මේ මොකද බං?යකෝ අපේ උන් ගැහුවා දැක්කේ නැද්ද ඊයේ?
මොකද්ද බං මේ අපේ උන්ට වෙලා තියෙන්නේ?අද බෝලිං අවුල් කියලවත් තේරුනාද?බය නොවී ඉඳහන් මචං.අපි දිනනවා.අපේ ඉන්නේ හොඳ ටීම් එකක්.බලපංකො අපි දිනනවා.
ow bn ape un hamadama indian un ekka match waladi gema atha arinawa


munta mathaka nadda asia cup eketh ape un chase karala gahuwa

e team eke hitiye natte dhoni....
spinnersla hitiya eketh
ithin api apooruwata chase karala gahuwe....

mn nm kiynne meka gahanna puluwan...
india kiyanne thawa eka team ekak witharai....
ekama de thiynne un horu

playersla salli walata gnnawa



මෙ අවටර් එක හොදයි පුතෙ

me lagadi thibba match ekakadi Mendis Kohli wa kaduwa 





,South African එවුන් ගහපු 170 මම නම් හිතුවේ ලොවෙත් ඇති වෙයි කියල
, අද පෙනුන විදිහට නම් Pitch එකත් හොදයි වගේ හින්දා අරුන්ව අඩු ගානකට කඩාගන්න එක තමා හොදම වැඩේ
.Wicket ගියොත් තිරිමාන්න ඇවිත් Runnerball 50 විතර ගහගෙන Mathews ට දෙන්න ඕනි
,මොකද හොද ගේමක් දුන්නොත් 130 හත් Dependable