෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පිස්සුද මචෝ. සංගක්කාර, දිල්ෂාන්, මහේල ෆ්ලැට් ට්‍රැක් ඔස්තාර්ලා. අද දිල්ෂාන් ගහනවා අම්බානෙට. බලපන්කෝ. :):)
    pena widihat me pitch eka flat na ban,slow wadi wage :/
    mathakane 2012 finals :(

    :P

    :P:P:P

    මූට ඕව කියල වැඩක් නෑ.මූට අඬනකොට අමුතු කික් එකක් එනවලු

    :rofl:

    මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි

    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි

    ඒ ඉතින් කළ කම් පල දීමක්නේ බං. මම නම් කියන්නේ අද ගස්සවන්න ඕනේ සචියයි, හේරයි, සික්කුයි 3න් දෙනාම.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒ ඉතින් කළ කම් පල දීමක්නේ බං. මම නම් කියන්නේ අද ගස්සවන්න ඕනේ සචියයි, හේරයි, සික්කුයි 3න් දෙනාම.

    මෙන්ඩ එපා?:rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pena widihat me pitch eka flat na ban,slow wadi wage :/
    mathakane 2012 finals :(

    ඔව්. ඒ බං රෙඩ් ඉන්දියන්ස්ලත් :lol::rofl: එක්කනේ. උන්ගේ නරීනුයි, බද්‍රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්‍රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොහොමද ලන්දේසීන්ට රයන් ටෙන් ඩෙෂ්කාටේ සහ ඩර්ක් නැනස් හිටියනම්?අඩුමගානේ රයන් කාරයවත්?එහෙනම් අපේ ගෘප් එකේ සෙමි යනවා උන්.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඒ ඉතින් කළ කම් පල දීමක්නේ බං. මම නම් කියන්නේ අද ගස්සවන්න ඕනේ සචියයි, හේරයි, සික්කුයි 3න් දෙනාම.

    මෙන්ඩව නම් එපා උගේ බෝලේ ස්පීඩ් එක වැඩි අනික ඩිව් කිව්ව ගමන් ඌ බය වෙනව
    තිරිමාන්නව ගස්සවන්න ඕන අනිව ස්ලො විකට් වල ටෙකි අයව දාන්න ඕන
    තිසර වෙනුවට සීක්කුව දැම්ම නම් හරි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    "Crowe: Malinga captaining gives NZ edge"

    අනිවා Crowe ගේ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි නමුත් මාලිංගට පුලුවන් සංගා, මහෙලගේ උපදෙස්වුත් ගන්න නමුත් මලිංග එතරම් නිහතමානි කෙනෙකු නෙමෙයි එක නිසා , අනෙක මාලිංග කිසිවිටකදිවත් හොද නායකයෙකු නොවේයි ඉතින් අද තරගයෙ වැඩි වාසි නවසිලන්තයට

    මම හිතන්නේ අපි රංගන හෙරත් හෝ සෙක්කුගෙ ප්‍රසන්නව එහෙමත් නැතිනම් ලක්මල්ව හරි ගන්න වෙනවා මෙන්ඩියා වෙනුවට

    කාසිය වාසියත් ඉතා වැදගත් අපි කල්න් බැට් කරොත් අනිවා 190 ක් ගහන්න වෙන්වවා. අපි සුභවාදිව තර්ගයට අවතීර්ණ විය යුතුයි. හොදින් පන්දු යවන්නන් සංකලනය කල යුතු වෙනවා එතරම් ලෙසි වෙන එකක් නැහැ පීන්නත් එකක් දෙවැනියට පන්දු යවන්න වුනොත්

    මොනවා වුනත් හදවතින්ම අපි ප්‍රන්තනාකරනවා ශිර් ලච්ංකාව කෙසෙ හො අද තරගය ජය ගනිවි කියලා
    :)
    මචං මාලිංග ඔතන නමට විතරයි කැප්ටන්
    ඕක පොඩි ට්‍රික් එකක්.....
    අනිවා මහේල,සංගා,මැතිව්ස් තමා වැඩේ අරන් යන්නේ......
    අඩෝ අද පිච් එක ගැන මට පැහැදීමක් නෑ
    හරිම අවුල් සහගතයි.....
    බොපාරා ට්‍රේඩ් වෙල් හොදට බෝල් කළා....
    අද ඩිව් සීන් රෑ වෙද්දී අනිවානේ.....
    එත් ඊට කලින් පිච් එක හැසිරෙන විදිය නම් මට හරිම ප්‍රස්නයක්....
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව්. ඒ බං රෙඩ් ඉන්දියන්ස්ලත් :lol::rofl: එක්කනේ. උන්ගේ නරීනුයි, බද්‍රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්‍රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.

    On most occasions, New Zealand's ability to blunt Sri Lanka's spinners might shape as a key encounter, but evening games in Chittagong have been unkind to slow bowlers.
    Espn
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එහෙම කියන්න බෑ බොලව්.probable කියල දාල තියනවා බොලාට පේන්නේ නැද්ද? ඕකෙම තමයි මේකත් තිබ්බේ

    ඒක ඒ වෙලාවට කියයි.මට හිතෙනවා batting lineup එක බර වැඩි කරන්න සීක්කුව දායි කියල.බලමුකෝ.

    සීකුවා දානවට වඩා අපේ උන් තිරියා දාගනි....
    අද සීකුවා හරි රංගන හරි ආවොත් හොදයි.....
    අද ස්පින් උන්ට චාන්ස් එකක් තියෙයි කියලා මට හිතෙනවා....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්ඩව නම් එපා උගේ බෝලේ ස්පීඩ් එක වැඩි අනික ඩිව් කිව්ව ගමන් ඌ බය වෙනව
    තිරිමාන්නව ගස්සවන්න ඕන අනිව ස්ලො විකට් වල ටෙකි අයව දාන්න ඕන
    තිසර වෙනුවට සීක්කුව දැම්ම නම් හරි

    ඔව් බං තිසරව තමයි හලන්ට ඕනේ. උගේ ස්ලොගින් වැඩේ සික්කුවට උනත් කරන්ට පුලුවන් නේ. ඒත් මන් හිතන්නේ නෑ බං අපේ උන් ඌව හලලා රිස්ක් එකක් ගන්ට බය නැතිවේවි කියලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව්. ඒ බං රෙඩ් ඉන්දියන්ස්ලත් :lol::rofl: එක්කනේ. උන්ගේ නරීනුයි, බද්‍රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්‍රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.
    Meka Dabadiwa Puthalata Hodi bahinta Gahuwa Kiviyek a.....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කොහොමද ලන්දේසීන්ට රයන් ටෙන් ඩෙෂ්කාටේ සහ ඩර්ක් නැනස් හිටියනම්?අඩුමගානේ රයන් කාරයවත්?එහෙනම් අපේ ගෘප් එකේ සෙමි යනවා උන්.

    kawda rayan ten kiyanne bn?
    aparade nanas....
    ausila ugen wada gattaet na,oota NED wala gahanna dunneth na :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙන්ඩිස්ට ඔච්චර ගහලත් අදත් දානවනම් අනිවා ඌට ඕවරේට 6 x 6 එව්වා තමයි වදින්නේ. :lol:

    එහෙම බේරුනොත් ඇති.මූ 4,6 එකක් වැදුන ගමන් වයිඩ් දානවනෙ
    :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ මැච් එකෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව පිච් එක පට්ට ස්ලො ලොකු ටාගට් හිතාගෙන ගහල වැඩක් නැ :)

    හරියට හරි අද අමාරුයි ලොකු ලකුණු ගානකට යන්න.... මන් හිතන්නේ 150ක් වගේ ගානක් හොදයි....
    අද නම් බෑ 190 ඒවා ගහන්න....
    පිච් එක අද දවසෙම මේ කැත විදියට සෙට් කලේ මොකද දන්නේ නෑ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kawda rayan ten kiyanne bn?
    aparade nanas....
    ausila ugen wada gattaet na,oota NED wala gahanna dunneth na :lol:

    මෙන්න මූ මචෝ.එලම all rounder කෙනෙක්.records බලපන්කො.පට්ට t20 player කෙනෙක්.එල talent එකක්.ලොකු ගණන් වලට ලීග් වල යනවා.අපරාදේ.ඌට රටට සෙල්ලම් කරන්නත් නෑ.මේ ටිකේ nZ වල ඔටාගෝ ටීම් එකට ගහන්නේ.
    http://www.espncricinfo.com/netherlands/content/player/47660.html
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Status
    Not open for further replies.