෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඕලන්දකාරයො මොනව උනත් බන්ගලියොන්ට වැඩිය ගොඩක් හොදයි අදත් කැවා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රජ්ජුරුවෝ;16450958 said:
    අද sf දින්නොත් අපිට nz වලට ගහන්නම වෙනවා

    පැරදුනත් අපිට ගහන්නම වෙනව නේද?
     
    May 19, 2013
    1,864
    81
    0
    පැරදුනත් අපිට ගහන්නම වෙනව නේද?

    sf පැරදුනත් ගොඩක් දුරට අපිට nz වලට ගහන්න වෙනවා. මොකද නෙදර්ලන්ඩ් එංග්ලන්ඩ් වලට ගහයි කියල හිතන්න අමාරුයි. බැරි වෙලාවත් ගැහුවොත් අපියි nz තමා සෙමි යන්නේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000350.png
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුගෙ කැසට් ඉස්සර වෙල් වලට අල්ලනව කුරුල්ලො එළවන්ට..... :lol::lol::lol::lol::growl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඌ හිතන්නෙ උගෙ සින්දු අහන්ට කැසට් ගන්නෙ කියලා...:lol::lol::rolleyes:
    ඩයල් එක තව ගහනව ඉතින්...:P:P:P

    :)

    man hithanne muge demavpio punsiri soyza fans la wennathi, moo me thaththweta watune :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16450975 said:
    sf පැරදුනත් ගොඩක් දුරට අපිට nz වලට ගහන්න වෙනවා. මොකද නෙදර්ලන්ඩ් එංග්ලන්ඩ් වලට ගහයි කියල හිතන්න අමාරුයි. බැරි වෙලාවත් ගැහුවොත් අපියි nz තමා සෙමි යන්නේ.

    අනේ මන්ද බන් :frown::angry:
    අපි ඉංග්ලන්ඩ් උන්ට මැච් එක පැරදුන දවසේ ඉදන් අපේ උන් අහන්නේ කිවි මැච් එක දිනන්න ඕනෙද ෆයිනල් යන්න කියලා.....:angry::P
    මුන්ට කීපාරක් කිව්වත් තේරෙන්නේ නෑ :angry::P

    දැන්


    attachment.php


    මේක දැක්කම පේනවනේ තත්වේ.....
    කිවිලා අපිට ගැහුවොත් අනිවා උන් සෙමි යනවා.....
    හැබැයි වැහලා මැච් එක ද්‍රෝ උනොත් අපි යන්නේ.....
    අද SA උන් ENG මැච් එක පැරදිලා,ENG උන් NED මැච් එක පැරදුනොත් අපිට චාන්ස් එකක් තියෙනව NZ උන් එක්ක මැච් එක නොදිනා පැරදිලා හරි සෙමි යන්න.එහෙම උනොත් ෆයිනල් පොයින්ට් ටේබල් එක මේ වගේ වෙයි...



    attachment.php




    හැබැයි ENG උන් අද SA උන්ටත් ගහලා NED උන්ටත් ගැහුවොත්
    පොයින්ට්ස් ටේබල් එක මේ වගේ එයි...


    attachment.php


    හැබැයි මෙතන නෙට් රන් රේට් එක වැඩි අපේ තමා කොමත්...
    එත් මේ ව්දියට වෙන්නේ නෑ අද SA උන් ENG උන්ට ගහනවා.....
    ENG උන් NED උන්ටත් ගහනවා......
    ඒ එතකොට ඉරිදා රෑ වෙද්දී පොයින්ට් ටේබල් එක මේ වගේ තියෙයි.....
    ඉරිදා රෑ නෙමේ සදුදා NED උනුයි ENG උනුයි මැච් එක ඉවර උනාම මෙහෙම තියෙයි...



    attachment.php


    අනිවා අපි NZ උන්ට ගහන්නම ඕනේ....
    එහෙම නැත්තන් වැහලා මැච් එකේ පොයින්ට්ස් දෙපැත්තටම සමානව දෙන්න ඕනේ.....


     

    Attachments

    • 1.png
      1.png
      4.5 KB · Views: 76
    • 2.png
      2.png
      3.7 KB · Views: 72
    • 3.png
      3.png
      3.9 KB · Views: 78
    • 4.png
      4.png
      3.8 KB · Views: 66
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මෑච් එක පටන් ගන්න කලින් ක්‍රීඩකයෝ ජාතික ගීය කියන්න පිට්ටනියට එනකොට අර මියුසික් එකක් දාන්නේ..අන්න ඒ සෝන්ග් එක හොයලා දෙන්නකෝ..... :(:(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචන්ලා මෑච් එක පටන් ගන්න කලින් ක්‍රීඩකයෝ ජාතික ගීය කියන්න පිට්ටනියට එනකොට අර මියුසික් එකක් දාන්නේ..අන්න ඒ සෝන්ග් එක හොයලා දෙන්නකෝ..... :(:(

    1492: Conquest of Paradise Theme • Vangelis
     
    • Like
    Reactions: ishan_s

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මචන්ලා මෑච් එක පටන් ගන්න කලින් ක්‍රීඩකයෝ ජාතික ගීය කියන්න පිට්ටනියට එනකොට අර මියුසික් එකක් දාන්නේ..අන්න ඒ සෝන්ග් එක හොයලා දෙන්නකෝ..... :(:(

     
    • Like
    Reactions: ishan_s

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ඔය පොල් එක මහා ගොන් වැඩක් මචං.:lol::lol:
    එකම එකෙක්ට සීමාවක් නැතුව වොට් කරන්න පුළුවන්.....:P:P
    අපිට ඕනනම් ලංකාව 50% වොට් ගත්ත ගානට ගෙන්න පුළුවන්....:P
    මන් නම් 10 පාරක් වොට් කළා...:lol::lol:
    අවුලක් උනේ නෑ වොට් වෙලා ඇඩ් උනත්....:yes::yes:
     
    Status
    Not open for further replies.