෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න

    Gonna keep this machan. If GT complains we gonna change it. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1798659_1452851674952496_218117124_n.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔන්න ඕකයි අවුල....
    චන්දිමාල් එන්න ඕනේ වන් ඩවුන් වගේ....
    සංගා එතනින් එන නිසයි අවුල.....
    නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
    ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ

    eka hari kathawak ne ban..sanga 1 down awith ethana hodata karanawa nam ethanin uwa ain karala wena ekek dana ekada karanna ona

    sangath awa kale eka eka thanwala gahuwa no 5 gahuwa no 7 gahuwa open awa anthimata thama no 3 settle une.u uge place eka hadagaththa ida thiyena thanaka gahala..chandimaluth baila nokara uge place eka hadaganna ona

    no question about his talent.but this overhype ,, making him captain ..those things are not helping him.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි තමයි......

    වැටෙන්නෙ නැතුව ඇවිදගන්න පුලුවන් වයසේ ඉඳ්ලා ප්ලාස්ටික් ක්‍රිකට් බෝල, ප්ලාස්ටික් බැට් වලින් සෙල්ලම් කරපු පරම්පරාව අපි:sorry::sorry:
    මොන්ටිසෝරි, එක වසරේ ඉන්න කාලේ ඉඳං ඉස්කූල් වෑන් එක එනකන් කොල බෝල ක්‍රිකට් ගහපු පරම්පරාව අපි :D:D
    2-3 වසරෙදි ෆ්‍රී පීරියඩ් වල, එක්සෑම් කාලේ පන්තිය ඇතුලේ ක්‍රිකට් ගහලා, ප්‍රයිමරි ප්‍රින්සිපල්ගෙන් ගුටි කාපු පරම්පරාවත් අපි :baffled::baffled:
    ඉස්සර පී ටී දවසට බැට් බෝල උස්සන් ඉස්කෝලේ ගිය පරම්පරාවත් අපි :frown::frown:
    ගෙදර ඉන්නකොට, වෙන කවුරුවත්ම නැත්නම් අක්කට චාටු දාලා, අක්කට බෝල දාන්න කියලා ක්‍රිකට් ගහපු පරම්පරාවත් අපි :rofl::rofl:
    6 වසරට එනකොට පී ටී පීරියඩ් නැති වෙනකොට බුක් ක්‍රිකට් ගහපු පරම්පරාවත් අපි :rolleyes::rolleyes:
    ජීවිතේ එක කාලෙක හරි, ඉස්කෝලේ 11න් පහල ක්‍රිකට් ටීම් එකට හරි හාඩ් බෝල් වලින් ක්‍රිකට් ගහපු, ගහන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි :love::love:
    ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි :growl::growl:
    මුරලි වගේ බෝල් දාන්න, සනා වගේ බැට් කරන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි. :lol::lol:
    අහු වෙන හැම රුපියලම චොකලට් කන්න වියදම් කරලා, ක්‍රිකටර්ස්ලගේ රූප එකතු කරපු පරම්පරාවත් අපි :(:(
    1996 ලෝක කුසලානේ දිනනවා දැක්ක පරම්පරාවත් අපි :yes::yes:
    IPL වලට කලිං ඉඳන් ක්‍රිකට් කියලා සෙල්ලමක් තියෙනවා කියලා දන්න, ක්‍රිකට් මැච් බලන පරම්පරාවත් අපි :dull::dull:
    අවුරුදු 11ක් තිස්සේ සෙමි ෆයිනල්, ෆයිනල් කනවා දැක දැක, ටීම් එක, ක්‍රිකට් බලන එක අත නොහැරපු පරම්පරාවත් අපි :baffled::baffled:

    මොන මැච් එක ගැහුවත්, මොන මැච් එක පැරදුනත් මොන ප්ලේයර්ට බැන්නත්, බොක්කෙන්ම අපේ ශ්‍රී ලංකන් ටීම් එක දිනන්න කියලා දෙයියන්ට බුදුන්ට බාර හාර වෙවී මැච් බලන්නෙත් අපි :):)

    #respect to All Sri Lankan cricket fans :love::love:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Next match ekata dishanui, bindumalui drop karanna kiyala pethsamakwath gahamuda ban?:lol:
    Mun denna innawa kiyanne apita dinanna thiyena chance adu wenawa kiyana ekai..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;16461301 said:
    අපි තමයි......

    වැටෙන්නෙ නැතුව ඇවිදගන්න පුලුවන් වයසේ ඉඳ්ලා ප්ලාස්ටික් ක්‍රිකට් බෝල, ප්ලාස්ටික් බැට් වලින් සෙල්ලම් කරපු පරම්පරාව අපි:sorry::sorry:
    මොන්ටිසෝරි, එක වසරේ ඉන්න කාලේ ඉඳං ඉස්කූල් වෑන් එක එනකන් කොල බෝල ක්‍රිකට් ගහපු පරම්පරාව අපි :D:D
    2-3 වසරෙදි ෆ්‍රී පීරියඩ් වල, එක්සෑම් කාලේ පන්තිය ඇතුලේ ක්‍රිකට් ගහලා, ප්‍රයිමරි ප්‍රින්සිපල්ගෙන් ගුටි කාපු පරම්පරාවත් අපි :baffled::baffled:
    ඉස්සර පී ටී දවසට බැට් බෝල උස්සන් ඉස්කෝලේ ගිය පරම්පරාවත් අපි :frown::frown:
    ගෙදර ඉන්නකොට, වෙන කවුරුවත්ම නැත්නම් අක්කට චාටු දාලා, අක්කට බෝල දාන්න කියලා ක්‍රිකට් ගහපු පරම්පරාවත් අපි :rofl::rofl:
    6 වසරට එනකොට පී ටී පීරියඩ් නැති වෙනකොට බුක් ක්‍රිකට් ගහපු පරම්පරාවත් අපි :rolleyes::rolleyes:
    ජීවිතේ එක කාලෙක හරි, ඉස්කෝලේ 11න් පහල ක්‍රිකට් ටීම් එකට හරි හාඩ් බෝල් වලින් ක්‍රිකට් ගහපු, ගහන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි :love::love:
    ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි :growl::growl:
    මුරලි වගේ බෝල් දාන්න, සනා වගේ බැට් කරන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි. :lol::lol:
    අහු වෙන හැම රුපියලම චොකලට් කන්න වියදම් කරලා, ක්‍රිකටර්ස්ලගේ රූප එකතු කරපු පරම්පරාවත් අපි :(:(
    1996 ලෝක කුසලානේ දිනනවා දැක්ක පරම්පරාවත් අපි :yes::yes:
    IPL වලට කලිං ඉඳන් ක්‍රිකට් කියලා සෙල්ලමක් තියෙනවා කියලා දන්න, ක්‍රිකට් මැච් බලන පරම්පරාවත් අපි :dull::dull:
    අවුරුදු 11ක් තිස්සේ සෙමි ෆයිනල්, ෆයිනල් කනවා දැක දැක, ටීම් එක, ක්‍රිකට් බලන එක අත නොහැරපු පරම්පරාවත් අපි :baffled::baffled:

    මොන මැච් එක ගැහුවත්, මොන මැච් එක පැරදුනත් මොන ප්ලේයර්ට බැන්නත්, බොක්කෙන්ම අපේ ශ්‍රී ලංකන් ටීම් එක දිනන්න කියලා දෙයියන්ට බුදුන්ට බාර හාර වෙවී මැච් බලන්නෙත් අපි :):)

    #respect to All Sri Lankan cricket fans :love::love:

    ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි :growl::growl:

    sirawata, AUS/NZ wala tiyeddi alarm tiyalath nagitta oi :P

    මුරලි වගේ බෝල් දාන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි. :lol::lol:

    ai malinga ;)
     
    තව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්‍රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
    මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්‍රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්.. :lol::lol:
     
    Ado me ekak naara aththa ne ban... mam ekin ekata hithuwa okkoma man karala thiyenawa.. deyyo budunta baara wena eka nam karala nadda koheda.. anithwa okkoma ow..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මගෙත් දැන් හරි වගේ. මෙච්චර කල් ත්‍රෙඩ් එක ස්ලෝව් වෙලා තිබ්බේ ලිමිට් පැන්න නිසා මන් හිතන්නේ. අපි මේකෙම අදිමු නේද මචං.දැන් අලුත් එකක් දාලා අපේ උන් සෙමියේ කෑවොත් එහෙම එක්කෝ මම නැත්නම් මදුෂාන් අපිට දොස්තර කෙනෙක් ගාවට අම්මලව එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න වෙනවා ශුවර්.අනික කට්ටියම කියලා තියෙන විදිහට දැන් දැම්මත් ගතියක් නෑ බං තව දවස් 6 යිනේ බං. මැච් ඉවර උනු ගමන් අපි මධුවට කියලා ක්‍රිකට් ක්ලබ් ත්‍රෙඩ් එකක් දාගමු. නැත්නම් අයර් ලන්තේ එංගලන්තේ ‍ටුවර් එක හරි අයි පී එල් එකක් හරි දාගමු.

    උබ නම් හැදෙන එකෙක් නෙවේ බන්.. නෙගටිව් අදහස් තියෙන්නෙ උබේ තනිකර..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි :growl::growl:

    sirawata, AUS/NZ wala tiyeddi alarm tiyalath nagitta oi :P

    මුරලි වගේ බෝල් දාන්න ට්‍රයි කරපු පරම්පරාවත් අපි. :lol::lol:

    ai malinga ;)

    :P:P අනිවා

    තව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්‍රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
    මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්‍රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්.. :lol::lol:

    අපි 8 වසරේ ඉඳන් බාස්කට්බෝල් කෝට් එකේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා :P:P:P උන් මුලින් පාට් දාන්න ආවා. අන්තිමට උන්ගේ කට්ටිය මදි නිසා, උනුත් ක්‍රිකට් ගහන්නම සෙට් වුනා :lol::lol: එපික් වලි ඒ දවස් වල. බාස්කට් බෝල් කෝච් කාරයා ගේම ඉල්ලලා, ඉස්කෝළේ ඇරිලා, ඌ ඉස්කෝලේට එනකන් ඉඳලා අම්බානක තඩි බාලා, ගොමවලිනුත් නෑව්වා :lol::lol::lol: එදායින් පස්සේ කෝචා කොල්ලො සෙල්ලම් කරලා ඉවර වුනාම තමයි ප්‍රැක්ටිස් පටන් ගන්නේ :P:P:P
     
    Status
    Not open for further replies.