෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113


    අපෝ එපා කප් එපා.. සෙමියෙ ඉන්දියාවට ගහගනින් ඒ ඇති..
    ඇෆ්ටර් දැට් කප් එක ගත්තොත් හැපි හැපෙයි

    4.gif

    Beemak tama ehema unoth :):):):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒත් ෆෝර් එකේ නෑ බං. සංගත් ෆේල්, දිල්ෂානුත් ෆේල්, චන්දිමාල් කොහොමත් ෆේල්, තිසරයත් ජස්ට් ස්ලොගින්, කුලයටත් වැදුනොත් හොඳයි.

    අපෝ තොටනම් ආයෙ කියන්නේ නෑ.යන්න හිත හදාගෙන ඉවරද කොහෙද :angry::angry:
    මම යනවා මචන්ලා නිදාගන්න.කට්ටිය එක්ක චැටක් දාපු නිසා හිත ටිකක් හරි ගියා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wining strike එකට බංගලි ඇස්වහ ගැහුව.. අවුලක් නෑ බන්
    සී ඇට් ද බ්‍රයිග්ට් සයිඩ්

    නෙක්ට්ස් මැච් විල් බී මෝර් ඉන්ටරස්ටින්ග්

    ඒ මැච් එක දින්න ගමන් නිකන්ම සෙමි ගියාට වඩා ආතල් වැඩී

    4.gif

    aniwa :frown: dakkane last match ekedith api gahaddi thamai unge light yanneth gon bangaliyo.okun apia kelawannamai balanne:growl:
    aniwa aniwa ..loweth nethi fun ekak set wenawa saduda.:cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ තොටනම් ආයෙ කියන්නේ නෑ.යන්න හිත හදාගෙන ඉවරද කොහෙද :angry::angry:
    මම යනවා මචන්ලා නිදාගන්න.කට්ටිය එක්ක චැටක් දාපු නිසා හිත ටිකක් හරි ගියා

    Ela ela G.N. :):)
     
    Status
    Not open for further replies.