෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    meke loku ekak dipan fb danna
    avatar476443_8.gif

    මම පොඩියට තියාගෙන බන් හදන්නෙ.. ලොකුවට හදල පොඩි කරන්නෙ නෑ.. හිටහන් බලන්න..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා:lol:
    :rofl::lol::lol: කැරියා
    ow mahelata e action ekata gahanna puluwan ... afridi ge quicker ball ekatath 6 gahuwane

    apitanam 190 wath gahanna wei ban issella gehuwoth :oo:



    :lol: ... balamuko :yes:
    :) ඔව් ඔව් අපි මුලින් ගහනවානම් අද ෆිච් එක වගෙ ෆිච් එකක්නම් 190ක් ගහන්න ඔන අපි නිවුසිලඩ් ගහපු ෆිච් එක වගෙනම් 150ත් ඇති අබරවන්න පුලුවන් :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.:growl::growl:
    rain,dhoni,mohit,jadeja,ashwin

    harine ithin ... logo hadapu ekage mara selection eka :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබේ කෙල්ල දාලා ගිය දවසේ ඉදන් උබ වටිලානේ... අපි දිනවා මේ පාර,කෙල්ලෝ වගේද අපේ කොල්ලෝ,අරිනවා පදයෝන්ට :lol:

    මන් අන්තිමට එව්ව PM එක මතකනේ. You can't trick on me :lol::lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරි හරි ආයේ නෑ. මෙහෙමයි එහෙනම් වෙන්ට ඕනේ. එදා ගහපු ටීම් එකම එවන්ට ඕනේ. මම නම් කියන්නේ මයියයි, කුසලුයි ඕපන් එන්ට ඕනේ. සංගා වන් ඩවුන් තීරී ටූ ඩවුන්, මැතිව්ස් ත්‍රී ඩවුන් සහ දිලා ෆෝ ඩවුන් එන්ට ඕනේ. අපේ උන් ටොස් එක දින්නොත් අරුන්ට මුලින් ගහන්න දෙන්න ඕනේ. කෝලී ගහන්ට ආව ගමන් මාලිංග නොදා අනික් උන් දාලා ඌව කඩාගන්ට ට්‍රයි එකක් දෙන්ට ඕනේ. අපි චේස් කරන එක තමයි හොඳම. අශ්වින්ට ගහන්න යන්න නරකයි ඕවර්ස් 4 ටම විකට් නොදී පුලුවන් ඒවට විතරක් ගහලා උගේ 4 ට ලකුණු 15ක් ගහ ගත්තොත් ඒ ඇති. අනික් උන්ට ගහන්ට ඕනේ. ඔහොම කලොත් නම් අපිට චාන්ස් එකක් තියෙනවා.

    ඔක්කොම හොදයි අශ්විනයගෙ පඩේ තමා ඉවසන්න බැරි:angry:..
    මට හිතෙන්නෙම සීක්කුවා වෙනුවට තිසරව සෙල්ලම් කරවයි කියලා:oo:..
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අකමැතිනම් අවුලක් නෑ මචෝ.. :lol::lol:

    එහෙම අවුලක් නෑ.අර හේතුව තමා.දැන් උඹල දාගෙනනේ.ඔන්න මාත් දාගත්තා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කොකා ගේ මුණ දැක්කම නම් තේරෙනවා මොකක් හරි වැදිලා තමයි කියලා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩුම කාලෙන් හදපු එක බොල ඕක.. විනාඩි පහක් වත් ගියෙ නැහැ..
    කාලය මැව් වෙනසක අරුමේ..
    රීගෙන හදපු එක බල්ලෙක් වත් දාගන නෑ..


    :rofl:

    :oo::baffled::P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹටයි මටයි විතරද කොහෙද බං අපේ උන් ගැන විශ්වාසයක් තියෙන්නෙ.මුන් දැම්මම මැච් එක පැරදිලා ඉන්දියාවට දන ගහලත් ඉවරයි.

    කොල්ලනේ අපි දිනනවා.

    අපි දිනනව බොලඅපේ කොල්ලො වසයි

    aneda kiyanne ban mun damma match eka atha arala iwaraine :angry::frown:
    unuth eka team ekak witharai.....
    ape un ganata unwa handle karai.... :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    ඔක්කොම හොදයි අශ්විනයගෙ පඩේ තමා ඉවසන්න බැරි:angry:..
    මට හිතෙන්නෙම සීක්කුවා වෙනුවට තිසරව සෙල්ලම් කරවයි කියලා:oo:..

    හික්ස්. ඔව් බන් ඒ උනාට ඒ පකයා වයිට් වෙන්න ලෙග් එකට දාලා කපන කැපිල්ල නම් සුපිරි බං. උගේ ඇක්ශන් එක පට්ටම චාටර් ඒ උනාට ඌට විකට් ටිකක් තීයන්වා බං. තිසර ඕනේ නෑ බං. සික්කුවට පුලුවන් එදාට ගහන්ට චාන්ස් එකක් ලැබුනත් කෙලින්න හොඳට. මොකද ඉන්දියන් උන්ගේ බෝල පට්ට පජාතයිනේ බං. අනික වැඩි වේරියේෂන් නෑ. ඌ ගහන එක හොඳයි තිසරට වඩා.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    ඔක්කොම හොදයි අශ්විනයගෙ පඩේ තමා ඉවසන්න බැරි:angry:..
    මට හිතෙන්නෙම සීක්කුවා වෙනුවට තිසරව සෙල්ලම් කරවයි කියලා:oo:..

    උඹ අහවල් එකකටද උගේ පු* අස්සෙ මුණ ඔබන්න ගියේ?:oo::P:P
    අඩෝ අර මාලිංග වලිය ඉවරද?:rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඕක තමයි බං සයිස් එක. සචියා හදපු එකක්. ඌ පොඩියටලු ඔව්වා හදන්නේ සූම් කරගෙන. :(:(
    :rolleyes::rolleyes: සචිය චූ කරන්න යන්නෙත් අත් කාචයක් අරන්. අංගජාතකේ ඒ තරමට පොඩියි :baffled::baffled::oo::oo:. සූම් කරගෙන චූ කරන්නේ. ඒක පුරුද්දට ගිහින් දැං හැම එකක්ම සූම් කරනවා :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.