අපෝ එපා කප් එපා.. සෙමියෙ ඉන්දියාවට ගහගනින් ඒ ඇති..
ඇෆ්ටර් දැට් කප් එක ගත්තොත් හැපි හැපෙයි
![]()




ඒත් ෆෝර් එකේ නෑ බං. සංගත් ෆේල්, දිල්ෂානුත් ෆේල්, චන්දිමාල් කොහොමත් ෆේල්, තිසරයත් ජස්ට් ස්ලොගින්, කුලයටත් වැදුනොත් හොඳයි.


aniwawining strike එකට බංගලි ඇස්වහ ගැහුව.. අවුලක් නෑ බන්
සී ඇට් ද බ්රයිග්ට් සයිඩ්
නෙක්ට්ස් මැච් විල් බී මෝර් ඉන්ටරස්ටින්ග්
ඒ මැච් එක දින්න ගමන් නිකන්ම සෙමි ගියාට වඩා ආතල් වැඩී
![]()
dakkane last match ekedith api gahaddi thamai unge light yanneth gon bangaliyo.okun apia kelawannamai balanne

අපෝ එපා කප් එපා.. සෙමියෙ ඉන්දියාවට ගහගනින් ඒ ඇති..
ඇෆ්ටර් දැට් කප් එක ගත්තොත් හැපි හැපෙයි
![]()


uba thaamath ara diaz lollage ottuwak gena hithanawada

අපෝ තොටනම් ආයෙ කියන්නේ නෑ.යන්න හිත හදාගෙන ඉවරද කොහෙද
මම යනවා මචන්ලා නිදාගන්න.කට්ටිය එක්ක චැටක් දාපු නිසා හිත ටිකක් හරි ගියා


oka oya kiwwata sewalaya.sachiyata ahu unanam ara kallo tika marai mu nadda

uba thaamath ara diaz lollage ottuwak gena hithanawada
u mokeda ban.



sira ekanam attha ban
මම යනවා මචන්ලා නිදාගන්න.කට්ටිය එක්ක චැටක් දාපු නිසා හිත ටිකක් හරි ගියා

NZ match eka dinanna sahena gemak denna wei un SA match eka gahapu widiyatanam![]()





okage gani unanam mokak karawidaoka oya kiwwata sewalaya.![]()

