Dhaka wala ban
හ්ම්ම් ධකා කියන්නේ මීර්පුර් එකනේ....
අරුන්ට වාසි වෙන්නයි ඔක්කොම දාල තියෙන්නේ......

Dhaka wala ban


malingayawa captain karala heta match ekata. bari wela hari hetath slow over rate ekak thibboth malingaya final ekata nathi wenawa.![]()
na machn malinga me year eke 1st time ne captain inne.
heta slow seen ekak awoth malingata warning ekak dei...
2nd warning eka deela thama match eka thahanm karanne....
mn hithnne apita captaincy maru kara kara gahanna wenne.
chandimal semi waladi aye slow unoth oota match gdak thahanm wenwa...

na na kollo meka sira.....umba ehema hithanawada nathan sure ekatamada kiyanne. kohomahari man hithanawa owa team eke un hithala athi kiyala.![]()

Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Lahiru Thirimanne, 6 Angelo Mathews, 7 Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga (capt), 11 Rangana Herath








A Mishra (India) 4 4 15.0 1 79 9
R Ashwin (India) 4 4 15.2 0 73 7









අදත් සේක්කුවා නැහැ
ඉන්දියා සෙමි ෆයිනල් ආවේ ස්පින් බොලස්ලට පින් සිද්ද වෙන්න..ඊයේ match එක බැලුවා නම් තේරෙනවා අරුන් ස්පින් 03 දෙනෙක් ගහපු නිසයි Aus පැරදුනේ කියලා...
Mishra,Ashwin,Jadeja ලස්සනට බෝල් කරා..අපේ උන් Dew factor අල්ලන් මර ලතෝනි දෙනවා..ඊයේ ඉන්දියා සිපින් උන්ට dew තිබ්බේ නැද්ද මන්දා
2012 T20 world cup හොදින් බෝල් කර අකිල දනංජය උන දෙයක් නැහැ
තරිදු කුසල් ගන්නෙත් නැහැ![]()
04 දෙනෙක් යාර 30 එහා දාන්න ගෙනාව දවස ඉදන් අපේ උන් යන්නෙම ස්පින් හලලා පාස්ට් බෝල් අයට දෙන්න..මුන් හිතන් ඉන්නේ Aus,SA වගේ පාස්ට් බෝල් අය අපිට ඉන්නවා කියලා..
මේ කාලකන්නි මතක නැහැ ලංකාව හැමදාම වැඩියෙන්ම දින්නේ ස්පින් බෝලස් නිසා කියලා
T20 ranking බැලුවත් 9ක්ම ස්පින් බොලස්ලා
මුන් මේවා කලින් තේරුම් ගත්ත නම් අද අකිල දනංජය,තරිදු කුසල් ලංකාවේ team සෙල්ලම් කරනවා...
යන්න කලින්ම කිව්වා Eng ගිහින් address නැති වෙන්න කළා එනවා,තව උන්ගේ කබ්බෝ ෆෝරම් කරලා![]()

Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Lahiru Thirimanne, 6 Angelo Mathews, 7 Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga (capt), 11 Rangana Herath
අඩෝ බලපන්කො මුන්ගේ බැටින්ග් සෙට් එක...මෙතනින් ගුප්ටිල් ,විලියම්සන්,මැකලම් තමා ටිකක් අමාරු උනොත් අමාරු වෙන්නේ.....හැබැයි අපේ උන් ලොල්ලෝ ෆෝරම් කලේ නැත්තන් ලොකු දෙයක්
New Zealand (probable): 1 Kane Williamson, 2 Martin Guptill, 3 Brendon McCullum (capt.), 4 Ross Taylor, 5 James Neesham, 6 Corey Anderson, 7 Luke Ronchi (wk), 8 Nathan McCullum, 9 Trent Boult, 10 Kyle Mills, 11 Mitchell McClenaghan

Corey Anderson va ada form karai kiyala hithenne nedda![]()
ubata hithena dewal meeta kalin wela tiyenawada? Ow bayanakai
Corey Anderson va ada form karai kiyala hithenne nedda![]()




අදත් සේක්කුවා නැහැ![]()
ada mach ekata herath + thiri dala thiyenne....
There is a chance legspinning-allrounder Seekkuge Prasanna may replace Ajantha Mendis instead of Herath, but Sri Lanka are likely to go with Herath - the steadier hand.