...Okun kochchra domestic gahuwath e recored walin kiyanta Amarui...Hogak welawata paja batala set wela porawal wenawa....:no::no::angry::angry:Ita passe dan mama pora kiyala innawa nikan kalayak ethakota u dannema nethuwa bahalama yanawa...:angry::angry::angry::angry:

    Recored Ganen wadak ne eth meka maru...Uge bowling action eka.....
    Slow left-arm chinaman
    E action ekata oya wicket gana maru...
    Mara patient ekak one Leggek hadenta...U left arm legek nan pattama patta...
    Muwa balanta thiyenne selectorsla...Mula idala balala hadanta thiyenne...
    Ado maru soya ganeema....:):):):):):):)

    Domestic recored walin playersla kiyanta bari hinda thama selectorslata match balanta kiyanne...samahara wita mu...Thariduwatath wada hoda athi....Oya boling action eka nan marai..Haduwoth pissu kora bolerayek hada ganta puluwan....
    Hadanta thiyenne muwanan....
    Ela macho....:P:P:P:P
    Ara Indian Under 19 team eke hitiya Kuldeep Yadeve Oya wage ekek...
    Paja Left arm legekuta unath ona welawaka ona gemak karakawanta puluwan....
    Murali wage..Muralige spin eka ganta puluwan conventional action ekakin....:):):)
    Mu bole karanawa balanta asai...:):):):)

    සිරා ලෙගී ලට ස්ප්‍රින්ග් සපෝර්ට් එක නැති පිච් එකක උනත් ටිකක් ස්ප්‍රින් කරන්ට පුලුවන්නේ උන්ගේ ආර්ට් එක නිසා. ලෙෆ්ට් ආර්ම් ලෙගීලට තවත් හොඳට පුලුවන්. අනික බෝලින්ග් ඇක්ශන් එක නිසා පික් කර ගන්නත් අමාරුයි. පෝල් ඇඩම්ස්, බ්‍රෙඩ් හොග් දෙන්නව විතරයි මම දන්නේ ඉන්ටර්නැශනල් ලෙවල් එකේ. කුල්දීප් යාදේව්ට නම් අඹ සරණයි කාවි ඌව පියුශ් චවුලව කෑවා වගේ ඉන්දියන් ගොන් හැතිකරේ. මූව හදලා ගත්තොත් සිරාම සිරා බං. කොහොමත් ඉස්සරහට ටීම් එකේ චතුරංගයත් ප්ලේස් එකක් හදා ගනියි. එතකොට හේරත් ගියාම Off Break සචිත්‍ර, කෞශාල්. Leg Break සික්කුවා. SLA චතුරංග එතකොට මෙච්චර කාලෙකට ලංකාවට නැතුව හිටපු SLA Chinaman බෝලරයකුත් හැදුනොත් නම් ආයේ ලෝකේ ඕනෙම පිච් එකක බැටාලට හිර කරන්ට පුලුවන් ස්ප්‍රින් සෙට් එකක් ලංකාවේ හැදෙයි බං. තියෙන්නේ මුන්ව හොඳට බලාගන්න එක තමයි බං නාස්ති වෙන්ට නොදී.මටත් සිරාවට ආසයි මුගේ බෝලින්ග් ඇක්ශන් එක බලන්ට. පට්ටම ආර්ට් එකක් ඇත්තේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    matath one eka thamai :angry:

    අනිවා දිනනවා බං. තව 32යි. ලංකාවේ බෝලින්ග් ඇටෑක් එක නෙමෙයි ඕක සවුත් ඇෆ්‍රිකා ඇටෑක් එක. උන්ට මිරකල් කරන්ට බෑ. බිග් ටූනමන්ට් චොකර්ස් ලා උන්.:lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අනිවා දිනනවා බං. තව 32යි. ලංකාවේ බෝලින්ග් ඇටෑක් එක නෙමෙයි ඕක සවුත් ඇෆ්‍රිකා ඇටෑක් එක. උන්ට මිරකල් කරන්ට බෑ. බිග් ටූනමන්ට් චොකර්ස් ලා උන්.:lol::lol:

    Steyn ට තියෙනවා නේද තව over තුනක් , ඔන්න දැන් bowl කරන්න යන්නේ . මම නම් කියන්නේ steyn ගේ බෝල වලට singles විතරක් අරගන්න කියල .
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනිවා දිනනවා බං. තව 32යි. ලංකාවේ බෝලින්ග් ඇටෑක් එක නෙමෙයි ඕක සවුත් ඇෆ්‍රිකා ඇටෑක් එක. උන්ට මිරකල් කරන්ට බෑ. බිග් ටූනමන්ට් චොකර්ස් ලා උන්.:lol::lol:
    South Africa hebei netherland walata wada strong.netherland ada lucky lbw wediy munge:baffled::baffled:
    ape kollo ithin pitiye upan un ne:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    South Africa hebei netherland walata wada strong.netherland ada lucky lbw wediy munge:baffled::baffled:
    ape kollo ithin pitiye upan un ne:lol::lol:

    අපෝ අවුට් බං. ශික්. ලංකාව ගැන නම් කියලා වැඩක් නෑ බං. ක්‍රිකට් කියන එක අපේ උන්ගේ ඇ‍ඟෙන්ම එන දෙයක්ද කොහෙද. ලෝක සිතියමේ ඩොට් එකක් වගේ රටක් ලෝකේ අනික් හැමෝටම ගහලා ගොඩක් මැච් වල ෆයිනල් එන්න තරම් අපේ රටේ උන්ගේ හැකියාව ගැන කියලා වැඩක් නෑ බං. ඒකයි මම ක්‍රිකට් වලට මෙච්චරටම ආදරේ.
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෝ අවුට් බං. ශික්. ලංකාව ගැන නම් කියලා වැඩක් නෑ බං. ක්‍රිකට් කියන එක අපේ උන්ගේ ඇ‍ඟෙන්ම එන දෙයක්ද කොහෙද. ලෝක සිතියමේ ඩොට් එකක් වගේ රටක් ලෝකේ අනික් හැමෝටම ගහලා ගොඩක් මැච් වල ෆයිනල් එන්න තරම් අපේ රටේ උන්ගේ හැකියාව ගැන කියලා වැඩක් නෑ බං. ඒකයි මම ක්‍රිකට් වලට මෙච්චරටම ආදරේ.
    :lol::lol::lol: ithin api final enna thama purudu wela inne ban...ketha kathawa oi
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mona hutth*ta 6 s 4 try karanawada manda.single ekak hodatama athi.mun hathi dagena gahanne required rate eka 4.4k tiyagena.wicket yana eka ahanna deyakda?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Um gonna eat my words :( :( :(

    මොක්කුද මන්ද බං.මුන්ට ප්‍රෙෂර් තියෙන්නම ඕනෙද කොහෙද ගහන්න.අපරාදේ මැච් එක විකුනනවා :angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mona hutth*ta 6 s 4 try karanawada manda.single ekak hodatama athi.mun hathi dagena gahanne required rate eka 4.4k tiyagena.wicket yana eka ahanna deyakda?

    පිස්සු යක්කු.අපරාදේ.මුං හැම විදියටම අවුට් වෙලා පෙන්නනවද කොහෙද රටේ එවුන්ට.මෙහෙමයි අවුට් වෙන්නේ කියලා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සු යක්කු.අපරාදේ.මුං හැම විදියටම අවුට් වෙලා පෙන්නනවද කොහෙද රටේ එවුන්ට.මෙහෙමයි අවුට් වෙන්නේ කියලා
    balapan ara run out eka.:baffled::baffled: patta borring harak ammapa:oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SA nohakiyawai SL we hakiyawai hondata penawa NED ratawal deka ekka sellam karana widihen.
     
    Status
    Not open for further replies.