අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න
Gonna keep this machan. If GT complains we gonna change it.

අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න

ඔන්න ඕකයි අවුල....
චන්දිමාල් එන්න ඕනේ වන් ඩවුන් වගේ....
සංගා එතනින් එන නිසයි අවුල.....
නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ

ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපිබින්දු;16461301 said:අපි තමයි......
වැටෙන්නෙ නැතුව ඇවිදගන්න පුලුවන් වයසේ ඉඳ්ලා ප්ලාස්ටික් ක්රිකට් බෝල, ප්ලාස්ටික් බැට් වලින් සෙල්ලම් කරපු පරම්පරාව අපි
මොන්ටිසෝරි, එක වසරේ ඉන්න කාලේ ඉඳං ඉස්කූල් වෑන් එක එනකන් කොල බෝල ක්රිකට් ගහපු පරම්පරාව අපි
2-3 වසරෙදි ෆ්රී පීරියඩ් වල, එක්සෑම් කාලේ පන්තිය ඇතුලේ ක්රිකට් ගහලා, ප්රයිමරි ප්රින්සිපල්ගෙන් ගුටි කාපු පරම්පරාවත් අපි
ඉස්සර පී ටී දවසට බැට් බෝල උස්සන් ඉස්කෝලේ ගිය පරම්පරාවත් අපි
ගෙදර ඉන්නකොට, වෙන කවුරුවත්ම නැත්නම් අක්කට චාටු දාලා, අක්කට බෝල දාන්න කියලා ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
6 වසරට එනකොට පී ටී පීරියඩ් නැති වෙනකොට බුක් ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
ජීවිතේ එක කාලෙක හරි, ඉස්කෝලේ 11න් පහල ක්රිකට් ටීම් එකට හරි හාඩ් බෝල් වලින් ක්රිකට් ගහපු, ගහන්න ට්රයි කරපු පරම්පරාවත් අපි
ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි
මුරලි වගේ බෝල් දාන්න, සනා වගේ බැට් කරන්න ට්රයි කරපු පරම්පරාවත් අපි.
අහු වෙන හැම රුපියලම චොකලට් කන්න වියදම් කරලා, ක්රිකටර්ස්ලගේ රූප එකතු කරපු පරම්පරාවත් අපි
1996 ලෝක කුසලානේ දිනනවා දැක්ක පරම්පරාවත් අපි
IPL වලට කලිං ඉඳන් ක්රිකට් කියලා සෙල්ලමක් තියෙනවා කියලා දන්න, ක්රිකට් මැච් බලන පරම්පරාවත් අපි
අවුරුදු 11ක් තිස්සේ සෙමි ෆයිනල්, ෆයිනල් කනවා දැක දැක, ටීම් එක, ක්රිකට් බලන එක අත නොහැරපු පරම්පරාවත් අපි
මොන මැච් එක ගැහුවත්, මොන මැච් එක පැරදුනත් මොන ප්ලේයර්ට බැන්නත්, බොක්කෙන්ම අපේ ශ්රී ලංකන් ටීම් එක දිනන්න කියලා දෙයියන්ට බුදුන්ට බාර හාර වෙවී මැච් බලන්නෙත් අපි
#respect to All Sri Lankan cricket fans

බින්දු;16461301 said:අපි තමයි......

මගෙත් දැන් හරි වගේ. මෙච්චර කල් ත්රෙඩ් එක ස්ලෝව් වෙලා තිබ්බේ ලිමිට් පැන්න නිසා මන් හිතන්නේ. අපි මේකෙම අදිමු නේද මචං.දැන් අලුත් එකක් දාලා අපේ උන් සෙමියේ කෑවොත් එහෙම එක්කෝ මම නැත්නම් මදුෂාන් අපිට දොස්තර කෙනෙක් ගාවට අම්මලව එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න වෙනවා ශුවර්.අනික කට්ටියම කියලා තියෙන විදිහට දැන් දැම්මත් ගතියක් නෑ බං තව දවස් 6 යිනේ බං. මැච් ඉවර උනු ගමන් අපි මධුවට කියලා ක්රිකට් ක්ලබ් ත්රෙඩ් එකක් දාගමු. නැත්නම් අයර් ලන්තේ එංගලන්තේ ටුවර් එක හරි අයි පී එල් එකක් හරි දාගමු.
ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි
sirawata, AUS/NZ wala tiyeddi alarm tiyalath nagitta oi
මුරලි වගේ බෝල් දාන්න ට්රයි කරපු පරම්පරාවත් අපි.
ai malinga![]()

අනිවාතව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්..![]()

උන් මුලින් පාට් දාන්න ආවා. අන්තිමට උන්ගේ කට්ටිය මදි නිසා, උනුත් ක්රිකට් ගහන්නම සෙට් වුනා 
එපික් වලි ඒ දවස් වල. බාස්කට් බෝල් කෝච් කාරයා ගේම ඉල්ලලා, ඉස්කෝළේ ඇරිලා, ඌ ඉස්කෝලේට එනකන් ඉඳලා අම්බානක තඩි බාලා, ගොමවලිනුත් නෑව්වා 

එදායින් පස්සේ කෝචා කොල්ලො සෙල්ලම් කරලා ඉවර වුනාම තමයි ප්රැක්ටිස් පටන් ගන්නේ 