meke loku ekak dipan fb danna
![]()
මම පොඩියට තියාගෙන බන් හදන්නෙ.. ලොකුවට හදල පොඩි කරන්නෙ නෑ.. හිටහන් බලන්න..
meke loku ekak dipan fb danna
![]()
උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා![]()


කැරියාow mahelata e action ekata gahanna puluwan ... afridi ge quicker ball ekatath 6 gahuwane
apitanam 190 wath gahanna wei ban issella gehuwoth
... balamuko
![]()
ඔව් ඔව් අපි මුලින් ගහනවානම් අද ෆිච් එක වගෙ ෆිච් එකක්නම් 190ක් ගහන්න ඔන අපි නිවුසිලඩ් ගහපු ෆිච් එක වගෙනම් 150ත් ඇති අබරවන්න පුලුවන් 
ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.
rain,dhoni,mohit,jadeja,ashwin

මම පොඩියට තියාගෙන බන් හදන්නෙ.. ලොකුවට හදල පොඩි කරන්නෙ නෑ.. හිටහන් බලන්න..


උබේ කෙල්ල දාලා ගිය දවසේ ඉදන් උබ වටිලානේ... අපි දිනවා මේ පාර,කෙල්ලෝ වගේද අපේ කොල්ලෝ,අරිනවා පදයෝන්ට


හරි හරි ආයේ නෑ. මෙහෙමයි එහෙනම් වෙන්ට ඕනේ. එදා ගහපු ටීම් එකම එවන්ට ඕනේ. මම නම් කියන්නේ මයියයි, කුසලුයි ඕපන් එන්ට ඕනේ. සංගා වන් ඩවුන් තීරී ටූ ඩවුන්, මැතිව්ස් ත්රී ඩවුන් සහ දිලා ෆෝ ඩවුන් එන්ට ඕනේ. අපේ උන් ටොස් එක දින්නොත් අරුන්ට මුලින් ගහන්න දෙන්න ඕනේ. කෝලී ගහන්ට ආව ගමන් මාලිංග නොදා අනික් උන් දාලා ඌව කඩාගන්ට ට්රයි එකක් දෙන්ට ඕනේ. අපි චේස් කරන එක තමයි හොඳම. අශ්වින්ට ගහන්න යන්න නරකයි ඕවර්ස් 4 ටම විකට් නොදී පුලුවන් ඒවට විතරක් ගහලා උගේ 4 ට ලකුණු 15ක් ගහ ගත්තොත් ඒ ඇති. අනික් උන්ට ගහන්ට ඕනේ. ඔහොම කලොත් නම් අපිට චාන්ස් එකක් තියෙනවා.
..
..අකමැතිනම් අවුලක් නෑ මචෝ..![]()
Pukraj.....ආහ් මේ තියෙන්නේ..tv එකේ නම් මිට වඩා පැහැදිලිව තිබ්බා සීන් එක
![]()



අඩුම කාලෙන් හදපු එක බොල ඕක.. විනාඩි පහක් වත් ගියෙ නැහැ..
කාලය මැව් වෙනසක අරුමේ..
රීගෙන හදපු එක බල්ලෙක් වත් දාගන නෑ..










උඹටයි මටයි විතරද කොහෙද බං අපේ උන් ගැන විශ්වාසයක් තියෙන්නෙ.මුන් දැම්මම මැච් එක පැරදිලා ඉන්දියාවට දන ගහලත් ඉවරයි.
කොල්ලනේ අපි දිනනවා.
අපි දිනනව බොලඅපේ කොල්ලො වසයි



ඔක්කොම හොදයි අශ්විනයගෙ පඩේ තමා ඉවසන්න බැරි..
මට හිතෙන්නෙම සීක්කුවා වෙනුවට තිසරව සෙල්ලම් කරවයි කියලා..
අලුත් අවතාරේ දාගමු ඒක පට්ට බං.![]()

ඔක්කොම හොදයි අශ්විනයගෙ පඩේ තමා ඉවසන්න බැරි..
මට හිතෙන්නෙම සීක්කුවා වෙනුවට තිසරව සෙල්ලම් කරවයි කියලා..





ඕක තමයි බං සයිස් එක. සචියා හදපු එකක්. ඌ පොඩියටලු ඔව්වා හදන්නේ සූම් කරගෙන.![]()

සචිය චූ කරන්න යන්නෙත් අත් කාචයක් අරන්. අංගජාතකේ ඒ තරමට පොඩියි 


. සූම් කරගෙන චූ කරන්නේ. ඒක පුරුද්දට ගිහින් දැං හැම එකක්ම සූම් කරනවා 


මට ටීම් එක නම් ශුවර් මචන් සෙමි ටීම් එකම ගැහුවොත් නම් අපි හොදයි

aneda kiyanne ban mun damma match eka atha arala iwaraine
unuth eka team ekak witharai.....
ape un ganata unwa handle karai....![]()

