෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ මොකද බං?යකෝ අපේ උන් ගැහුවා දැක්කේ නැද්ද ඊයේ?
    මොකද්ද බං මේ අපේ උන්ට වෙලා තියෙන්නේ?අද බෝලිං අවුල් කියලවත් තේරුනාද?බය නොවී ඉඳහන් මචං.අපි දිනනවා.අපේ ඉන්නේ හොඳ ටීම් එකක්.බලපංකො අපි දිනනවා.

    ow bn ape un hamadama indian un ekka match waladi gema atha arinawa :frown::angry:
    munta mathaka nadda asia cup eketh ape un chase karala gahuwa :rolleyes:
    e team eke hitiye natte dhoni....
    spinnersla hitiya eketh
    ithin api apooruwata chase karala gahuwe.... :rolleyes:
    mn nm kiynne meka gahanna puluwan...
    india kiyanne thawa eka team ekak witharai....
    ekama de thiynne un horu :lol:
    playersla salli walata gnnawa :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩක් නෑ බං. ඔක්කොම බලාපොරොත්තු සුන් උනා. 2011 වෙච්ච දේ ආයේ වෙනවා අනිවාර්‍යයෙන්. ජිනීවා වලදී අපිට විරුද්ධව වෝට් නොකළට කළගුණ සලකන්ට අනිවා මැච් එක විකුණයි බං. ෂිට්.:(:(:(.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද බන් උබ ඔය කියන් උන් විතරක් නෙවේ තව කොච්චර ඉන්නවද?මම කලිනුත් දැම්ම වගේ බුවනේශ්වරය ලන්කාවට එරෙහිව හොදට සෙල්ලම් කරල තියෙනව..රයිනා,යුවරාජ්,ජඩේජා(මූ මේ සීරීස් එකේ වැඩ පෙන්නුවෙ නැතත් මූව විශ්වාස කරන්න බෑ.)මුලු ඉන්දියන් ටීම් එකටම මාර ගැම්මක් තියෙනවා ලන්කාව එක්ක ගහද්දි...අපේ උන්ට ඒකෙ අනිත් පැත්ත..අන්න ඒකයි ලොකුම අවුල...
    හැබැයි ඉතින් මේක දිනනවා කියන්නෙ අලුත් අවුරුදු කලින්ම ආවා වගේ තමා:rolleyes:

    ඔහොම බලනවානම් බං අපේ ටීම් එකටත් කියන්න පුළුවන්නේ.උඹ ඔය කියන බය අපේ උන් පැත්තකින් තිබ්බ asia cup එකේ.අපිට මතක අපි කාපුවා විතරයි.අපි හොඳට කරපුව බලලා අපිට පුළුවන් කියල තේරුම් ගන්න.බුවනේශ්වර්ගේ swing එකෙන් දෝනි වැඩක් ගන්නේ නෑ.පටස් ගාල විකට් එක ලඟට එනවා.රයිනා,යුවරාජ් ටච් එකේ නෑ.අපේ බොලින්ග් හොඳයි SA වලට වඩා අනිවාර්යයෙන්.ඉතින් අපි දිනන එක ඔච්චර අමාරු නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මුන් පැරදුනේ විහින්...Dale Steyn තියන් හිටියා මුලින් attack කලේ නැහැ...අන්තිමට ඕවර් එකකුත් ඉතුරුයි...මුන් කරන්න ගියේ වෙනද අපි කරන දේ...ඕවර් විස්ස බේරන්න ගියා

    machn steyn eka eka dawasata eka eka mood inne :lol::lol:
    dakkane eye santoke karayata ape un nelapu hati :lol::lol:
    e wage thama....
    ada steynta awul dawasak
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලොකු collapse එකක් නැති වුනොත් අපිත් ගහනවා බොල.බය නොවී හිටු.:):):)

    ela ela :):)

    heta gahana team eka gana hithaganna ba.mage team eke Thisarai Mendisui innawa eth ekata halanna ekek na.. :dull: me lagadi thibba match ekakadi Mendis Kohli wa kaduwa :yes:

    Practice match wage neme mun dan inna form ekata lesiyen kadanna ba.aniwa hoda game plan ekak one. :):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔහොම බලනවානම් බං අපේ ටීම් එකටත් කියන්න පුළුවන්නේ.උඹ ඔය කියන බය අපේ උන් පැත්තකින් තිබ්බ asia cup එකේ.අපිට මතක අපි කාපුවා විතරයි.අපි හොඳට කරපුව බලලා අපිට පුළුවන් කියල තේරුම් ගන්න.බුවනේශ්වර්ගේ swing එකෙන් දෝනි වැඩක් ගන්නේ නෑ.පටස් ගාල විකට් එක ලඟට එනවා.රයිනා,යුවරාජ් ටච් එකේ නෑ.අපේ බොලින්ග් හොඳයි SA වලට වඩා අනිවාර්යයෙන්.ඉතින් අපි දිනන එක ඔච්චර අමාරු නෑ

    ow ban buwaneshwar echchara ekek neme...... :no:
    uge balling walata wada ape ballersla 5 denama hoda :lol::lol:
    oota asia cup eketh gahuwe apooruwata......
    ashwin+ mishra dennata himin gaha ganna one....
    ape un hodata bat karala 160+ target ekak dunnoth aniwa match eka athee....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම බලනවානම් බං අපේ ටීම් එකටත් කියන්න පුළුවන්නේ.උඹ ඔය කියන බය අපේ උන් පැත්තකින් තිබ්බ asia cup එකේ.අපිට මතක අපි කාපුවා විතරයි.අපි හොඳට කරපුව බලලා අපිට පුළුවන් කියල තේරුම් ගන්න.බුවනේශ්වර්ගේ swing එකෙන් දෝනි වැඩක් ගන්නේ නෑ.පටස් ගාල විකට් එක ලඟට එනවා.රයිනා,යුවරාජ් ටච් එකේ නෑ.අපේ බොලින්ග් හොඳයි SA වලට වඩා අනිවාර්යයෙන්.ඉතින් අපි දිනන එක ඔච්චර අමාරු නෑ

    machn steyn eka eka dawasata eka eka mood inne :lol::lol:
    dakkane eye santoke karayata ape un nelapu hati :lol::lol:
    e wage thama....
    ada steynta awul dawasak

    අලුත් අවතාරේ දාගමු ඒක පට්ට බං. :cool:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    වැඩක් නෑ බං. ඔක්කොම බලාපොරොත්තු සුන් උනා. 2011 වෙච්ච දේ ආයේ වෙනවා අනිවාර්‍යයෙන්. ජිනීවා වලදී අපිට විරුද්ධව වෝට් නොකළට කළගුණ සලකන්ට අනිවා මැච් එක විකුණයි බං. ෂිට්.:(:(:(.
    Aththa thama ehema wikunanta one ne unta dinanta...
    Apita thama dinanta thiyenne...:):)
    2011he wikunuweth ne...:rolleyes::rolleyes:

    E..Mata hithena hati...:)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ow bn ape un hamadama indian un ekka match waladi gema atha arinawa :frown::angry:
    munta mathaka nadda asia cup eketh ape un chase karala gahuwa :rolleyes:
    e team eke hitiye natte dhoni....
    spinnersla hitiya eketh
    ithin api apooruwata chase karala gahuwe.... :rolleyes:
    mn nm kiynne meka gahanna puluwan...
    india kiyanne thawa eka team ekak witharai....

    උඹටයි මටයි විතරද කොහෙද බං අපේ උන් ගැන විශ්වාසයක් තියෙන්නෙ.මුන් දැම්මම මැච් එක පැරදිලා ඉන්දියාවට දන ගහලත් ඉවරයි.

    කොල්ලනේ අපි දිනනවා.

    අපි දිනනව බොලඅපේ කොල්ලො වසයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ow ban maath meka daagannawaa.
    :):)
    අඩෝ ෆයිනල් කන්නෙ උඹල අවතාර මාරු කරල :lol:

    පරන නයකුත් තියෙනවා බෙර ගන්න බලමු අපි නය බෙර ගනිද කියලා මට හිතෙනවා බන් අපෙ උන් ගහයි කියලා ගිය පාරට වඩා ෆිට් එකෙ ඉන්නවා:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol:

    සචියටයි තව මේකෙ අනිත් උන් ගොඩකට ඉන්දියාව එක්කම ෆයිනල් ගහන්න ඕන කිව්වනෙ බන් :P

    commentary eke kiwwe 23 kiyala .. unta weradila
    indian commentary ne :lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    uba hithanwada SA un awoth gema lesi wei kiyala....
    duminy hamadama apita kela wenna gahanwa :lol::lol:
    karumeta fuf + AB form unoth eth echcharai...
    wade kiynne un ekka paradunata awulk na...
    indian un ekkane seen eka...
    ape un me para hodata karai kiyala mata sure ekak thiynwa

    මට ටීම් එක නම් ශුවර් මචන් සෙමි ටීම් එකම ගැහුවොත් නම් අපි හොදයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ටොස් එක දින්නොත් අනිවා උන්ට ගහන්න දෙන්න ඔන..අපි chase කරා නම් හරි..නැතන්ම් ඔය කොයිලයි/ඩොනියායි අපිට නෙලනවා..:(
    හේරාගේ මැජික් ටිකක් හරි වැඩ කලොත් හොදා..:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol:
    සචියටයි තව මේකෙ අනිත් උන් ගොඩකට ඉන්දියාව එක්කම ෆයිනල් ගහන්න ඕන කිව්වනෙ බන්
    commentary eke kiwwe 23 kiyala .. unta weradila

    ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..

    ටීම් එක දැන් සුපිරි
    9.gif

    බින්දු;16476776 said:
    :baffled::baffled: choices wediy dan nam :growl::growl::dull::dull:

    :rofl::rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හපොයි පාලි කොකා ගැහුවයි කියපන්කො ඉතින් :sorry: ,South African එවුන් ගහපු 170 මම නම් හිතුවේ ලොවෙත් ඇති වෙයි කියල :dull: ,කමක් නෑ දැන් ඉතින් පදත්තර ඉන්දියන් කාරයෝ තමා සෙට් වෙන්නේ :growl: .2011 World Cup Revenge එක ගන්න මේක තරම් නම් වෙන Chance එකක් තව නෑ :frown: . වැඩේ කියන්නේ අපේ එවුන්ට ඉන්දියාව කියපු ගමන් බය වෙන එකනේ :dull:

    මේ යන විදිහට Bat first කළා කියල වැඩකුත් නෑ කොලිකුට්ටුවා Chase කරද්දී හොදටම ගහනවා :oo:, අද පෙනුන විදිහට නම් Pitch එකත් හොදයි වගේ හින්දා අරුන්ව අඩු ගානකට කඩාගන්න එක තමා හොදම වැඩේ :yes: .අනිවා මාලිට වදිනවා එක හින්දා සීක්කු,කුලේ,සචිත්‍ර අඩු Economy එකකින් Overs ටික දාගන්න ඕනි :cool: . මහේල,ඩිලා,කුසල් ඔය තුන්කට්ටුව අතේ ලොකු Responsibility එකක් තියනවා :rolleyes: .ඩිලා එදා වගේ ගොන් dilscoop ගහන්නේ නැතුව ඉනිමක්‌ ගොඩනගන්න බලන්න ඕනි කුසල් 6 නෙලනකොට එක පැත්තකින් :love: .Wicket ගියොත් තිරිමාන්න ඇවිත් Runnerball 50 විතර ගහගෙන Mathews ට දෙන්න ඕනි ;) ,මොකද හොද ගේමක් දුන්නොත් 130 හත් Dependable :rofl:
     
    Status
    Not open for further replies.