෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අන්න පාර්නෙල් අරින්න අරන් අරුන්ට....
    තව ටිකෙන් ස්ටේන් එයි ඔතෙන්ට...
    ඊට පස්සේ තාහිර් එයි.....
    හොද වැඩේ හෙල්ස් කාරයට....
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    yep ... ape gema hariyata gahaganna ona
    :yes: mata sure natte monday malingaya captain unoth,u team ekak captain karanawa dakalama na so ane manda :baffled: Angi ta dunna nam hari.

    1. Programming ban thawa ekak kala suddage exam ekak ielts

    ielts nam gemak na ne ? mage cousin nangi kenekut kala last year gemak na kiwa :) anyway good luck with the exams machan :D programming nam a bitch thama :P mamat a/l walata python and thaniyema c++ kala apo redda epa wenawa :P :rofl:

    ielts karanne kohe yannada machan ? :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕවර තුනට 45ක් ඉතින් දැන් නම් ලොවෙත් අමාරුයි...
    පර්නෙල් එක්ක ස්ටේන් දාන්නේ.....
    කිව්වත් වගේ SA උන් සෙමි වගේ තමා දැන්
    අපරාදේ අජන්ත්යා නැත්තන් අරුන් මීටත් වඩා හිර වෙනවා....:(
     
    Status
    Not open for further replies.