sirama.SA walata wediya stress welaහයක් ගැහුව ගමන් excite වෙලා වැඩ අනාගන්නව![]()

sirama.SA walata wediya stress welaහයක් ගැහුව ගමන් excite වෙලා වැඩ අනාගන්නව![]()

39 from51Netherlands require another 47 runs with 6 wickets and 56 balls remaining

Ridilo...Okun kochchra domestic gahuwath e recored walin kiyanta Amarui...Hogak welawata paja batala set wela porawal wenawa....Ita passe dan mama pora kiyala innawa nikan kalayak ethakota u dannema nethuwa bahalama yanawa...
Recored Ganen wadak ne eth meka maru...Uge bowling action eka.....
Slow left-arm chinaman
E action ekata oya wicket gana maru...
Mara patient ekak one Leggek hadenta...U left arm legek nan pattama patta...
Muwa balanta thiyenne selectorsla...Mula idala balala hadanta thiyenne...
Ado maru soya ganeema....
Domestic recored walin playersla kiyanta bari hinda thama selectorslata match balanta kiyanne...samahara wita mu...Thariduwatath wada hoda athi....Oya boling action eka nan marai..Haduwoth pissu kora bolerayek hada ganta puluwan....
Hadanta thiyenne muwanan....
Ela macho....
Ara Indian Under 19 team eke hitiya Kuldeep Yadeve Oya wage ekek...
Paja Left arm legekuta unath ona welawaka ona gemak karakawanta puluwan....
Murali wage..Muralige spin eka ganta puluwan conventional action ekakin....
Mu bole karanawa balanta asai...
matath one eka thamai![]()


අනිවා දිනනවා බං. තව 32යි. ලංකාවේ බෝලින්ග් ඇටෑක් එක නෙමෙයි ඕක සවුත් ඇෆ්රිකා ඇටෑක් එක. උන්ට මිරකල් කරන්ට බෑ. බිග් ටූනමන්ට් චොකර්ස් ලා උන්.![]()
Steyn ට තියෙනවා නේද තව over තුනක් , ඔන්න දැන් bowl කරන්න යන්නේ . මම නම් කියන්නේ steyn ගේ බෝල වලට singles විතරක් අරගන්න කියල .


South Africa hebei netherland walata wada strong.netherland ada lucky lbw wediy mungeඅනිවා දිනනවා බං. තව 32යි. ලංකාවේ බෝලින්ග් ඇටෑක් එක නෙමෙයි ඕක සවුත් ඇෆ්රිකා ඇටෑක් එක. උන්ට මිරකල් කරන්ට බෑ. බිග් ටූනමන්ට් චොකර්ස් ලා උන්.![]()




South Africa hebei netherland walata wada strong.netherland ada lucky lbw wediy munge
ape kollo ithin pitiye upan un ne![]()
අපෝ අවුට් බං. ශික්. ලංකාව ගැන නම් කියලා වැඩක් නෑ බං. ක්රිකට් කියන එක අපේ උන්ගේ ඇඟෙන්ම එන දෙයක්ද කොහෙද. ලෝක සිතියමේ ඩොට් එකක් වගේ රටක් ලෝකේ අනික් හැමෝටම ගහලා ගොඩක් මැච් වල ෆයිනල් එන්න තරම් අපේ රටේ උන්ගේ හැකියාව ගැන කියලා වැඩක් නෑ බං. ඒකයි මම ක්රිකට් වලට මෙච්චරටම ආදරේ.


ithin api final enna thama purudu wela inne ban...ketha kathawa oiUm gonna eat my words![]()
![]()
![]()


mona hutth*ta 6 s 4 try karanawada manda.single ekak hodatama athi.mun hathi dagena gahanne required rate eka 4.4k tiyagena.wicket yana eka ahanna deyakda?
balapan ara run out eka.පිස්සු යක්කු.අපරාදේ.මුං හැම විදියටම අවුට් වෙලා පෙන්නනවද කොහෙද රටේ එවුන්ට.මෙහෙමයි අවුට් වෙන්නේ කියලා

patta borring harak ammapa