pena widihat me pitch eka flat na ban,slow wadi wage :/පිස්සුද මචෝ. සංගක්කාර, දිල්ෂාන්, මහේල ෆ්ලැට් ට්රැක් ඔස්තාර්ලා. අද දිල්ෂාන් ගහනවා අම්බානෙට. බලපන්කෝ.![]()


මූට ඕව කියල වැඩක් නෑ.මූට අඬනකොට අමුතු කික් එකක් එනවලු

මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි

මට 2012 world cup final මතක් වුනා ඔය ඔක්කොම හිර වුනානේ බන් එකෙදි
ඒ ඉතින් කළ කම් පල දීමක්නේ බං. මම නම් කියන්නේ අද ගස්සවන්න ඕනේ සචියයි, හේරයි, සික්කුයි 3න් දෙනාම.


pena widihat me pitch eka flat na ban,slow wadi wage :/
mathakane 2012 finals![]()

එක්කනේ. උන්ගේ නරීනුයි, බද්රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.මෙන්ඩ එපා?![]()

ඒ ඉතින් කළ කම් පල දීමක්නේ බං. මම නම් කියන්නේ අද ගස්සවන්න ඕනේ සචියයි, හේරයි, සික්කුයි 3න් දෙනාම.
මචං මාලිංග ඔතන නමට විතරයි කැප්ටන්"Crowe: Malinga captaining gives NZ edge"
අනිවා Crowe ගේ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි නමුත් මාලිංගට පුලුවන් සංගා, මහෙලගේ උපදෙස්වුත් ගන්න නමුත් මලිංග එතරම් නිහතමානි කෙනෙකු නෙමෙයි එක නිසා , අනෙක මාලිංග කිසිවිටකදිවත් හොද නායකයෙකු නොවේයි ඉතින් අද තරගයෙ වැඩි වාසි නවසිලන්තයට
මම හිතන්නේ අපි රංගන හෙරත් හෝ සෙක්කුගෙ ප්රසන්නව එහෙමත් නැතිනම් ලක්මල්ව හරි ගන්න වෙනවා මෙන්ඩියා වෙනුවට
කාසිය වාසියත් ඉතා වැදගත් අපි කල්න් බැට් කරොත් අනිවා 190 ක් ගහන්න වෙන්වවා. අපි සුභවාදිව තර්ගයට අවතීර්ණ විය යුතුයි. හොදින් පන්දු යවන්නන් සංකලනය කල යුතු වෙනවා එතරම් ලෙසි වෙන එකක් නැහැ පීන්නත් එකක් දෙවැනියට පන්දු යවන්න වුනොත්
මොනවා වුනත් හදවතින්ම අපි ප්රන්තනාකරනවා ශිර් ලච්ංකාව කෙසෙ හො අද තරගය ජය ගනිවි කියලා![]()
ඔව්. ඒ බං රෙඩ් ඉන්දියන්ස්ලත්එක්කනේ. උන්ගේ නරීනුයි, බද්රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.
EspnOn most occasions, New Zealand's ability to blunt Sri Lanka's spinners might shape as a key encounter, but evening games in Chittagong have been unkind to slow bowlers.
එහෙම කියන්න බෑ බොලව්.probable කියල දාල තියනවා බොලාට පේන්නේ නැද්ද? ඕකෙම තමයි මේකත් තිබ්බේ
ඒක ඒ වෙලාවට කියයි.මට හිතෙනවා batting lineup එක බර වැඩි කරන්න සීක්කුව දායි කියල.බලමුකෝ.
මෙන්ඩව නම් එපා උගේ බෝලේ ස්පීඩ් එක වැඩි අනික ඩිව් කිව්ව ගමන් ඌ බය වෙනව
තිරිමාන්නව ගස්සවන්න ඕන අනිව ස්ලො විකට් වල ටෙකි අයව දාන්න ඕන
තිසර වෙනුවට සීක්කුව දැම්ම නම් හරි
Meka Dabadiwa Puthalata Hodi bahinta Gahuwa Kiviyek a.....ඔව්. ඒ බං රෙඩ් ඉන්දියන්ස්ලත්එක්කනේ. උන්ගේ නරීනුයි, බද්රෙයි ඉන්නවනේ බං. ඒත් නිව්සීලන්ඩ් වල දැන් විටෝරි කෙනෙක් නෑ මචෝ. අනික රෙඩ් ඉන්දියන්ස්ලට හොඳට ස්ප්රිනස්ලට ගහන්ට පුලුවන් නේ. මේ කිවීස්ලා.
කොහොමද ලන්දේසීන්ට රයන් ටෙන් ඩෙෂ්කාටේ සහ ඩර්ක් නැනස් හිටියනම්?අඩුමගානේ රයන් කාරයවත්?එහෙනම් අපේ ගෘප් එකේ සෙමි යනවා උන්.

මෙන්ඩිස්ට ඔච්චර ගහලත් අදත් දානවනම් අනිවා ඌට ඕවරේට 6 x 6 එව්වා තමයි වදින්නේ.![]()


Espn


මේ මැච් එකෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව පිච් එක පට්ට ස්ලො ලොකු ටාගට් හිතාගෙන ගහල වැඩක් නැ![]()
kawda rayan ten kiyanne bn?
aparade nanas....
ausila ugen wada gattaet na,oota NED wala gahanna dunneth na![]()
kawda rayan ten kiyanne bn?
aparade nanas....
ausila ugen wada gattaet na,oota NED wala gahanna dunneth na![]()

