ow katttiya ekka baladddi athal....
eth hetath wahinwa bn
wahiddi nm athal eka kale![]()
අවුලක් ගන්න එපා හෙට වැහින්නෙ නැ මචන්


සෙට් වෙමුද ?


ow katttiya ekka baladddi athal....
eth hetath wahinwa bn
wahiddi nm athal eka kale![]()




කොල්ල්ව කිවෙ මොක්කුද බන්මාලු කඩෙ කොල්ල්ව ටිකක් බයිට් එකට ගන්න බැලුවෙ![]()

මගෙ ටිම් එක නම්
කුසල්
ඩිල්ශාන්
මහෙල
සංගා
තිරිමාන්න
මැතිව්ස්
සචිත්ර
තිසර
සෙක්කුගෙ
මාලිංග
අපිට මුලින් බැට් කරන්න සෙට් උනොත් මෙකට බොලර් කෙනෙක් දාන්න ඔන කුලයා හරි රංගන හරි
අපිට මුලින් බොල් කරන්න සෙට් උනොත් තව බැටෙක් ගහන්න ඔන අර අලුත් බුවෙක් හිටියෙ උ හරි මොකා හරි කමක් නැ හොද බැටෙක්



එකෙන්ම


කොල්ල්ව කිවෙ මොක්කුද බන්![]()

කොන නැති උන්ට
අනිවා අනිවා කොලියාගේ මුණ හෙට දෙල් වෙන හැටි බලමු අපිඅම්මේ අම්මේ අර කොලිකුට්ටුවා පිට්ටනියේ නැටුමක් නටලා
මැච් එක දින්නම උ එන්නේ පිනුමක් ගහලා.....
පුතා දන්නේ නැහැ හද ඇති කාලෙට නරියන් රැල හු මිටි තියතේ
කෝලි කුට්ටුවා කැලයේ නරියෙකි පොඩි දේටත් උඩ පැන නටතේ


heta dawase me welawa enkota ...........![]()
බය වෙන්න දෙයක් නැහැ අපි දිනනවා සංගා මහෙල
අවුලක් ගන්න එපා හෙට වැහින්නෙ නැ මචන්
සෙට් වෙමුද ?![]()

ඔකා අනුරාදපුර ඉන්නකොට අපෙ ගෙදර එනවා බන්![]()
මට තියෙන එකම බය උඹ කිව්ව වෙනස කරයිද කියල එක කලොත් අපි ඉවරයි සෙමි ටීම් එකම ගැහුවොත් අපි දිනව වෙනසක් කලොත් අපි නානව![]()
uba kiyana ekath aththa thama....
thisara welawakata hoda ball danawa....
welawakata pissu kelinne bn....
malinga captain nisa dn oo perform karanwa 40% wadiyenfielding ehemath ekka...
mata hithenwa
malinga+rangana+sachithra+herath+kulasekara+mathews+seekuge set eka hoda balling combination ekak kiyala...
mathews hodata ball karanwa dn....
mendis nm sure karannama ba bn
dakkane ENG match eke waduna hati....
oo thama me series eke form wela na....
oya inna tika gahana eka hoda wadi risk nogena....
api second bat kaloth nam waasi.......
habai itn ape ewn echchara chase karala na me series eke
mmmm e wagema thama ashwin+mishra dennata hodata bat kaloth hari![]()
dan balapn Mishrata group stage ekedi kattiya kora una.Semi ekedi Duminy kalinma loku talks deela uta 3 overs walata 36 da koheda gauhwa 
Herath NZ ta adenna deela eelaga match eke 4 overs 27 runs no wickets.
ohoma thama bn.Mendata wadunata eka match ekakdi uta uge dawasedi ona team ekak kora karathahaki.anika thama T20 records thiyana player kenek u 







සතුටු කදුලු වැටෙයි ලංකාවෙබය වෙන්න දෙයක් නැහැ අපි දිනනවා සංගා මහෙල
ගිල්කිස්ට් /මැගා වගෙම ලකි පොරවල් දෙකක් වෙයි![]()
heta wahinawa kiwwa akunuth gagaha![]()

