෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔහොම බලනවානම් බං අපේ ටීම් එකටත් කියන්න පුළුවන්නේ.උඹ ඔය කියන බය අපේ උන් පැත්තකින් තිබ්බ asia cup එකේ.අපිට මතක අපි කාපුවා විතරයි.අපි හොඳට කරපුව බලලා අපිට පුළුවන් කියල තේරුම් ගන්න.බුවනේශ්වර්ගේ swing එකෙන් දෝනි වැඩක් ගන්නේ නෑ.පටස් ගාල විකට් එක ලඟට එනවා.රයිනා,යුවරාජ් ටච් එකේ නෑ.අපේ බොලින්ග් හොඳයි SA වලට වඩා අනිවාර්යයෙන්.ඉතින් අපි දිනන එක ඔච්චර අමාරු නෑ

    :no::no::no::no:
    මම කියන්නෙ යතාර්ථය මේ මැච් එක සෑහෙන අමාරුවක් වෙනවා....ඔය ෆොර්ම් එකේ නැති උන් ෆෝර්ම් කරල ගන්න අපේ උන්ට හොද හැකියාවක් තියෙනවා...:oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :):)

    පරන නයකුත් තියෙනවා බෙර ගන්න බලමු අපි නය බෙර ගනිද කියලා මට හිතෙනවා බන් අපෙ උන් ගහයි කියලා ගිය පාරට වඩා ෆිට් එකෙ ඉන්නවා:)

    අනික මෙ ඉන්දියාවෙ නෙමෙ බංගලා වල:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes: මෙ අවටර් එක හොදයි පුතෙ

    3.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :):)

    පරන නයකුත් තියෙනවා බෙර ගන්න බලමු අපි නය බෙර ගනිද කියලා මට හිතෙනවා බන් අපෙ උන් ගහයි කියලා ගිය පාරට වඩා ෆිට් එකෙ ඉන්නවා:)

    Asia Cup එක දිනපු එකෙන් වාසියක් වෙන්න පුළුවන් :yes:

    indian commentary ne :lol:

    :lol:

    ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..

    හ්ම්ම්ම්ම්ම්ම් ... එහෙම බැලුවොත් SA, NZ බෙල්ල වැලදාගන්න ඕන :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..

    ටීම් එක දැන් සුපිරි
    9.gif

    :):):):):):)

    මේ පාර නම් දින්නත් පැරදුනත් බැනිමක් නැත :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    :no::no::no::no:
    මම කියන්නෙ යතාර්ථය මේ මැච් එක සෑහෙන අමාරුවක් වෙනවා....ඔය ෆොර්ම් එකේ නැති උන් ෆෝර්ම් කරල ගන්න අපේ උන්ට හොද හැකියාවක් තියෙනවා...:oo:

    ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Baya nowee Hitu Ridilo.....:):):)

    මහින්ද පොන්නයා අත නොදැමොත් අනිවා අපේ උන් ගහනවා එදාට. ඒක ශුවර් හොඳටම. ඒත් මට ලොකු ශුවර් එකක් තියනවා ඕකා අතා දාවි. බුකී කාරයොන්ගේ ගාණ කඩාගෙන මැච් එකත් බලන්ට යාවි. අන්තිමට අපි එදාටත් ලිඳේ. එදාට මැච් එක බලන්ට මම නෑ බං වෙලාවට රෑ වැඩ තියෙනවා. යන්තම් දුක හරි අඩුවේවි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අර අශ්ව්න්කාරායා නම් මහ ගැණු ඩයල් එකක් වගේ..මට පෙන්න බැරි තව එකෙක් තමා..ආප්ප වක් කරන්න එනවා වගේ බොල් කරන්න එන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.:):)

    කලින් හතර වතාවෙ ආවෙත් පිනට නෙවේ......:no::no:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..

    ටීම් එක දැන් සුපිරි
    9.gif

    :rofl::rofl:
    :):)
    සිරාවට බං
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටොස් එක දින්නොත් අනිවා උන්ට ගහන්න දෙන්න ඔන..අපි chase කරා නම් හරි..නැතන්ම් ඔය කොයිලයි/ඩොනියායි අපිට නෙලනවා..:(
    හේරාගේ මැජික් ටිකක් හරි වැඩ කලොත් හොදා..:)

    :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.:):)

    දිනන්න නම් attack කරන්න ඕන..Wicket ගන්න බලන්න ඕන හැමවෙලේම....

    අද මුන් පැරදුනේ සේරම පිටි පස්සට දාලා මැදදී එක ගහන්න දුන්නා ලේසියෙන්ම,උන් හිතුවේ ඕවර් 05ත 56ක් ගහන්න බැහැ Dale ඉන්න නිසා කියලා

    :baffled::oo::P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩක් නෑ බං. ඔක්කොම බලාපොරොත්තු සුන් උනා. 2011 වෙච්ච දේ ආයේ වෙනවා අනිවාර්‍යයෙන්. ජිනීවා වලදී අපිට විරුද්ධව වෝට් නොකළට කළගුණ සලකන්ට අනිවා මැච් එක විකුණයි බං. ෂිට්.:(:(:(.

    ඒ හුකාරිස් නැහැ.. තෝ මූසලකන් කරන්නෙ නැතුව හිටපිය.. ආයෙ කියන්නෙ නෑ තොට.. ගෙදරට ඇවිත් අනිනව හොම්බට හැටක් දැනගනින්..
    නෙගටිව් වේ@
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කලින් හතර වතාවෙ ආවෙත් පිනට නෙවේ......:no::no:
    මචං හැම මැච් එකක් දිහාම අලුත් විදියට බලපං.අපිට පුළුවන්.:):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අර අශ්ව්න්කාරායා නම් මහ ගැණු ඩයල් එකක් වගේ..මට පෙන්න බැරි තව එකෙක් තමා..ආප්ප වක් කරන්න එනවා වගේ බොල් කරන්න එන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Yako mata nan ape eun final ena ekama ethi...
    Eka amathaka karanta hoda ne...
    Lankawa kochchara podi ratakda...
    Dinnoth hoda athal ekak gannawa...Paradunath kisi awlak ne...
    T20 kiyanne athal ekak witharai...

    No team have a unbeaten record in a T20 World Cup....India try to change that...!
    Balamuko....!
    champions trophy ekath un okkoma dinna oi :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ හුකාරිස් නැහැ.. තෝ මූසලකන් කරන්නෙ නැතුව හිටපිය.. ආයෙ කියන්නෙ නෑ තොට.. ගෙදරට ඇවිත් අනිනව හොම්බට හැටක් දැනගනින්..
    නෙගටිව් වේ@

    Ridila™ :lol::lol: :rofl::rofl: යථාර්තේ බං කතා කලේ. ශිට්. :(:(
     
    Status
    Not open for further replies.