෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    mama nam live baluwa match eka as usual... 500 mb yanawa one inning...

    අඩෝ 1 GB යනවද එතකොට ඉනිම් දෙකටම?? ඇඩෙනවා.. කොහොමද බන් ඔන්ලයින් බලන්නෙ?

    කමක් නෑ සෙමියනම් ගෝල් ෆේස් වත් පෙන්නයිනෙ. එහෙන් බලනව..
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔව් ඔව් කුලා නම් මුල් 10යේ ඉන්න එකා...
    ඉන් ස්වින්ග් නම් සුපිරියටම දැම්ම....... පට්ටයි....:love:
    මෙහෙමනේ බන් මුන් අද දැම්මේ අලුත් පිච් එකක්...
    ඉංග්ලන්ඩ් උන් කාපු විදියෙන්ම මට තේරුනත් මේක වෙනස් කියලා....:dull:
    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    එළකිරි කොල්ලෙක්;16460785 said:
    මාලිංග එල කැපෙක් බං .ඒත් මරු සීන් එක වෙන්නෙ මේ පාර කප් එක ඉස්සුවොත්. ලංකාවෙ වර්ල්ඩ් කප් උස්සපු කැපාල දෙන්න තනිකරම දෙවිදියක්:rofl:

    මාලිංගට එහෙම කියනන් එපා බන්.. ඌ බෝල් කරද්දී පිච් එක එලට හදල බෝල් කරන්නෙ.. කැප්ටන්සිය නම් පොරට හරි යන්නෙ නෑ.. පොරට අද පට්ට ප්‍රෙෂර් එකකින් හිටියෙ.. ඌට ටොස් එක දාන තැන කව්ද ඇතුලට ආවෙ එලියට ගියෙ කියලත් අමතක උනා.. සන්ගයි මයියයි තමයි ගොඩ දැම්මෙ අද නම්..

    :)

    මලින්ගය slpl එකේ හොදට කරා හැබැයි කැප්ටන්සිය

    :rofl:
    7.gif

    :rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩෝ ලගදිම සේනට ICC එකෙන් ගේම අදියි වගේ...
    ඌ අත නමනව වැඩී තමා....:baffled::baffled::baffled::no::no:
    අද පෙන්නුවත් වැඩී...:angry::angry:
    Twitteer එකේ හෙන Twitt යනවා උගෙ action එක ගැන....:rolleyes::rolleyes::rolleyes:

    උගේ variations පෙන්නන්න යද්දී මාත් දැක්ක.:nerd::nerd::nerd:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රජ්ජුරුවෝ;16460830 said:
    sanga poddak rest kerewwa nan hari. speed gahuwe nane, giya match eke gahanna gihin eka ballen out unama aye allanna gaththa ada.
    uta eka match ekakawath hariyata wadune naa :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16460831 said:
    පටන් ගන්නකොටම කිව්වෙ බං මොකක්ද ස්ප්‍රේ එකක් ගැහුව කියල. අනික කිසි එකෙක් කතා නොකරන දේ.පිච් එකේ නිර්මාතෲ ලංකාවෙ හාදයෙක් නෙ:P

    සිරා????
    අඩෝ එහෙනම් අනිවා මොකක් හරි තියෙනවා....
    ඩිව් කොමත් දවල් මැච් එකේ නෑ
    එහෙම එකේ ඉංග්ලන්ඩ් උන් නන්නත්තාර වෙන්න කෑවා :lol:
    උන් 100ක් ගැහුවෙත් නෑ :lol:
    අද දවසේ දෙවෙනියට බැට් කරපු ටීම් එකට අවාසි......
    වෙලාවට අපි ටොස් එක පැරදුනේ.....:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Meka siraa oi. Herath rawula wawala :rofl:

    අඩේ කලින් අර පකිස්තානෙ අපිට සීය ගහපු එකා ට්‍රෝල් වෙනව දැක්ක.. aus johnson + india ජඩේජා එක්ක.. දැන් මූ පට්ටයි ඕයි

    :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    රජ්ජුරුවෝ;16460830 said:
    sanga poddak rest kerewwa nan hari. speed gahuwe nane, giya match eke gahanna gihin eka ballen out unama aye allanna gaththa ada.
    සංගට නොම්මර 3 සෙට් වෙන්නෙ නෑ බං.:(මහේල හොඳටම කරන්නෙ ඕපනර් කෙනෙක් විදියට නිසා අනික ඕපනර්ස්ල දෙන්නෙක් සෙට් වෙලා ඉන්න නිසා අවුල්. :nerd:හරි නම් කරන්න ඕන දිල්ෂාන්ව අයින් කරල මහේලව උඩට ගේන එක.:) දිල්ෂාන් මෙලෝ ෂුවර් එකකින් නෙමේ බං ගහන්නෙ.එනවට වනනව. අනික කට් එකක් ගහන්න ට්‍රයි කරා දැක්ක ද මිස් උන එකක්. ඒකෙත් කලින් තරම් ම පවර් නෑ නේ?:dull::no:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සිරා????
    අඩෝ එහෙනම් අනිවා මොකක් හරි තියෙනවා....
    ඩිව් කොමත් දවල් මැච් එකේ නෑ
    එහෙම එකේ ඉංග්ලන්ඩ් උන් නන්නත්තාර වෙන්න කෑවා :lol:
    උන් 100ක් ගැහුවෙත් නෑ :lol:
    අද දවසේ දෙවෙනියට බැට් කරපු ටීම් එකට අවාසි......
    වෙලාවට අපි ටොස් එක පැරදුනේ.....:lol::lol:
    :lol::lol:හෙ හෙ අනිව. ඩිව් එක දිගටම තිබුන නම් ටුවර් එකටත් ලොකු ප්‍රෂ්නයක් වෙනවා. කොහොමත් අපේ හාදයොන්ගෙ හැටි දන්නෙ නැද්ද? බංග්ලා කාරයොත් කැපුනු නිසා අපිට එක්ස්ට්‍රා:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16460830 said:
    sanga poddak rest kerewwa nan hari. speed gahuwe nane, giya match eke gahanna gihin eka ballen out unama aye allanna gaththa ada.

    na machn uba dakke nadda....
    sanga tikak settle wenna baluwe...
    eth balling waling oota hena pressure ekak damme
    eka loose ball ekakta 4k gahuwa....
    oo out una eke balle slow awe...
    aruge timmng kachal una ethkta....
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩේ කලින් අර පකිස්තානෙ අපිට සීය ගහපු එකා ට්‍රෝල් වෙනව දැක්ක.. aus johnson + india ජඩේජා එක්ක.. දැන් මූ පට්ටයි ඕයි

    :lol::lol::lol:

    shehzad ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරි කොල්ලෙක්;16460819 said:
    තිරීවව නම් හොල්ලන එකක් නෑ.:):)අමාරු පිච් එකකත් මිනිහ ස්කෝ කරා. :nerd:බින්දුට එලියෙ තමයි ඉන්න වෙන්නෙ .:dull:

    :rofl:

    රජ්ජුරුවෝ;16460830 said:
    sanga poddak rest kerewwa nan hari. speed gahuwe nane, giya match eke gahanna gihin eka ballen out unama aye allanna gaththa ada.

    uta eka match ekakawath hariyata wadune naa :dull:

    hmmm ... sanga ehema poddak upset giyata aye touch ekata enawa ikmanata ...
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මාලිංගට එහෙම කියනන් එපා බන්.. ඌ බෝල් කරද්දී පිච් එක එලට හදල බෝල් කරන්නෙ.. කැප්ටන්සිය නම් පොරට හරි යන්නෙ නෑ.. පොරට අද පට්ට ප්‍රෙෂර් එකකින් හිටියෙ.. ඌට ටොස් එක දාන තැන කව්ද ඇතුලට ආවෙ එලියට ගියෙ කියලත් අමතක උනා.. සන්ගයි මයියයි තමයි ගොඩ දැම්මෙ අද නම්..

    :)

    මලින්ගය slpl එකේ හොදට කරා හැබැයි කැප්ටන්සිය

    :rofl:
    7.gif

    :rofl:
    චරිතෙ තමයි බං අවුල්.:baffled:නැත්නම් එල කැපා. ජෝක් එකට නෙමේ බොල සිරාවට slpl එකේ පට්ටෙට කැප්ටන් කරා ඌ. අන්තිමට අර්ජුනත් හොඳ කිව්ව මුගෙ කැප්ටන්සිය ගැන තිත්ත ඇත්තට ඇවිත්:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාලිංග තමයි බං සිරා කැප්ටන්. ඌ මහේලයගෙන් අහනවා මම මෙතනට ගියාට කමක් නැද්ද කියලා. අන්න කැපාලා. අද තනිකරම සංගයි මහේලයි බයට පට්ට ගේමක් දුන්නේ උන්ගේ ෆෙයාර්වෙල් එක අවුල් යන නිසා.
    :yes: :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මාලිංගට එහෙම කියනන් එපා බන්.. ඌ බෝල් කරද්දී පිච් එක එලට හදල බෝල් කරන්නෙ.. කැප්ටන්සිය නම් පොරට හරි යන්නෙ නෑ.. පොරට අද පට්ට ප්‍රෙෂර් එකකින් හිටියෙ.. ඌට ටොස් එක දාන තැන කව්ද ඇතුලට ආවෙ එලියට ගියෙ කියලත් අමතක උනා.. සන්ගයි මයියයි තමයි ගොඩ දැම්මෙ අද නම්..

    :)

    මලින්ගය slpl එකේ හොදට කරා හැබැයි කැප්ටන්සිය

    :rofl:
    7.gif

    :rofl:

    මාලින්ගයා අද නමට විතරයි කැප්ටන් :lol::lol:
    දැක්කේ නැද්ද ඌ මහේලගෙන් අහනව ඊලගට මමද බෝල් කරන්න ඕනේ ගගා....:lol::lol:
    මොන උනත් ටීම් එකක් විදියට මැච් එක ගොඩ යන්නනේ අපිට බලන්න ඕනේ...:yes::yes:
    අද මරු අපේ කොල්ලෝ ටික....:love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. බින්දුමාල් ඩ්‍රොප් කරමු :rolleyes::rolleyes::rolleyes:
    2. ඩිල්ශාන් ඩ්‍රොප් කරලා, තිරිමාන්නයා ඕපන් යවමු :rolleyes::rolleyes::rolleyes:
    3. සීක්කුවා ඇතුලට ගමු :rolleyes::rolleyes::rolleyes:
    4. පුලුවන් නම් සුරංග ලක්මාල් ගමු :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.