෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    malingayawa captain karala heta match ekata. bari wela hari hetath slow over rate ekak thibboth malingaya final ekata nathi wenawa.:angry:

    na machn malinga me year eke 1st time ne captain inne.
    heta slow seen ekak awoth malingata warning ekak dei...
    2nd warning eka deela thama match eka thahanm karanne....
    mn hithnne apita captaincy maru kara kara gahanna wenne.
    chandimal semi waladi aye slow unoth oota match gdak thahanm wenwa...
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    na machn malinga me year eke 1st time ne captain inne.
    heta slow seen ekak awoth malingata warning ekak dei...
    2nd warning eka deela thama match eka thahanm karanne....
    mn hithnne apita captaincy maru kara kara gahanna wenne.
    chandimal semi waladi aye slow unoth oota match gdak thahanm wenwa...

    umba ehema hithanawada nathan sure ekatamada kiyanne. kohomahari man hithanawa owa team eke un hithala athi kiyala. :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Lahiru Thirimanne, 6 Angelo Mathews, 7 Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga (capt), 11 Rangana Herath
    :angry::angry::angry::angry::angry::angry::angry:

    අදත් සේක්කුවා නැහැ :baffled:

    A Mishra (India) 4 4 15.0 1 79 9
    R Ashwin (India) 4 4 15.2 0 73 7

    ඉන්දියා සෙමි ෆයිනල් ආවේ ස්පින් බොලස්ලට පින් සිද්ද වෙන්න..ඊයේ match එක බැලුවා නම් තේරෙනවා අරුන් ස්පින් 03 දෙනෙක් ගහපු නිසයි Aus පැරදුනේ කියලා...

    Mishra,Ashwin,Jadeja ලස්සනට බෝල් කරා..අපේ උන් Dew factor අල්ලන් මර ලතෝනි දෙනවා..ඊයේ ඉන්දියා සිපින් උන්ට dew තිබ්බේ නැද්ද මන්දා :rofl::rofl::rofl:

    2012 T20 world cup හොදින් බෝල් කර අකිල දනංජය උන දෙයක් නැහැ :baffled:
    තරිදු කුසල් ගන්නෙත් නැහැ :growl::growl:

    04 දෙනෙක් යාර 30 එහා දාන්න ගෙනාව දවස ඉදන් අපේ උන් යන්නෙම ස්පින් හලලා පාස්ට් බෝල් අයට දෙන්න..මුන් හිතන් ඉන්නේ Aus,SA වගේ පාස්ට් බෝල් අය අපිට ඉන්නවා කියලා.. :baffled:

    මේ කාලකන්නි මතක නැහැ ලංකාව හැමදාම වැඩියෙන්ම දින්නේ ස්පින් බෝලස් නිසා කියලා :(

    T20 ranking බැලුවත් 9ක්ම ස්පින් බොලස්ලා :nerd:

    මුන් මේවා කලින් තේරුම් ගත්ත නම් අද අකිල දනංජය,තරිදු කුසල් ලංකාවේ team සෙල්ලම් කරනවා...

    යන්න කලින්ම කිව්වා Eng ගිහින් address නැති වෙන්න කළා එනවා,තව උන්ගේ කබ්බෝ ෆෝරම් කරලා :lol:
     
    Last edited:

    meerpur wala loku dew ekak thibbe na bn..ekata chithagong wala anthai....
    komath indian un gema denne spinnerslaagen....
    unge fast balling attack eka wadak na....
    lankawe wadiyen dinna spin balling walin..e muralige kaale machn....
    akila danandayata runs godak giya last T20 WC eke...eth eda idala oowa haduwa nm me weddi hodata hadila thiyenna thibba....
    ape mona unath fast balling un thama hodata inne bn...
    2015 WC eka wath bala gana seekuwa,
    akila dananjaya wage unta ODI wala chance deela hadala gattot hodai...
    ape mati harak ewa mkt karanne nane...
    ada mach ekata herath + thiri dala thiyenne....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Mahela Jayawardene, 4 Kumar Sangakkara (wk), 5 Lahiru Thirimanne, 6 Angelo Mathews, 7 Thisara Perera, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Lasith Malinga (capt), 11 Rangana Herath

    අඩෝ බලපන්කො මුන්ගේ බැටින්ග් සෙට් එක...මෙතනින් ගුප්ටිල් ,විලියම්සන්,මැකලම් තමා ටිකක් අමාරු උනොත් අමාරු වෙන්නේ.....හැබැයි අපේ උන් ලොල්ලෝ ෆෝරම් කලේ නැත්තන් ලොකු දෙයක් :lol:

    New Zealand (probable): 1 Kane Williamson, 2 Martin Guptill, 3 Brendon McCullum (capt.), 4 Ross Taylor, 5 James Neesham, 6 Corey Anderson, 7 Luke Ronchi (wk), 8 Nathan McCullum, 9 Trent Boult, 10 Kyle Mills, 11 Mitchell McClenaghan
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308

    Corey Anderson va ada form karai kiyala hithenne nedda :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Corey Anderson va ada form karai kiyala hithenne nedda :P

    machn oo NED match eke gahapu widiya dakkada?
    oka full toss wage ewata thawa bat ekata ena ewata ehema adala arinawa.....
    mama nm hithnne na oo echchara loku batek kiyala :no:
    oo NED match eke fulltoss ekata nkn allapu eka giya 92m da koheda :lol:
    kusalatath full toss watenawa nm oo dawasama gahai 6 ewa :lol::lol:
    ada skills walata wada mole kalpana karala gahannna one dawasak SL apita....
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :angry::angry::angry::angry::angry::angry::angry:

    අදත් සේක්කුවා නැහැ :baffled:

    ada mach ekata herath + thiri dala thiyenne....

    එහෙම කියන්න බෑ බොලව්.probable කියල දාල තියනවා බොලාට පේන්නේ නැද්ද? ඕකෙම තමයි මේකත් තිබ්බේ
    There is a chance legspinning-allrounder Seekkuge Prasanna may replace Ajantha Mendis instead of Herath, but Sri Lanka are likely to go with Herath - the steadier hand.

    ඒක ඒ වෙලාවට කියයි.මට හිතෙනවා batting lineup එක බර වැඩි කරන්න සීක්කුව දායි කියල.බලමුකෝ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බෝල කෙනෙක් ලංකවේ කැප්ටන් කරන්නේ කොච්චර කාලෙකට පස්සෙද බන් මම නම් දැකලම නැ
     
    Status
    Not open for further replies.