෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මගෙ ටිම් එක නම්

    කුසල්
    ඩිල්ශාන්
    මහෙල
    සංගා
    තිරිමාන්න
    මැතිව්ස්
    සචිත්‍ර
    තිසර
    සෙක්කුගෙ
    මාලිංග

    අපිට මුලින් බැට් කරන්න සෙට් උනොත් මෙකට බොලර් කෙනෙක් දාන්න ඔන කුලයා හරි රංගන හරි
    අපිට මුලින් බොල් කරන්න සෙට් උනොත් තව බැටෙක් ගහන්න ඔන අර අලුත් බුවෙක් හිටියෙ උ හරි මොකා හරි කමක් නැ හොද බැටෙක්

    :):):):) එකෙන්ම
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අම්මේ අම්මේ අර කොලිකුට්ටුවා පිට්ටනියේ නැටුමක් නටලා
    මැච් එක දින්නම උ එන්නේ පිනුමක් ගහලා.....:angry::angry::angry::angry:
    පුතා දන්නේ නැහැ හද ඇති කාලෙට නරියන් රැල හු මිටි තියතේ
    කෝලි කුට්ටුවා කැලයේ නරියෙකි පොඩි දේටත් උඩ පැන නටතේ :lol::lol:
    අනිවා අනිවා කොලියාගේ මුණ හෙට දෙල් වෙන හැටි බලමු අපි :):)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මුන් දෙගොල්ලත් හෙට නේද......
    මන් නම් ඉංග්ලන්ඩ් උන්ට තමා :love:
    ඔසී උනත් හොද කෙලි පොඩ්ඩ Perry :love: :love:



    1901370_224455101078613_791072571965447499_n.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    heta dawase me welawa enkota ...........:(

    සතුටු කදුලු වැටෙයි ලංකාවෙ:) බය වෙන්න දෙයක් නැහැ අපි දිනනවා සංගා මහෙල
    ගිල්කිස්ට් /මැගා වගෙම ලකි පොරවල් දෙකක් වෙයි:)
     
    • Like
    Reactions: hacker T

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට තියෙන එකම බය උඹ කිව්ව වෙනස කරයිද කියල එක කලොත් අපි ඉවරයි සෙමි ටීම් එකම ගැහුවොත් අපි දිනව වෙනසක් කලොත් අපි නානව :)

    uba kiyana ekath aththa thama....
    thisara welawakata hoda ball danawa....
    welawakata pissu kelinne bn.... :angry:
    malinga captain nisa dn oo perform karanwa 40% wadiyen :lol: fielding ehemath ekka...
    mata hithenwa
    malinga+rangana+sachithra+herath+kulasekara+mathews+seekuge set eka hoda balling combination ekak kiyala...
    mathews hodata ball karanwa dn....
    mendis nm sure karannama ba bn
    dakkane ENG match eke waduna hati....
    oo thama me series eke form wela na.... :no:
    oya inna tika gahana eka hoda wadi risk nogena....
    api second bat kaloth nam waasi.......
    habai itn ape ewn echchara chase karala na me series eke :baffled:
    mmmm e wagema thama ashwin+mishra dennata hodata bat kaloth hari :)

    balamu balamu machnla ubata oya baya thiyenne Eng ta wadichcha ekata..ehmai kiyala hamadama uta gahan nane bn :) dan balapn Mishrata group stage ekedi kattiya kora una.Semi ekedi Duminy kalinma loku talks deela uta 3 overs walata 36 da koheda gauhwa :lol::baffled: Herath NZ ta adenna deela eelaga match eke 4 overs 27 runs no wickets. :dull: ohoma thama bn.Mendata wadunata eka match ekakdi uta uge dawasedi ona team ekak kora karathahaki.anika thama T20 records thiyana player kenek u :):)

    anika Thisaraya ta parawal wadunoth aai katha dekak nane.team eka sorry thama.utath Mishratai Ashwintai gahanna puluwan.

    oya moka unath kauda danne team eka mona weida kiyala.boho wita oya dennagen kenek athulata ewi. :):)

    moka awath nawath kamak na me para wath world cup ekak dinananawa dakinna labunoth echcharai!!!! :):):):)

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සතුටු කදුලු වැටෙයි ලංකාවෙ:) බය වෙන්න දෙයක් නැහැ අපි දිනනවා සංගා මහෙල
    ගිල්කිස්ට් /මැගා වගෙම ලකි පොරවල් දෙකක් වෙයි:)

    heta wahinawa kiwwa akunuth gagaha :dull:

    ඔන්න අර මොනවද ඒවගෙන් දෙන්නට දමලා ගැහුවා :dull::dull:
     
    • Like
    Reactions: kputha
    Status
    Not open for further replies.