෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පෙරා ඉන්දියාවට තම්යි හොදටම ගහලා තියෙන්නෙ :) කාව අයින් කරන්නද එ කියලා ඉයෙ දැක්කානෙ උන් ෆාස්ට් බොල් වලට සෙල්ලම් කරපු විදිය එ නිසා ස්පිනර්ලාව අයින් කරන එකක් නැහැ :dull::no: එ කියන්නෙ පෙරා එලියෙ

    perera welawakata pissu bola danne bn....
    epa wenawa eweleta....
    habai uge bating walin wadak ganna thibba....
    eth mona unath WI gahapu team eka hodai kiyala mn hithanneth
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එදා NZ Match එකේ NZ Bat කරන්න කලින් මම මේක කිව්වා.ඒ වගේම එක හරි ගියා



    මේ පාර Final එක ගැනත් මගේ හිත කියනවා, :)

    2007 Aussi වලට පැරදුන වාඩුව උන්ගේ රටටම ගිහින් ඇට්ටි හැලේන්න නෙලලා පහුගිය කාලේම අර ගත්තා.:P

    2009 T 20 Final පැරදුන වාඩුව Pakisthan වලින් ගත්තා 2012 T 20 සෙමි එක ගහලා:P

    2012 T 20 Final පැරදුන වාඩුව වෙස්ට් ඉන්ඩීස් වලින් ගත්තා 2014 T 20 සෙමි එක ගහලා:P

    දැන් ඉතිරි වෙලා තියනේ 2011 WC වාඩුව අරගන්න :rofl:

    අනිවර්යන්ම ඒක වෙනවා...මගේ හිත ගැන මටම පුදුමය් එලකිරියන්ස්...එදා NZ Match එකේන් පස්සේ මන් ගෙදර අයටත් මන් ඔය දැම්ම පොස්ට් එක පෙන්නුවා.එයලටත් පුදුම හිතුනා..මේ පාර අපේ ජනදිපතිතුමා Match එක බලන්න ගියත් අපි දිනනවාමය් :rolleyes:

    චන්ඩි බන්ඩි ගැනත් කියන්න ඔනා..අර්ජුනගේන් පස්සේ දැකපු ඉහලම ගුණාන්ග තියේන්නේ චන්ඩි පුතට කියලා හිතනවා.. 2007 WC tournament එක හරි නම් captain වෙන්න උන්නේ මාවන්.ඒත් මවන් injured උන නිසා මහේල් captain උනා.ඒත් WC tournament එක පටන් ගද්දි මාවන් OK.ඒ උනත් මහේල captain එක මාවන්ට දුන් නැ.මහේලට තිබ්බා මේක ඔයාගේ මාවන් කියලා මාවන්ට බාර දෙන්න.එකේන් උනේ මාවන් අන්තිමට කලින්ම සමු ගත්තා..එදා මහේල මාවන්ට බාර දුන්නා නම් 2011 WC captain මහේල..සන්ග 2015 කරන්න තිබ්බා.එතකොට ඇන්ජි,චන්ඩි සේරම very experience වෙන්නත් තිබ්බා.ඒ අතින් බලද්දි චන්ඩි බන්ඩිට මම ගරු කරනවා..අදාල අවස්තාවේ තමන්ට වඩා සුදුස්සා ගැන හිතපු එකට

    ඉන්දියාවේ කොටි 20 විතර බලන් ඉන්නේ හෙට උන් දිනනකම්.ඒ වගේම ඒ කොටි 20 අනිත් පැත්තට බලන් ඇති Playerslage ගෙවල් ගිනිතියන්න match එක පැරදුනොත් :lol:

    ඒ අතින් මගේ රටේ මිලියන 20... රත්තරන්..දින්නත් පැරදුනත් මල් මාල දාල පිලිගන්න බලන් ඉන්නවා.. T20 WC එක තාම 2 පාරක් එකම රටක් දිනල නැ :dull:

    රාවණා රජතුමගේ කාලේටත් එහා ඉදලා මගේ රටේ කොල්ලෝ කෙල්ලෝ මගේ රට වෙනුවන් ලේ හලලා මගේ රට රැක ගත්තේ..1815 පාහර කාලකණ්නි මගේ රට පාවල දුන් නැත්තම් කිසිම රටකට මේ රටට අත තියන්න උනේ නැ. සින්හල ලේ තියන කොල්ලො ටිකක් හෙට රට වෙනුවන් සෙල්ලම් කරන්නේ..උන් මේ පාර අපේ හීන ඉටු කරය්


    බෙග් මාස්ටර් පවා එයගේ පුතාට කිව්වේ මේ රටේ අන්තිම සින්හල ලේ තියන මනුස්සය ඉන්නකම් බෙග් පව්ලට කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැ කියලා.මගේ කොල්ලො ටික අන්තිම ලේ බින්දුව වෙනකම් සටන් කරන එක කරනවාමය්....

    අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ:dull:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ado man mehe....... :frown:
    man oke na..... :no:
    mn aruge photos hitan ain kala... admin bani kiyala :dull:

    අනේ මන්ද.මට නිකන් හිතුන උඹද කියලත්.ඒකයි ඇහුවේ.උඹේ font colour එකනේ.ඒකයි.උඹ ඩයස්ව දුෂණය කරනවත් දැක්ක මං
    පස්සේ මීටර් වුනේ උඹ කඩ්ඩෙන් විතරයි ගහන්නෙ.ඒකත් පේලියෙන් පේලිය කියලා.
    මොකා වුනත් මට මොකෝ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    යන්න හිතෙන්නෙම නෑ බං
    බෙහෙත් වලට නම් මගේ ඇඟ අනුවර්තනය වෙලා ඉවරයි බං.මට ඊළඟට ලෙඩක් හැදෙන්නෙ බෙහෙත් බීල වැඩි වෙලා.:lol::lol::lol::lol:

    සිරාවටම හැම ලෙඩේටම පැනඩෝල් බොන්න එපා බන්..හොද නෑ...වගුගඩුවක් එහෙම දෙන්න කවුරුහරි ඉන්නව නම් ඉතින් ඔන්න අවුලක් නෑ..:rolleyes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    perera welawakata pissu bola danne bn....
    epa wenawa eweleta....
    habai uge bating walin wadak ganna thibba....
    eth mona unath WI gahapu team eka hodai kiyala mn hithanneth
    11.gif
    ඔව් බන් බෝල 4ක් හොදට දාලා 2ක් චා කරනවා ගහන එකනම් ගහයි ටිකක් කොහොම ගැහුවත් 20/30ක් ගහයි ඉතින් ප්‍රසන්නයා 15ක් ගහලා ඔවර 4ට 26/30ක් දිලා විකට් එකක් ගත්තාත් ඇති:)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ:dull:
    බෙග් නම් ඔච්චර ෂුවර් කලේ අපේ උන්ගේ ගොන් කම් නිසා
    ඒ කෙසේ වෙතත් අපි හෙට දිනනවා.
    :):)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ මන්ද.මට නිකන් හිතුන උඹද කියලත්.ඒකයි ඇහුවේ.උඹේ font colour එකනේ.ඒකයි.උඹ ඩයස්ව දුෂණය කරනවත් දැක්ක මං
    පස්සේ මීටර් වුනේ උඹ කඩ්ඩෙන් විතරයි ගහන්නෙ.ඒකත් පේලියෙන් පේලිය කියලා.
    මොකා වුනත් මට මොකෝ.
    ෆෙක් වලදි කඩ්ඩ බැරි එකා අමු කඩ්ඩෙන් ගහන්නෙ සිංදු අහන්නෙ නැති එකා රැප් අහන්නෙ :lol::lol: සිංහල ලියන්න බැරි එකා ශුද්ද සිංහලෙන් ලියන්නෙ:rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ෆෙක් වලදි කඩ්ඩ බැරි එකා අමු කඩ්ඩෙන් ගහන්නෙ සිංදු අහන්නෙ නැති එකා රැප් අහන්නෙ :lol::lol: සිංහල ලියන්න බැරි එකා ශුද්ද සිංහලෙන් ලියන්නෙ:rofl:
    :shocked::shocked:
    එහෙමද එච්චර හිතල ඕවට නැහෙන වෙලාව වෙන දේකට පාවිච්චි කොලා නම් වටිනවනේ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    perera welawakata pissu bola danne bn....
    epa wenawa eweleta....
    habai uge bating walin wadak ganna thibba....
    eth mona unath WI gahapu team eka hodai kiyala mn hithanneth


    ow ow thisara welawakatakanwa..uh form karala denawa arunwa..!!
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked::shocked:
    එහෙමද එච්චර හිතල ඕවට නැහෙන වෙලාව වෙන දේකට පාවිච්චි කොලා නම් වටිනවනේ
    kammaelikamata elakiri ena un neh waediyenma inneh:)ganak naha ithn welawa godak unta:rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kammaelikamata elakiri ena un neh waediyenma inneh:)ganak naha ithn welawa godak unta:rofl:

    වෙලාව කෙසේ වෙතත් මේක ඇතුලෙ පොර වෙන්න නම් සෑහෙන දඟලනවා වගේ
     
    Status
    Not open for further replies.